👣Chap 3👀

269 66 19
                                    

😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
😍😍අනේ බලන්නකෝ එයාව දැක්කම පිස්සු හැදිලා ආයෙත් හැදිලා ආයෙත් හැදෙනවා.ටිකට් නැතුව දිව්‍යලෝකේ ගියා වගේ ෆීලින්ග් එකක් ආවේ.....ආහ්හ් ඒ හිනාව😶ඒ ඇස් තාලෙට ලස්සන කතාවක් කියනවා.පිස්සුවක්නේ..මොහොතකට මගේ හද හැස්ම නතර වුනා.
ම්ම් ඔව් එතන හිටියේ කොල්ලේක් අහ් මාර ලස්සනයි😍😍😍මට හිතුනෙම වඩාගෙන හුරතල් කරන්න......අයිශ්ශ්හ් ඒ තරමට......
චී කොල්ලව නෙවේ මොට්ටයිනේ ඒ කොල්ලගේ අතේ ඉන්න සූටී බව්වව🥺කොල්ලත් ලස්සනයි ඒත් මට ඔයාලට වගේ කැත සිතුවිලි අවේ නෑ හූම්.ඒ කොල්ලා බනී එක්ක කතා කර කර අර හැල්මෝනීට යන්න උදව් කලා.හරිම හිත හොද අහිංසක කොල්ලේක් ඇත්තටම මට එහෙම හිතුන.මගේ පන්සිය පනස් ජාතක පොත වගේ තියෙන ලිස්ට් එකට මෙයාව ඇඩ් කරගන්නමයි හිතුනේ🤥අනේ මාරම කියුට්.. ආයෙත් කියන්නේ මන් කිව්වේ අතේ ඉන්න බව්වා ගැන🐶ඒත් ඉතිම් කොල්ලත් කියුට්🙈තවත් ඇතුලට වෙලා ඉන්න බැරි නිසා මන් බැහලා ඔප්පා ලගට යන්න ගියේ එතකොට ඒ කොල්ලවයි බව්වවයි දෙන්නවම බලාගන්න පුලුවන්නේ.මන් කිව්වෙ බව්වව😑 එහෙම හිතලා මන් එලියට බහින්න හැදුව විතරයි අර කොල්ලා එක්ක කතා කර කර ඉදලා මෙන්න මූ මට එකසිය ගානට රවාගෙන කාර් එකට නැග්ග.ටයිමින්ග් නම් අන්තිමයි බනී😩😩😩

"කියුට් නේද?"
කිව්වා නේවේ ඒක පැන්නා🤧.

"කවුද අර කොල්ලද?"
දෙන්න පුලුවන් හොම්බ ගැලවෙන්න ගල් එලුවා.මොන කෙහෙල්ඇවරියක්ද.

"කොල්ලා නෙවේ බූරූවෝ බව්වා"
"ඒත් කොල්ලත් කියුට් තමා"
මන් ඇහෙන්නේ නැති වෙන්න කිව්වත් මෙන්න මේ මනුස්සයා ලාෆින් ගෑස් ගහලා වගේ හිනා වෙනවා😑

"අම්මො අම්මෝ මේ ඒ කොල්ලා අහිංසකයි,තමුසෙට ගැලපෙන්නේ නෑ."

"අනේ කියනකන් හිටියේ ඒක මන් කොහොමත් දන්නවා😇මන් කැමති චන්ඩි කොල්ලේක්ට"
ඒක කිව්වා විතරයි මූ තව හයියෙන් හිනා වුනා.එක්කෝ මුට අමු කැවිලා නැත්නම් අමුවෙන් කැවිලා😑😑😑😑

"ම්හ්ම් හිනා වෙලා ඉවරනම් ඇයි හිනා වුනේ කියනවද ගස් ගෙම්බෝ"

"නෑ නෑ චණ්ඩි කොල්ලෝ ඕනි කිය කිය අහුවෙන අහුවෙන චණ්ඩි කොල්ලගේ හොම්බ තලන තමුසේ කියනවා චණ්ඩි කොල්ලෙක් ඕනිලු.මැරෙන්න කලින් කොල්ලෙක් හොයාගත්‍තොත් තමා පුදුමේ"
මූ මට සාප කරනවද කොහෙදෝ මැරෙන්න කලින් කොල්ලෙක් හුහ් දන්නේ නෑ මේ නංගිගේ ලස්සනට වශී වෙලා කොල්ලෝ කීයක්නම් පස්සෙන් එනවද කියල😒

💃අයූ#Ayuu😌 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ°Where stories live. Discover now