Part one

128 7 0
                                    

මම පාලම යටට වෙලා  ඇලට ගල් ගගහ හිටියෙ මෙතන  කාටවත් පෙන් නැති නිසා නෙවෙයි මට  මෙතනට වෙන කවුරැත් පෙන්නැති නිසි. වටේටම සිකරට් ගද. අන්තිම කොටේ ඉතුරු පිටම මම ඇලට විසික් කරා . එක ඇලට වැටිලා  "චාස්" ගාලා සද්දෙන් නිවිල ගියා .  මගේ ජිවිතේ වගේ .

"ඕනෙ හුත්"

මම මටම කියා ගත්තා . එ 'චාස්' හඩට මට හිතෙනවා මගෙ ප්‍රශ්න ඔක්කොමත් නිවිලා ඉවර වෙනවා කියලා .

උබලා දැන් හිතුවා නේද මට හෙනටම ප්‍රශ්න කියලා . පිස්සුද හුත්තො මට ඉහෙන් බහින අවුලක් නැ. නැත්තේත් නෑ. එත් මම ඕවා හිතන් නැ.

"අවියා ...."
මගේ අධ්‍යත්මික සුවය left.

"උබ මොකද මෙතන කරන්නෙ අපි තව ටිකක් හොයලා පොල්ස්සි යන්න හිටියෙ ⁣නෙ බන්"

මම මට අහෙන් නැ වගේ හිටියා . මෙ තමයා මගෙ පරම හතුරෝ , වෙනුරයි කුශානුයි.

" කට වහන් ඉදපන් වෙනා , අවියා මොකද අද කලින්"

ඒ තමයි කුශාන් . මු හිතන් ඉන්නෙ  මගෙ පියා  මූ කියලා.

"මම ආවා බන් මල්ලි එක්ක කයියක්
දාන් අවෙ ඌ ක්ලස් ගියා" 

"අපි උබලගෙ ගෙදර ගියා "

"ඇය් ඒ"

වෙනුරයා පිස්⁣සෙක්  දොඩවලා අන්තිමට කිව එකට මගෙ හදවත නැවතුනා.

",උබ නැති නිසා අන්කල් ඒක්ක කයියක් දාලා අවා"

මට නිකන් dictation වගේ.

"මොකක්"

"මුගෙ බොරු බන් අපි මුගෙ අක්කා  හැදුව තලපයක් දෙන්න ගියේ"
 
⁣විකාර.

"මෙ උබලට නිකන් සිකරට් ගදක් එන් නැද්ද "

ඒක ඇහිලා මගෙ අතක් මිට මෙලවුනා

කුසා ශේප් එකේ  මගේ දිහා බලලා අයේ අරුගේ සයිඩ් එකට හැරුනා.

"එනවා තමයි.  උබ එහෙම තනියම මෙ පැත්තෙ එන්න එපා වෙනා ,
නේද  බන් අවියා"

"එ මොකද "

" කවුද දන්නෙ කුඩ්ඩෙක් වත් ඉදලා උබට ඇරියොත් එහෙම"

එහෙම කියලා මම වෙනාගෙ පුක මිරිකලා ශෝට්ත් පහලට ඇදලා ඇතින් දුවන කුසාගේ පස්සෙන්ම  දුවගෙන  පාලම උඩට ගියා.

Positive Where stories live. Discover now