එන මගට එක එක ඒවා මුමුණ මුමුණ ආවට මම නෙවෙයි බනිත් එක්ක පොඩ්ඩක්වත් කතා කලේ😒
ගෙදරට ඇවිත් බනී බහින්න කියද්දී තමයි මන් මේ ලෝකේට ආවේ..😒බහිනවා තමයි මේ මගුල අස්සේ ඉන්නේ නෑනේ..අනේ රෙද්ද ගොන් කරත්තයක් ගත්තනම් මීට වඩා හොදයි..."චූටී මොකෝ මේ දාහට අරන් සීයට දීලා වගේ"
අම්මා දේවී වැඩියා🙇🏻♀️එච්චරයි අඩු දැන් දිග අරියි ප්‍රශ්න වැලක්ම.."හහ් දාහට නෙවෙයි පන්දහට විතර අරන් ඉන්නේ 🙂රත්තරන් පුත්තර රත්නේගෙන්ම අහගන්නකෝ"
කටක් ඇරලා කියන්නේ කොහොම මූ මාව පාත්ත ඩාන්ස් වලට දාලා කියල.ශිට් එහෙමම කාමරේට ගියෙව් එලියට අඩියක්වත් තියන්නේ නෑ කියල හිතලා. මගේ බඩගින්න ලොකුයිනේ ඔක්කොටම වඩා.මැරුනත් කෑම නැතුව ඉන්න පුලුවන්ද.මොනා කරන්නද සටන පාවා දීලා කන්න ආවත් මන් නෙවෙයි කතා කලේ😒ඔම්ම වුනත් මුකුත් ඇහුවේ නෑ..බනී කියන්න ඇති මටනම් මේ කෙහෙල්මලෙන් ගැලවිල්ලක් ඇත්තෙම නෑ..
මට මේකට බෑ කියන්න ඕනි වුනා. කෑ ගහලා අඩලා ගෙදර ඉන්න ඕනි කියල හිතුනා.ඒත් මොකක්ද මන් දන්නේ නෑ හේතුවකට මගේ යටි හිත කිව්වේම ගිහින් බලන්න කියලා..ආයේ එහෙම දෙයක් වෙන්නේ නැති වෙයි කියලා"අන්ද්වේ......ඔප්පාආආආ🤯🤯"
හෑ...හම්මෝ ඒ..ඒක හීනයක්ද එතෝට...මුන් යකෝ..හීන දේවතාවිත් මගෙන්ද ආතල් ගන්නේ..කිම් බම් ඔප්පා ඒ ගහපු කනේ පාරට තාම කන රත් වෙලා වගේ😒රිලැක්ස් කිම් බම් ඔප්පා කවදාවත් ඔයාට ගහන්නේ නෑ තේරුනාද අයූරා😊 එයා ඔයාව ප්‍රින්සස් කෙනෙක් වගේ බලාගයි...ලස්සන රෝස මල් දාපු බාත් ටබ් එකක අපි දෙන්නා.........
"අයූරාආඅ ආ මේ නැගිටලා ඉන්නේ"
🙂වාහ් සැප කනේ...නින්දෙන් කම්මුල් පාරවල් ඒ නිසා ඇහරගෙන හීන බැලුවාම ශබ්ද පූජා 🙂👌පින කියන්නේ මේකට.."මොනාද අහස පොලව ගැටෙනකන් කල්පනා කරන්නේ ලෑස්ති වෙන්නේ නැද්ද ම්ම්"
"අනී ඔම්මා අහසයි පොලවයි එකතු කරලා රොටියක් වගේ තලලා බනීට කව්වන්න හැදුවේ 🙂"
"යා පිස්සු කෙල්ල යන්න ගිහින් ලෑස්ති වෙන්න මන් ඔයා ආසම කෑමක් හැදුවා"
YOU ARE READING
💃අයූ#Ayuu😌 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ°
FanfictionAt least we're under the same sky😊💐 🥀To live the life be sincere not serious!!!! • • • • • But.....then what about serious situation........☘️ Check it out what's happening here..maybe it will be fun😊