13 කොටස

5.2K 803 40
                                    


-"ඊරියෙක් වගේ ඇදේ දපලා ඉන්නේ නැතුව නැගිටිනවකෝ.. දැන් මම ගෙනාපු තේ එකත් බීලා ආයේ නිදිද?"

-"බෑ. නිදාගන්න දෙනවකෝ"

-"අද වැඩට යන්නේ නැද්ද. අන්න එක්ක යන්න ඇවිත්"

-"ආපු කෙනාට තව පැයකින් එන්න කියන්න."

-"අර ඔයා ලයින් දාන කොල්ලා ඇවිත් තියෙන්නේ.. "

මොනා ජින් ඔප්පද.. 😍 ජින් ඔප්පා මොකටද මෙතනට එන්නේ.🤔 වෙන්න බෑනේ.. මේකත් මගේ හීනෙක එපිසෝඩ් එකක්ද දන්නෑ.. නිදාගෙනත් නේ හිටියේ. කෝකටත් කොනිත්තගෙනම බලනවා..

-"ඌයී... ඇයි ඕයි මාව කෙනිත්තුවේ.. "

-"නෑ මන් මේ බැලුවේ මන් හීනයක්ද දකින්නේ කියලා 😏"

-"සාමාන්‍ය මිනිස්සු තමන් හීනෙකද ඉන්නේ කියලා බලන්න තමන්වමයි කොනිත්තගන්නේ. ඒකට තමුසේ ලග ඉන්න එකාව කොනිත්තනවා"

-"අනේ දෙවියනේ.. මේ වගේ මොංගල් අක්කා කෙනෙක් දීලා මට දෙන වදයක්"

අඩේ.. මල්ලිත් එහෙනම් දෙයියන්ට අඩෝවැඩියාව කියනවද? මන් හිතුවේ මම විතරයි එහෙම කියන්නේ කියලා. බලන්නකෝ ජාන වලින් එන ගති ලක්ශන 😊😊

-"හෝ හෝ.. කොහෙද උසේන් බෝල්ට්ගෙ ආච්චි වැහිලා වගේ දුවන්න හදන්නේ.. "

-"එලියට.. ආපු එකා බලන්න."

-"තමුසේ ඔහොම දිව්වොත් නම් ආපු එකා ගෙදරටම දුවයි. මූන හෝදන් යනවා.. "

-" හී.. හා.. "

මේකප් එහෙම දාගෙන ජින් ඔප්පා බලන්න එලියට බැස්සත් ඇවිත් හිටියෙ බර්ත් ඩේ බෝයි..
මල්ලි ඉතිං වැරදිමත් කියන්න බෑ. මන් මූටත් ලාවට වගේ ලයින් නේ..

-"ඔයා දැන්ද නැගිට්ටේ? "
( එයා සිංහලෙන් ඇහුවා කියලද හිතුවේ. නෑ නෑ.. ඉ‍ංග්‍රීසියෙන් ඇහුවේ. ඔයාලත් මොනා හිතනවද මන්දා..😁  )

-"නෑ. මන් උදෙන්ම නැගිට්ටා.. මේ ජොගින් කරලා දැන් ආවේ. හී..😁 "

අපේ මල්ලි එතන්කොටම මැදට පැනලා බර්ත්ඩේ බෝයි ට කොරියන් වලින් මක්කද කීවා..

මූ යකෝ..😒 මාත් එක්කම කොරියාවට ඇවිත් දැන් කචු කුචු ගගා කොරියන් කතා කරන ලස්සන. මාර හැකියාවක්නේ. මට තමයි වචනයක් ගලපගන්න අමාරු.

niki ( completed) Donde viven las historias. Descúbrelo ahora