වොශ් රෑම් එකෙන් හීනෙන් වගෙ එලියට ආව මට මම මොකද කරන්නේ කොහෙද යන්නේ කියලා වත් හිතා ගන්න බැරි වුනා.
මම ටැප් එකක් ගාවට ගිහින් මුළු ඇගම තෙමිල යන්න මූන හෝද ගත්තා. එ කරලා එතනම තිබ්බ බෙන්ච් එක්ක ඉද ගත්තා.
මම මොකක්ද මේ කරන විකාරේ .එයා මාව අසරන කරනවා.
නැ මම එයාව අසරන කරා වෙන්න බැරිද.
මම, එයා මට කැමති බව දැන දැනත් එයාව හැගිම් වලින් අන්තෙට ගෙනත් අතරලා දානවා. ඒක කි පාරක් කරාද මම.
අද එයා කරේ ඒකට රිටන් එක දුන්න එකද. එත් එහෙනම් එයාට මීට වඩා දුර යන්න තිබ්බා නෙවෙයිද?
එයාට මගෙන් ඕන මොනවද ?
මට එයාගෙන් ඕන මොනවද ?
අන්න හරි ඒක තමයි මම හෝයා ගන්න ඕන. මම එයාට මෙහෙම කරලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා.
මම එයාව මෙහෙම අවුස්සන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි මට ඕන එයාගේ අවදානය. එයාව මගේ සකල් එක ඇතුලේ තියා ගන්න කරන ගොන් කමක් තමයි ඒක. හරියට ලමයෙක් අම්මගෙ ආවදානය ගන්න ගෙදර බඩු කඩලා දානවා වගේ එකක්.
එත් මේ අහේතුකව ක්ශනික ඇවිස්සෙන මගේ හැගිම් . එවා මොනවද? . මට එයා ගැන තියෙන්නෙේ සෙස් ඉන්ට්‍රස් එකක්ද ? මට කලිනුත් මහෙම නොතේරෙන විදියේ අමුතු හැගිම් ආවම මම කරේ කෙල්ලක් එක්ක සෙස් කරපු එක.
එත් මෙ පාර ඒක වෙනස්. මම කොහෙම කොයි විදියට ජිත්මි එක්ක ඉදලා ආවත් මට එයාව ඔළුවෙන් අතුගාලම දාන්න පුළුවන් වුනේ නැ.
එත් මම එයා ලග මෙහෙම නැවෙන්න තරම් එයාට මොනවාද තියෙන්නනේ. මමත් කොල්ලෙක්. එයත් කොල්ලෙක් .
අර විඩියෝ වල වගේ අඩුම ගැනු පාටක් වත් ඇදිලා තිබ්බ නම් එයාගේ.එකාව පැත්තකින් තියමුකෝ . මගේ එහෙම එකක් තියෙනවද ? . එහෙමත් නැනේ හුත්ත.මේ ඉන්නේ නිකන් වෙසමුනියා වගේ. ඇත්තටම කෙට්ටු වුනත් , මගේ පෙනුමයි, ඇටිටියුඩ් එකයි එක්ක ගොඩක් වුන් මගෙන් දැක්කේ මැරයෙක් ,කාලකන්නියෙක්. එතින් ඌට විතරක් මගෙන් ගෑනියක් පේනවා වෙන්න බැ.
මට දැන් ඕන මේ දැනෙන විකර වලින් මිදෙන්න. ඒකට මොකද කරන්නේ මම. සමහර විට ජිත්මි නැතුව වෙන කෙල්ලක් එක්ක සෙට් වුනා නම් එත් හරියන්න පුළුවන් .
YOU ARE READING
Positive
FanfictionLove Means Love But Sometimes Love Mean Hate Come, let's see how to hate makes love