හවස වුන විකාරෙන් පස්සේ මට ආවා කෙන්තියට මම කෙලින්ම බොඩිමට ආවා. එයා මගෙන් ආතල් විතරක් ගන්නවා වගේ දැනෙන හැගිම මට මාරම වෙදනාවක් වෙනකොට එකාට නොපෙන්නවා ඉන්න තියෙන හොදම විදිය නින්ද නිසා මම ඇවිත් කාත් එක්ක වත් කතා නොකර නිදා ගත්තා.
"ඒ හුත්තෝ නැගිටපන් අර වැඩේට යන් නැද්ද ?"
"මොනවද මේකා මේ පන්දර දොඩවන්නේ."
"මම අද ලෙක්චරස් යන් නැ තොපි පලයන්. "
"ඒ මෙකා අදදත් දොදු ගහනවා.නැගිටලා වරෙන් පකෝ නැත්තම් අපි යනවා . "
මම නැගිටලා ඉදගත්තේ මුන් මේ කියවන විකරේ මොකක්ද බලන්න.
"මොකද හුත්තෝ බෙරිහන් දෙන්නේ. "
"යමන් යකෝ අරකා මාරු වෙලා ගියොත් එහෙම අපේ වැඩෙත් වතුරේ යනවා."
අප්පහ් දැන් මට ලෝඩ් වෙනවා. අපි හවස එරන්දයාට ගේමක් දෙන්න හිටියේ.
"යමන් යමන් තව පොඩ්ඩෙන් වැඩේ අමතක වෙනවා. කොහොමද සින් එක බැලුවද වටේ පිටේ තත්වේ ? . "
ඔව් පොරට වෙන නම්බර් එකෙන් කොල් එකක් දුන්නම පොර කිව බඩු තියෙනවා වරෙන් කියලා. අපි වටයක් දාලා ආව ලොකු සෙට් එකක් නැ.
අපි බලමුගමු කැරි එරන්දයා තොගේ රැගිලි අදින් ඉවරයි.
එහෙනම් යමන් මතකකේ කතා.වුන විදිය . ඒ විදියට වැඩේ දුන්නා ක්ශනික කැපුනා.
අපි සෙට් එකම බයික් දෙකෙන් පොට් එකට ඇවිත් හිමිට එතන කවර් වෙන්න තියෙන පොඩි ලදු කැලැවට රින්ගලා හැන්ගිලි බැලුවා වට පිටාව කොහොමද කියලා.
එරනදයා රුචිර එක්කා දුමක් දාන් කතාව. මුන් තමයි තමයි ඊයේ වලිය ෆෝම් කරලා තිබ්බේ . එත් වුන් එතක්ක තව හතක් අටක් වගේ සෙට් එකක ඉන්වා.
"මේ බන් අබට සුවර්ද මෙතනට වෙන වුන් එන් නැ කියලා. "
"ඔව් ඔව් . මුන් 7න් පස්සේ බිස්නස් කරන් නැ. එත් මෙකගේ සෙට් එක පැටවු ගහලනේ හුත්තෝ ඉස්සරලා ඔච්චර වුන් හිටියේ නැ."
"ඒක තමයි හුත්තෝ බලපන් වුන්ගේ ශයිස් එක. ගෙම් ඉස් නෝ ඊෂි. "
"අනේ නාකි අල්ලෝ එවුන් ඔක්කොම තො තරන් තඩි නැ යකෝ. අනික පේන් නැද්ද වුන්ට වැදිලා ඉන්නේ. ඔය හිනාව බලපන්. "
YOU ARE READING
Positive
Fanfictionපොසිටිව් තින්කින්. මගේ අම්මගේ කටේම තිබ්බ දේ. ඒ නිසාම මාත් හැමදාම හිතුවේ හැමදේම පොසිටිව් ඇති කියලා ඒත් ඒක එහෙමද. ජිවිතේ හැමදේම පොසිටිව් ද .ආදරෙත් එහෙමද ? එහෙම නැ ජිවිතේ ලැබෙන කිසිම දෙයක් සර්ව සම්පුර්ණ නොවෙද්දි ආදරේ විතරක සම්පුර්ණ පොසිටිව් වෙන්නේ ක...