කොහොමද මගේ දරුවනේ!!! අවුරුදු 88කට විතර පස්සේ නේ?
කොහොමද දැන් කට්ටියට ළමයි එහෙමත් ඉන්නවද?කාලෙකින් අප්ඩේට් කළේ නැති එකට මේ අහිංසක දරුවාට සමාව දෙන්න! මියානෙයෝ♡
මම අද මේ හදිස්සියේම දුවගෙන ආවේ මගේ අලුත්ම සිංහල ෆෑන්ෆික්ෂන් එක ගැන පොඩි හඳුන්වා දීමක් කරන්න!! (බලාපොරොත්තු කඩ වුණාද?)
අහන්නකෝ.......
ඒක මගේ You're My Special One පොතේම සිංහල පරිවර්තනය. ඔයාලා කැමති වෙයි කියලා හිතනවා. ඔයාලා ඒක කියවනවා නම්, අනේ ප්ලීස් කර්තෘ සටහන කියවලා ඉන්න හොඳද?
ප්‍රධාන චරිත :-
පාක් ජිමින්
කිම් ශාෂාආ අලුත් පොතේ නම තමයි Stupid Yet Sweet.
තව පොඩ්ඩෙන් ඒක කියන්න අමතක වෙනවා...Thank you!
-Sha-
ŞİMDİ OKUDUĞUN
Healing Powers
Hayran KurguIt's a sinhala fiction here 😌😌😌 Read and find out what happens! (because I'm bad at describing) "මොකක්? ඒ කියන්නේ අපි ඇත්තටම මේ විකාර ගෙදර ඉන්නද යන්නේ?" "කට පාලනය කරගන්න ඉගෙනගන්න!" එහෙම කියපු ආච්චි බොහොම සතුටෙන් එයාගෙ බඩු මල්ලත් අරන් ගෙදර ඇතුළට ග...