16 කොටස

5K 781 41
                                    

පෙර කොටසට...
https://m.facebook.com/story.php?story_fbid=124526136099316&id=100056257914956

16 කොටස

හාවා ඉන්නවා කටත් ඇරන්.. මගෙත් වෙලාවකට කටට මොන කුනුහබ්බ එනවද මන්දා..
අන්තිමට මගේ ආදර කතාවේ දුශ්ටිම මගේ ආදරවන්තයා උනාද මන්දා..
චික්..😣 එහාගෙදර බන්දුලසෝමටවත් එපා ඔය ඔන්නි නම්.

-" එතකොට ඔයා කොල්ලන්ට කැමති නැද්ද.. "

- "කොල්ලන්ටත් කැමති. කෙල්ලොන්ටත් කැමති.. දෙපිලම බැට් කරනවා.. හී.. " 😁😁

ඒක කිව්වා විතරයි හාවාගේ කට ආයෙත් ඇරුනා..
කට පියාගනින් නිකියෝ.. දැන්වත් කට පියාගනින්.. දෙයියන්ගේ නාමෙට උබට කවදාවත් කොල්ලෙක් සෙට් වෙන එකක් නෑ ඔය කට නිසා..

ඒ පාර නම් හාවාට පොඩි හිනාවක් ගියා.

- " ඔයා කියන එවා පොඩ්ඩක් වත් විස්වාස කරන්න එපා කියලා මට එදා නිකිල් හ්‍යුන්ග් කිව්වා.. "

හෑ.. මේකා එහෙම කිව්වද..
- " හී.. 😁 කවද්ද? "

- " අර ඔයා මගේ බැක් සයිඩ් එකට ආසයි කිව්ව දවසේ.. මට බොරු සිංහල ඉගැන්නුවේ එදා.. "

මල්ලි ඔයා ගම කනවනේ.. මගේ චරිතය සහමුලින්ම ඝාතනය කරලා..

- "  කොහොම උනත් දැන් ඉදලා ඔයා කෙල්ලෙක් එක්ක කතා කලත් මට ඉරිසියා හිතේවි.."

හෑ..🤔 ඒ මොකක්ද ඒ කිව්වේ.. ඇයි එහෙම .
මට කල්පනා කරන්න උනේ නෑ එතනට හොබී ඔප්පා ආවා..

- " නිකී.. අන්න ඔයාගේ යාලුවෙක් ඇවිත්.. ඔයාට වගේ නෙවෙයි එයාට හොදට කොරියන් පුලුවන්.. "

- " ඔහ්.. ජියොන් වෙන්න ඇති ඔප්පා..😊 "

- " ජන්ග්කුකා ඔයාව ටේයොන් හොයනවා.. ඔයා මෙතන නූනා එක්ක කතාව.. "
එහෙම කිව්වා විතරයි හාවා ආයෙම හොස්ස දික්කරගත්තා..

- " මෙයා මගේ නූනා නෙවෙයි.. "

මෙන්න පුතෝ මට ගස්සගෙන හොබී ඔප්පාවත් ඇදන් ගියා.. මන් මොනා කලාටද..  මේ හාවා නම් කාලගුනේ වගේ.. මේ හොදට ඉන්නවා ටිකකින් කලු කරලා අකුනු ගහනවා. 

ජියොන් නංගිත් එක්ක ටිකක් වෙලා සන්වරව බීම එකකුත් බිබී පච හල හල ඉන්නකොටම එතන්ට හෙයා ස්ටයිලිශ් ඔන්නි කඩා පාත් වෙලා කොන්ඩෙත් කන පිටිසස්සට දාගෙන මොනා හරි කිව්වා.. මට තේරුනේ නම් නෑ.. ඒත් කිව්ව දේ නිසා ජියොන් නංගිගෙ නම් කට ඇරුනා දනිස්ස ගාවට විතර. මොකක් හරි මරාලයක් තමයි..

niki ( completed) Où les histoires vivent. Découvrez maintenant