"චූටී ඔහොම ඉන්නවා..."හ්හ්හ්හ්හ්හ් ඉවරනේ ඉවරනේ... මන් ශේප් එකේ ඔප්පා දිහා බැලුවේ එයාගේ මරුමුස් රිඇක්ශන් එක බලාපොරොත්තුවෙන් වුනත් මෙන්න මූ හිනා වෙලා ඉන්නවා...
ඔක්කොම මන් දිහා බලන් ඉන්නවා... වැඩි සිරික්කිය හොදකට නෙවේ..😐😐 දුවපන් අයූරා සෙට් එකම එකතු වෙලා තොට නෙලන්නද දන්නේ නෑ ඉන්නේ...😐😐😐ආයේ දුවන්න හදද්දී ඔප්පා ඇවිත් මාව බදාගත්තා..මෙ මොකද මේ සහෝදර ප්‍රේමයක් නැගලා...
"මොකද මේ....තමුසේ ඔහොම සිරික්කිය දාලා මාව එක පාර මරන්නවත් ප්ලෑන් කරනවද..😐"
"පිස්සුද චූටී.....මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි දන්නවද... මගේ නංගි ඩාන්සින් වලින් ඉහළට යන එක කාටවත් නවත්තන්න බෑ.....😌"
ඔප්පා හෙන ආඩම්බර සීන් එකෙන් එහෙම කිව්වා...ඇයි ඒ එකපාරට... ඉන්න!!!! බැරිවෙලාවත්......."තමුසෙට තව නංගි කෙනෙක් ඉන්නවද?🤨"
"මොකක්..."
"ඇයි අර කිව්වේ ඩාන්සින් වලින් ඉහළටම යන නංගි කෙනෙක් ගැන.. 😱 බැරි වෙලාවත් අම්මා තව ලමයෙක් අරන් හදාගත්තද? අනේ මේ මටනම් බෑ-"
"නවත්තගන්නවා ඕයී..මන් තමුසේ ගැන කිව්වෙ...😑😑"
"අයූරා කවද්ද දැන් New York යන්නේ...."
ජින්ගල් ඔප්පා එහෙම ඇහුවාම තමයි මට උන් හිටි තැන් අමතක වුනේ..මෙයාලා කොහොමද....."ඔයාලා දන්නවද?"
"අහ් අපේ ඩීන් ඩිමුත් හ්‍යුන්ග්ට නොකියන දෙයක් නෑනේ ඉතින්..😏😏"
ශ්හ්හ්හ්හ්හ්හ්😐කොහොමද මට අමතක වුනේ බනී ඩීන් කාරයට ගොට්ට අල්ලන් ඉන්න නිසා උට හැමදේම කියනවා කියලා...😑😑හාශ්හ්හ්හ්හ්හ් දැන් මේකේන් බේරෙන්නේ කොහොමද?"අ-අනී මන් යන්නේ නෑ....😐"
මන් එහෙම කිව්වාම මෙච්චර වෙලා මල් හතක් තිබ්බ මූණවල් පරවෙලා ගියා...😐😐"වේ?? යන්න බැරි මොකද?"
ඔස්කාර් මන් ලගට ඇවිත් එහෙම ඇහුවා....දැන් මොකක්ද මන් කරන්නේ...😐😐😐ම්හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මන් එහෙම්මම ඔස්කාර්ට තුරුල් වුනා.."මන් කොහොමද අනේ ඔයාව දාලා යන්නෙ....😚😚😚අපි ඉක්මනට මැරි කරලා සතුටින් ඉන්න ඕනිනේ...ඉතින් මන් යන්නේ නෑ!!!"
මන් කියන්න ඕනී දේ කෙලින්ම කියලා දැම්මා....
YOU ARE READING
💃අයූ#Ayuu😌 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ°
FanfictionAt least we're under the same sky😊💐 🥀To live the life be sincere not serious!!!! • • • • • But.....then what about serious situation........☘️ Check it out what's happening here..maybe it will be fun😊