Part 04

86 7 0
                                    

මට මතකයි මම මුළුන්ම කැමපස් ගිය දවස කොච්චර ටොක් දුන්නාත් බයෙන් තමයි ගියේ අනික ගොඩක් හිටියේ මට වඩා⁣ ලොකු පොරවල් . වයසින් වගෙම අගෙනුත්.

කුසායි මමයි ඇබරි ඇබරි ගිහින් ඉද ගත්තා හෝල් එකෙන් . අද අපෙ ඔරියන්ටෙශන් එක .

මුන්ගෙ වරුනෙ කියනවා ඉවරයක්  නැ. සල්ලි ගත්තා නම් උගන්නපන් හුත්තො රෙද්දක් කිය කිය ඉන්නෙ.

මමයි කුසායි ඉදගෙන ඔ⁣⁣හෙ බලන් ඉන්නවා .

මොනවා වුනත් පට්ට ප්ලේස් එක අසාවට නැ ⁣ගොඩෙ ටයිප් එකෙ ⁣එකෙක් .ඉන්නෙම කැරි කැලි.කෙල්ලොද කොල්ලොද නැ තනිකර කිට ගහලා සුපිරියට  ඉන්නෙ.

මෙහෙන් වත් කැල්ලක් ටොක් කර ගන්න ඔනේ. එත් මට ඔය ඇබරෙන ගැනු හරියන් නැති ලෙඩක් ⁣තියෙනවා.

මට ඔනෙ තරම් ලව් තිබිලා තියෙනවා. ඔක්කොම පට්ටම කැලි . උන් එක නටන නැටුම් ඔක්කොම නටලත් වැඩි ජොලියක් නැනි හුත්ත .

"මෙ රෙද්ද ඉවර වෙන්නෙ කියටද බන්? "

මගෙ මනො පාර කැවෙ කුශාන් . මුටත් මට වගේම එපා වෙලා ඉන්නෙ.

"දන් නැ හුත් මටත් නම් සෙට් නැ
.
.
.
පනිමුද? "

"පිස්සුද පකො අදමයි අවේත් ⁣"

ඔව් නේ්ද, මට අමතක උනා. කුසා මට රවුවනවා ඒ අස්සෙ. මට එහා පැත්තෙ එකා ගොරවනවා ⁣හෝ ගාලා. මෙකා නිදි නේද ?

මහත සුදු එකෙක් .දැක්ක ගමන් කියන්න පුළුවන් කොනකපාලයෙක් . මට මුගෙ මුනෙ රුවුලක් අදින්න හිතලා අත ගෙනියනකොට කුසා මගෙ අතට එකක් ගැහුවා .

"එක එකාට අතල් දෙන්න එපා හුත්තෝ , පලවෙනි දවසෙම කන්න වෙයි "

මට දැන් කුසා එක්කත් තරහයි.

'පකයා'

මම ඒ නිසා මගෙ පත්තට හෙත්තු  වෙලා නිදන් ඉන්න මරක්කයාට අන්නා එකක් .  ඌ එකපාරටම  උඩ ගිහින් ඇහැරිලා හයියෙන්  අත්පුඩි ගහන්න ගත්තා.

මත්  ඒකට කන්ෆියුස් වෙලා ඔටෝම අත්පුඩි  ගැහුවා . කතාව ඉවරයිද කොහෙහද.

අපේ අත්පුඩිය ඩිවලොප් වෙලා මූළු  හෝල් එකම අත්පුඩි ගැහුවා .

කතාව කර කර හිටිය එකා බය වෙලා වගේ බලන් ඉදලා දුක්ඛිත හිනාවකින් වටේටම බලලා ග්‍රෙට් කරලා ගිහින් ඉද ගත්තා .

Positive Where stories live. Discover now