Part 13

35 0 0
                                    

එයත් එක්ක කාතා කරාට ප්සේ මම කෙලින්නම ආවේ බෝඩිමට . මම කලින් ආවිත් අරුන් එන්න රෑ වෙනවා .

අදන් හිටිය ඇදුම් පිටින්නම බාත් රෑම් ගිය මම ශවර් එක ඇරලා ඒක යටින් හිට ගත්තා . එයා මට ⁣කන්ෆෙක්ස් කරාද ? ඒක යකාගේ කන්ෆෙක්ස් එකක් තමා.

මම ආයෙත් කල්පනා කරේ එයා කිවා දේවල් . පොර කියන දේ ඇත්ත තමයි  මට ගේ ලව් ගැන තියෙන්නේ නැව් ගියාට පාරවල් හිටින් නැ වගේ මයිනඩ් එකක්.

මට මම මේහෙම සින් එක්ක.ඉන්නවා කියලත් කන්ෆම් වුනේ එයා නිසා. එයා දැක්ක දවසේ ඉදන් අද වෙනකන් මම සෙක්ස් වලින් තොර මනසින් පොර දිහා බලලා නැ. එත් ම⁣ට දැන් තේරිගෙන එන්නේ මට එයා ගැන විතරක් නෙවෙයි මේ අවුල ආවෙ කියලා.

මට ඒකාලේ කුශාන් කෙල්ලක් එක්ක සෙට් වෙනවා පේනන බැරි ට්‍රැකක් තිබ්බා ඊට පස්සේ මම කරේම එකා කෙල්ලෝ දාගන්න ගානේ මමත් එකක් දා ගත්ත එක.

ඒත් එක කලකදී හරි ගියා. ඊට පස්සෙ මට මතකයි අපේ ස්කුල් ක්‍රිකට් ටිම් කැපෙක් එක්කත් මට මෙහෙම මල පයින රෙද්දක් තිබ්බා. මම ඒකට දවසක් ⁣ලේ එන්නම ගහලා සස්පෙන්ඩ් වෙලත් හිටියා. ඒ දවස් වල උගෙ කැල්ලත් මම දාගෙන ඒකට පට්ටම වදයක් වුනා.

එහෙම මට හේතු නැතුව මල පයින ගොඩක් වුන් ඉදලා තියෙනවා. ඒ හැම එකා එක්කම මම වලි දා ගත්තා . මම වලි කාපර් කෙනෙක් වුනේ ඕවා හින්දා.

අනික මාව ටොක් කරන්න බලාගෙනත් ගොඩක් වුන් හිටියා . මට තිබේබෙම අපේ පවුලන්ම ආවා කබර සුදක් එක්ක පට්ට පෙනුමක්.

මම 10ය වසර වගේ ඉන්නකොට අපේ ස්කුල් සර් කෙනෙක් මට ⁣දීගෙන ආවා. පොර මට ජැක් එකක් ගහලා මට මල පැනලා මම එකාට හොදටම නෙලුවා. ඒක ලොකුවටම ඇදිලා තාත්තා ඕ බි එකට ලොකු ෆන්ඩ් එකක් දිලා ශෙප් කරලා පොරව පුත්තලම් දිහාට මාරු කරා.

අයේ මාව ටොක් කරන් ආවා ඉන්වයිටඩ් ස්කුල් මැච් ආව පොරකටයි එකගේ ස්කුල් එකේ එවුන්ටත් එක්ක මමයි කුසායි වෙනුරයයි ගහාලා අලි කෙලියක් වෙලා මගේ වුන් දෙන්නත් මාත් එක්ක පරිප්පු කැවා.

එහෙම චාටර් ඉතිහාසයක් සමග මම මේකට ආවම එයාව නෝට් වුනේ කොහොමද මන්දා. එත් ඒ පිරිම ඇරෝමා එකත් එක්ක මම බොන්ඩ් වුනා.

Positive Where stories live. Discover now