18 කොටස

5K 794 61
                                    


pd ගෙන් ලව් ලෙටර් එකක් වත්ද? 🤔
එහෙම උනොත් මොකක්ද දෙන උත්තරේ.. ඔන්න ඔහේ කැමති වෙනවද කියලා කල්පනා කර කරම මම ලියුම දිග ඇරියා..

ආහ්.. කොන්සට් එකට ඉන්විටේශන් එකක්.. තව සතියකින්.. ඒ කියන්නේ ආයේ එන්න වෙනවා.. පිස්සු හැදෙයි.. ජින් ඔප්පේ.. 😍 මම ආයේ එනවා..

- " මේක මොකද දැන් දෙන්නේ..    ඊයෙ දෙන්න තිබුනනේ.. 😕"
මන් පොඩි සද්දයක් දැම්මා

-" ඊයේ කව්ද දන්නේ නෑ ඕක දෙන්න එනකොට බිම හාන්සිවෙලා කොල්ලො බදාගෙන හිටියේ.. "

- " මම කොල්ලෙක් බදාගෙන හිටියත් ඔයාට ඒකෙන් ඇති වැඩක් නෑනේ.. ඔයාගේ වැඩක් බලාගන්න. "😬😬

-  "  මම මගේ වැඩක් තමයි බලාගත්තේ.. හරි එහෙනම් දැන් යන්න. මේකත් අරන් යන්න.. "

-" මොකක්ද ? "
මේකා තෑග්ගක් වත් ගෙනත් ද.. කෝ අතේ මොකුත් නෑනේ..

-" මේක.. "
කියාගෙන හාවා එකපාරටම මූනට පහත් වෙලා තොල් වලට තොල් තිව්වා..
හෑ..😱😱  ඒක මට හිතාගන්න වත් වෙලාවක් උනේ නැහැ..  මොකක් ..
මොකක්ද ඒ උනේ.. ඒ කිස් එකක්ද 😧
නෑ.. ඒක පොඩි ටච් එකක් විතරනේ.. ඒක කිස් කාන්ඩෙටද අයිති වෙන්නේ.. කිස් වර්ග කරන වෙලාවක්ද මේක හත්වලාමේ.. 😱

නිකියෝ.. මේ දැන් ඔයාට කොල්ලෙක්ගෙන් කිස් එකක් ලැබුනා.. ඒකත් මල්ලි කෙනෙක්ගෙන්.  මොනවාද මේ උනේ.. මල්සරෝ.. තෝ බීලද ඉන්නේ..😡 හරියට ඕක විදගන්න බැරි නම් ඔය බඩකඩිත්තුව මට දියන්.. මම විදගන්න. 😤

දැන් මගේ මූනේ පෙනුම විස්තර කලොත් පෙන්ස් කොල්ලෙක් කිස් එකක් හම්බ උන කෙල්ලෙක්ගේ ස්වීට් පෙනුමක් නම් කොහෙත්ම නෑ.. හරියට යකෙක් ගැහුවට පස්සේ මනුස්සයෙක්ගෙ හොල්මන් පෙනුමක් තියෙන්නේ.. කට ඇරිලා.. ඇස් ලොකුවෙලා.. 🙄🙄 අතේ ඉන්විටේශන් එකත් බිමට වැටුනා..

යකා ගහලා හිනා වෙවී යන්න ගියා..

ඒ මොකක්ද ඒ කරේ.. මේකා මාව විහිලුවකට අරන්ද.. 😠😠

-----------------------
කාලය වේගයෙන් ගෙවිලා ගියා කිව්වට තාම දවස් දෙකයි ගියේ.. හාවා ගේ සීන් එක මම අමතක කරලම දැම්මා.. ඒක කිස් එකක් නෙවෙයි. එහෙමද අප්පා කිස් දෙන්නේ..

niki ( completed) Donde viven las historias. Descúbrelo ahora