"බහිනවා....."
"කෑවනේ කෑවනේ අහ් ඇවිත් නෙහ් එහෙනම් කොල්ලෝ අපි ගියා.."
"චූටි චුට්ටක් ඉන්න"
ඒකනම් එච්චර ඇල්ලුවේ නෑ මොකක් හරි කුප්ප වැඩක් මාට්ටුද.."ම්ම් මේ හී චූටී චූටී ගාන්න ඕනී නෑනේ...මන් දැන් වයස 19ක කෙල්ලෙක් හූම්"
"තමුසේ කොච්චර ලොකු වුනත් තාමත් මගේ චූටි හරිද...ඒක එදත් අදත් හෙටත් ඒ විදියමයි.."
මන් දැගලිල්ල නවත්තලා ඔප්පා දිහා බැලුවේ එයා සීරියස් කතාවක් කියනවා කියල තේරුන නිසා..ඒ ඇස්වල බොරුවක් පෙනුනේ නෑ..ඒ ඇස් ලොකු කතාවක් කියනවා....තේරුම් ගන්න බැරි වුනත් මන් දන්නේ ඒ ඇස් වල හැගීම් ගොඩක් පිරිලා තියෙනවා කියලා..."බනී ඔයා ප්රශ්නෙකද ඉන්නේ?ම්ම්"
"නෑ මැට්ටියේ...ම්ම්..චූටී ඔයාට විශ්වාස ද මේක කරන්න ඕනී කියලා..මන් දන්නවා මන් මේ තීරණේ ගත්තේ ඔයාගෙන්වත් අහන්නෙ නැතුව කියලා....ඒත් මන් ඒක කලේ ඔයාගෙම හොදට..ඔයාගේ හීනේ වෙනුවෙන් චූටී..ඒත් මන් ගත්තා තීරනේ වැරදිද මන්දා...ම්හ්ම්ම් ඔයා කියනවනම් අපි ලංකාවට යමු ආයේ...ම්ම්ම් මාත් එක්ක තරහද මැට්ටී?"
බනී එහෙම ඇහුවාම මන් ඔලුව වැනුවේ නෑ කියන්න...ඇයි යන්නේ?අනික ම්ම්..
"බනී අපි කොහෙවත් යන්නේ නෑ මෙහෙම ඉමු...මන් මේකට කැමැත්තෙන් නෙවේ හිටියේ ඒත් මොකක්දෝ හේතුවකට මට මේකේන් ඈත් වෙන්න බෑ....එ-එයා මාත් එක්ක ඉන්නවා වගේ දැනෙනවා බනී....ම්හ්ම් ම්-මට එ-එයාව දැනෙනවා"
මගේන් හීනී ඉකියක් පිට වෙනවත් එක්කම ඇස් වලින් කදුලු කැට එක දෙක වැටෙන්න පටන් ගත්තා..."අහ් මෙන්න මෙයා අඩනවා....අයිගෝ කැත බලන්නකෝ මූනේ....ම්ම් එයාටත් ඕනී වුනේ ඔයා මේක කරනවා දකින්නයි..තේරුනාද?"
"ම්හ්ම් මන් එයාවෙනුවෙන් මේක කරනවා තමයි..හූම් මේ අයූරට බැරි දෙයක් නෑනේ😌"
මන් එහෙම අඩන කෙල්ලෙක් නෙවේ......ඒත් මේ කාරණාවෙදී මට නොදැනුවත්ව වුනත් මට ඇඩෙනවා...ම්ම් එයා....එයා නිසා තමයි අද මන් මේ දේ කරන්නේ...එයා වෙනුවෙන්...පොරොන්දු ඉශ්ට කරන්න කාලේ හරි වගේ.......ම්ම්ම්ම්ම්"ඈයියාඅ බලන්නකෝ සූස්ස් සූස් ගගා දගලන විදිට නියම ජෝකර් කෙනෙක් පින් පොන් බෝල ඕනීත් නෑ නහය ඔහොම ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා තියෙද්දී"
YOU ARE READING
💃අයූ#Ayuu😌 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ°
FanfictionAt least we're under the same sky😊💐 🥀To live the life be sincere not serious!!!! • • • • • But.....then what about serious situation........☘️ Check it out what's happening here..maybe it will be fun😊