අද නම් පොඩ්ඩක් ආතල් දවසක් . අපි මේ ඔපන් එකට වෙලි වෙලි ඉන්නෙ අපේ යෙවිදුවා ඌගේ පතිවත කෙලසන් එනකන් .ඔව් , හිමායගේ දැඩි ඉල්ලිම මත අපේ එකා අද පලමු වරට දරට ගියා.
ඒකව අපි හනිමූන් යන මනමාලි වගේ සුපිරියට රෙඩි කරලා එව්වෙ. අපිට කැරියව කහ වතුරෙන් විතරයි නාවන්න බැරි වුනේ. හැබැයි පොරට ඇඩිලා හිටියෙ අපේ බයිට් දාරා ගන්න බැරුව. මූ තමයි වැඩේ කා ගත්තෙ උපදෙස් ගන්න ගිහින්.
යෙවියා කෙල්ල එක්ක මගක් ගියාටත් පස්සෙත් කෝල් එකක් දුන්න මට බැ වගේ, මේකි පව් අරකයි මේකයි කියලා. අක්මාල්ගෙ කලවම් කුනුහරප දෙකක් ඇහුවට පස්සෙ ලෙඩ හොද වුනා ගොටුකොළ පෙන්දට.
ඇත්තම කිවොත් කෙල්ල නෙවෙයි මූ තමයි පවු. මොකද මට නිකමට හිතෙනවා අපේ එකා අතවරයකට වත් මූහුන දිලා එයිදෝ කියලා.
දැන් අපි ඉන්නේ ඔපන් එකේ. මගේ අතකට හේත්තු වෙලා ඉන්නෙ ජිත්මි. එකි මොනවදෝ ඔහේ කියවනවා.
මම සෙට් කර ගත්ත කෙල්ලොන්ගෙන් හිටිය ගොන්ම කෑල්ල තමයි මේකි.මටම පුදුම ඇයි මම මෙකි එක්ක ඉන්නෙ කියලා. මෙහෙමයි අවුලක් නැ ශේප් . ලස්සනට ඉන්නවා. ඒත් මට හිතෙනවා එකිට මොලේ අමාරුවක් ඇති කියලා.
මොකද කරන්නෙම ගොන්කන්. එකි දන්නේ පොටෝ ගහන්නයි , ටික් ටොක් නට නට ඔහෙ කාලේ කන්නයි විතරයි.
මෙකි දාගෙන එනවා මේකප් එකක් මක බාස් පොටි ඇද්දා වගේ. ඊට පස්සෙ එවා පිහිනවා ඇද බලනවා . ටිකකින් මේකප් එක අවුල් වෙලා කියලා අයේ ගිහින් දාගෙන එනවා.
එකි ශොපින් මොල් ,රෙදි කඩ,මේකප් බඩු තියෙන කඩ වලට මාවත් ඇදන් ඔහේ යනවා. ඊට පස්සෙ කඩේ පුරාම පන යනකන් ඇවිදලා මේ කඩේ මොකවත් නැ කියලා බැනලා එනවා.
හොදම දේ තමයි මෙකිගේ ඉංග්රීසි දැනුම. එයා නිතර ඒක යූස් කරනවා. එත් එකි දන්නෙ ලයින්ස් පහයි.
'Hi darlin
'Sure darlin'
'Oh my gosh'
'Opps !!! Sorry ! '
'Bye darlin !''WTF' ඒක නම් ඒකි දන්නැ . දන්නවත් ඇති කියන නෑ.
කොහොම හරි මේකි ඉන්නෙ එකි උපන් දා ඉදන් ඉංග්රීසි වලින් කතා කරල මම නිසා සිංහල වුනා වගේ තමයි . හැබැයි වයිවා එකක් ප්රශන්ටේසන් එකක් වගේ සෙට් වෙන්න ඕන බලන්න.
YOU ARE READING
Positive
FanfictionLove Means Love But Sometimes Love Mean Hate Come, let's see how to hate makes love