"අයූරාආආආආආආආආආආආ"
"යාහ්හ් මොකද මිනිහෝ කෑගහන්නේ"
"ම්-මන් හෙවනැල්ලක් ද්-දැක්කා"
"යාහ්හ් ඕකටද මැරෙන්න හැදුවේ...හහ් අර ස්කුබිඩූ එකේ වගේ හෙවනැලි බූතයෙක් වෙන්න ඇති"
"බ්-බූතයෙක්"
එහෙම කියල මෙන්න මේකී ඇවිත් මගේ පිටිපස්සේ හැංගුනා....."යාහ් යාහ් එහාට වෙනවා පොඩි එකෙක් වගේනේ"
යූහීට නටාගන්න කියල කොහොම හරි තාප්පෙන් එහාට බඩගාගත්තා..යූහී ඇයි දන්නේ නෑ නැත්තේ තාප්පෙන් පැනගන්න බැරුවද.."යූහී ඒ මේ එනවා වැටුනොත් මන් අල්ලගන්නම් කොන්ද කැඩෙන්න දෙන්නේ නෑ"
"මන් මෙහේ" හෑ එහා පැත්තේ හිටපු එකා කොහොමද මන් ලග ඉන්නේ.....
"මෙතන ගේට්ටුවක් තියෙනව කියල මන් කලින්ම කිව්වනේ අනේ ඔයානම්😂"
හහ් හහ් හාඅ ඕක හිනා වෙන්නත් දෙයක්ද😒මාර විහිලුව.
.
"හරි හරි මන් දැක්කා වැඩි හොදටත් එක්ක තාප්පෙන් පැන්නේ🙂"
තව හිටියොත් චොර වෙනවා කියල දන්න නිසාම මූවත් ඇදගෙන මන් ඇතුලට ගියා..වැඩිය කරුවලක් තිබ්බේ නැති නිසා අපේ වැඩේ ලේසි වුනා..."ඔයා ගිහින් අර පෝස්ටර්ස් ටික අරන් එන්න මන් මෙතන බලාගන්නම්"
"ඔයාට තනියෙන් ඉන්න පුලුවන්ද?"
"ආර් යූ කිඩින්ග් මී?මන් කියන්නේ මම තමා-"
"අහ් හරි හරි මන් යන්නම් එනකන් ඉන්න"
කියන්න දෙන්නෙත් නැතුව මෙන්න මේකි ගියා..සුපෙම් සුවදක් අරන් ඇවිත්......
යාහ්හ් මොකක්ද ඒ පර්ෆියුම් එක..හහ් නහය කඩාගෙන යන සැරක්...හෝව් මන් පර්ෆියුම් යූස් කරන්නේ නෑනේ....යූහිත් නෙවෙයිනම්...මොහ්...තව කවුරු හරි?ඒත් එහෙම වෙන්නේ කෝහොමද..අනික මේ රෑ..මන් කල්පනා කර කර ඉද්දී එක පාරටම මට දැනුනා කවුරු හරි මගේ කර උඩින් අතක් තියනවා...හහ් මට අත තියන්න කවුරු වුනත් එහෙම කොහොමද 😑යාහ්හ් මන් එයාගේ අතෙන් ඇදලා අනිත් පැත්‍ත හැරුනා...ඇහ් මූනේ..මේ..
"ආහ්හ් අත අරින්න.."
"ඔහොම එක පාරටම කතා කරන්නේ නැතුන් එන සිරිතක් තියෙනවද?"
YOU ARE READING
💃අයූ#Ayuu😌 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ°
FanfictionAt least we're under the same sky😊💐 🥀To live the life be sincere not serious!!!! • • • • • But.....then what about serious situation........☘️ Check it out what's happening here..maybe it will be fun😊