අද උදේම ශේන් අයියලගේ ගෙදරින් අපි කෙලින්ම ආවේ බෝඩිමට.
මට ආතල් දිලා ගියා ගියාමයි මම ම්නිහව ඇහැට වත් දැක්කේ නැ. අපි ආවෙත් එයාලගේ ඩ්රයිවර් කෙනෙක් එක්ක.
ගෘප් වල අද නැගලම යන සින් එක එරන්දයා හිරේ කියන එක වුනත් එතන අපිත් හිටියා කියලා තාමත් පත්තු වෙලා නැ. සමහර විට කවුරුත් දන් නැතුව ඇති.
"මේ ඊයේ මගේ පොන් එක ඩිස්ප්ලෙ ගිහින් බන්. "
"හුකවනවනේ, මොකද කරන්නෙ දැන්. "
"දිලා අලුත් එකක් ගන්නවා මේක පරනත් වෙලානේ බන් තිබ්බේ."
සල්ලි නැති වුන්ද ඉතින්. ශේන් අයිලා තරම් නැති වුනත් අපේ අත් වලත් මොනරු රැගුවා.
එකේ ඉදිරි පෙලම එකා තමයි කුශාන් .
මුගේ අම්මායි තාත්තයි මේකට සූදු ගහනවා වගේ සල්ලි එවනවා.
එයාලා දෙන්නම මුව දාලා වෙන් වෙලා වෙන මැරෙජ් කරගෙන ඉන්න නිසා ඒක වහන්න මාසෙට ලොකු ගානක් පොතට දානවා.
ඇත්තටම එයාලට ගිල්ටි ෆිලින් එකක් ඇති ලමයෙක් හදලා අතැරලා දැම්මා කියලා.
මු ඉන්නේ ආච්චි එක්ක. එත් ආච්චි මුට වැඩි සැලකිල්ලක් නැ. එකාගේ නැන්දගේ ලයින්ට තමයි අදින්නේ. එත් මුත් ඉන්නේ තොට පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද වගේ තියරියක.
එවුන්ගේ ගෙදරට එකාව එපා වුනාට අපේ ගෙවල් වල නම් මුට හවසට පහනක් තියෙන්න විතරයි බැරි වුනේ.
අපේ අම්මාගේ කටේම තියෙන්නේ කුශාන් වගේ හැදියන් කුශාන්ට එන්නව විතරක් යන්න, මගේ එවුන් නම් මට කරන් නැ , කුශාන් පුතා කරොත් තමයි වගේ ඒවා.
අපි හැලිලා ඉන්නේ. අපි ටවුන් එකේ ගෙදර හිටිය කාලෙත් මෙකා අපේ ගෙදර තමයි නැවතිලා හිටියේ. දැන් නම් ඉතින් පොර ඉන්නේ අපිත් එක්ක නෙවෙයි. එත් රෑට විතරක් මුට ගෙදරක් මතක් වෙනවා.
එත් කොහොම කිවත් මු තරම් මට ෆිට් එකෙක් සෙට් වෙලාම නැ. වෙනුරයා , යෙවිදුවා අක්මාල්ලා හිටියත් කුශාන් කියන්නේ වෙනම ලෙවල් එකක්. එකා තමයි චරිතේ.
YOU ARE READING
Positive
FanfictionLove Means Love But Sometimes Love Mean Hate Come, let's see how to hate makes love