Part two

11 0 2
                                    

උදේ පාන්දර 4 බෙල් එකට රින් වුනාම මම කොට්ට දෙක මාරු කරල අයෙ නිදගත්තා . දැන් තමයි හොදටමනින්ද යන්නේ මට. එත් මට ආයෙත් යමක් ලොඩ් වෙනවා . කෝල් එක.

හප්පට... පිස්සු පකා තාම ලයින් එකේද දන්නැ

මම ඇදෙන් නැගිටලා දිව්වෙ ෆොන් එක ලගට . කෝල එක කට් වෙලා දැන් පැයකට කලින්. එත් ඇයි ? කට විතරයි මුගෙත් . මම හිතුවෙ රෑම ඇහරන් බලන ඉදි කියලා.

එත් මැයසජ් එකක් දාලා.

This is for missed call. Waiting for your next punishment baby .
-3.21A.M.-

එ කියන්නෙ කෙල්ලගෙ අවුල තාම ඉවර නැ. අනෙ හුත්ත මට බැ .

මට දරා ගන්න බැ මේ විකාර .මු මාව පන පිටින්ම කනවා.

මම කොන්ඩෙ ඇදගෙනම බිම වාඩි උනා. දැන් මට කාට හරි ගහන්න ඔනේ. එත⁣කොට මගේ පීඩනය නැති වෙනවා.

එ අස්සෙ මොකෙක් හරි දොරට ගහනවා හිටු කියලා.

"මොකාද ඔය ? "

" තාත්තා "

මගෙ දුක යන්නම ගියා. තාත්තාට තද වෙනවා දොරවල් ලොක් කරනවට සහ පරක්කු වෙනවට. මම දොර ඇරියෙ නැතුවම කතා කරා උදේම කන්ඩ වෙයි කිියලා.

" ඇයි තාත්තෙ "

"ලොකු පුතේ ,..... උබ යන් නැද්ද අද අර කොල්ලා ඇවිත් අන්න. මේ දොර ඇරපන් "

"මොන කොල්ලද "

මම දොර ඇරල අහුවෙ බයෙන් වගේම කුතුහලයෙන් . එත් තාත්තා මටත් රවාගෙන ගියා යන්න .

මම බැලුවෙ කවුද ආවේ මේ පන්දර මගේ ඔළුව කන්න කියලා .බලනකොට පිටි පස්සෙන් කුෂාන් ඉන්නවා හෙන ගහලා වගෙ මට රවාගෙන . හැටි විතරක් මෙකගේ.

පකයා.

"ඇය් ⁣අවේ "

"Campus එකට යන්න ආවේ හුත්තො . යන් නැද්ද අද. "

"මම යන් නෑ අද . උබ පලයන් ආව දිහාවක"

ඌට බැනලා මුනටම දොර වැහුව මම ඇදට ඇවිත් නිදාගත්තා .

කුශාන් මොනවදෝ කිය කිය බැන බැන දොර ඇරගෙන ඇවිත් මගෙ බැග් අරන් යනවා මට ⁣හීනෙන් පේනවා.මම එතකන් තව ටිකක් නිදාත්තෙ රැ වුන දෙවල් අමතක වෙන්න.

Positive Where stories live. Discover now