අවුරුදු ගානක් බලන් හිටපු ඒ මගේ ආදරේ🥺මගේ වන්සයිඩ් ලව් එක. ඔව් ඒ ආදරේ අද මට එයාගේ හිතේ මන් ගැන තියෙන හැගීම කියන්නයි යන්නේ🥺❤️ඒ හිතත් මට ආදරෙයි අද ඒක ඔප්පු වෙන්න යන්නේ.මගේ අත් එයාගේ අත් වලට මැදි වෙලා ඒ ඇස් මගේ ඇස්වල නතර වෙලා...ඒ හුස්ම මගේ මූනේ වැදෙන තරම්..
එයා ඒ කිව්වේ..
ඔය අතරේ මගේ ඔලුවෙත් රේඩියෝ එකක් ප්ලේ වෙන්න පටන් ගෙන තිබ්බේ😇
..මේ හිත රහසින් කීවා.....නුබමයි ඕනාඅ..
.....මගේ ආදරේ පෙම් කුමරෝඕඕඔ.....
...මාලිගා නැතේ කිසිදාක මා පැතුවේ........ඒත් එක්කම එයා ඒ කිව්වේ.....
"අයූරා මන්.
මන් ඔයාට...
ම්.........මන් ඔයාට
ගොඩක්..ගොඩාඅක්........."ඔය ඕලු..ව බලාගෙන"
ඈ ඕලූ කවුද ඕලූ එතකොට කෝ නෙලුම් මානෙල්🙄.
"චූටි හීන බලලා ඉවරයිනම් නැගිටිමු නේද"
කවුද ඒ🙄 මගේ සත්‍ය ප්‍රේමයට බාදා කරන ගොන් නීච හිවලා.චූටී චූටී නෙවේ😑😑මන් ශේප් එකේ එක ඇහැක් ඇරලා බැලුවේ උදේ පාන්දර මගේ හීන කඩලා බිදලා කුඩු කරලා දාපු එකාගේ ඔම්මා අප්පා මතක් කර....ඔම්..ඔම්මා😶ඇදේ ඉන්න තැන ඉදන් අංශක කීයකටදෝ හැරිලා ඇග උස්සලා කකුල් දෙක අස්සෙන් මන් දැක්කේ ඔම්..ඔම්මා🙄එතකොට මන් මෙච්චර වෙලා හැල්මොනිවද මතක් කලේ😳"මගේ හැල්මෝනී මාත් එක්ක තරහ නෑ නේද හී".එහෙම්ම් මන් උඩ බලන් කියල දැම්මා.උඩ බැලුවට මට පෙනුනේ බිම.ඒත් ඔම්මා ඔලුවෙන් හිටගෙන ඉන්නේ ඇයි.🤔"හරි ශෝක් කෙල්ලෙක් නිදන් ඉන්න විදිය"
ඈ කෝ කොහෙද කෙල්ලෙක් ලග පාතක ඉන්නවද👀ආයේ කැරකිලා මන් දිහාම බැලුවම තමයි මන් දැක්කේ😃ඔව් මන් කෙල්ලෙක් අම්මෝ මන් කෙල්ලෙක්😊අහිංසක හුරතල් කෙල්ලෙක් හූම්."ඔම්මා ඇයි අනේ මෙච්චර උදෙන්ම කිම් බම් මට කිස් එකක් දෙන්න ගියා විතරයි☹️"
"හා හා මන් හරි වෙලාවට ඇවිත් තියෙන්නේ එහෙනම් නැත්නම් මොනා වෙයිද දන්නේ නෑ"
"ඕමෝ ඔම්මා දුව ගැන හිතන තරම්🤗"
"දුව ගැන නෙවේ එහෙම වුනානම් අර කිම් බම් කියන කොලුවගෙ ජීවිතේ ඉවරයි."
"ඒකත් ඇත්තනේ😊😊ඔම්මට විතරයි තේරුනේ..හෑ..පොඩ්ඩක් හෝව්ව්😑😑ඔම්මාආආ"
YOU ARE READING
💃අයූ#Ayuu😌 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ°
FanfictionAt least we're under the same sky😊💐 🥀To live the life be sincere not serious!!!! • • • • • But.....then what about serious situation........☘️ Check it out what's happening here..maybe it will be fun😊