Epilogue & author's note..🥀

182 45 101
                                    

Next day @Airport

"යාහ්හ්හ් මොකද අනේ ඔයාලා මලගේක ගිහින් වගේ ඉන්නේ..☹️"
මුන් ඔක්කොම මූණ දෙක කරගෙන....
මෙතන ඔම්මා විතරයි අඩු...☹️☹️ එයාට වැඩ නිසා එන්න බැරි වුනා...ඒත් මාව බලන්න එනවා කියලා ප්‍රොමිස් වුන නිසා මට ලොකු දුකක් තිබ්බේ නෑ..

"චූටි තව පැය භාගෙකින් ෆ්ලයිට් එක..."

"හරි බනියෝ......."
මන් ඔප්පා දිහා බලන් ඉදලා හැරුනේ මෙතන අටපට්ටම් වෙලා ඉන්න අය දිහාවට.....මෙහෙම ඉදලා බෑනේ නග්ගලා ගන්න එපැයි..😑😑

"ජින් ඔප්පාආආආආආ ඔයා දැන් නාකියිනේ ඔන්න ඔහේ ඔන්නිව බැදලා දාන්න ඉක්මනට...."

"ලණුවකද?😂"
ඔන්නිගේ මූණ රතු වෙලා වෙන මොකටවත් නෙවේ තරහට...

"හරි හිනා...😒😒😒"
ඔන්නි ජින් ඔප්පට එකක් ගහලා එයාට තුරුල් වුනා...

"ම්හ්ම් පරිස්සමින් ගිහින් එන්න..."
යුන්ගි ඔප්පා ඇගට පතට නොදැනී කිව්වට ඒ වචන ටිකට ලොකු තේරුමක් දුන්නා......

"ටේ ඔප්පාආ,ජූන් ඔප්පා...බොරු කියන්න ඕනී නෑනේ මෙතන මොලේ ටිකක් හරි වැඩියෙන් තියෙන්නේ ඔයාලා දෙන්නට..😌😌"

"දේ දේ දන්නවා..."
පෙට්ටි හිනාව ආඩම්බරෙන් එහෙම කිව්වාම ඩිම්පල් ඔප්පා හිනා වුනා...

"අයූරා අපිට පාටියක්වත් දුන්නෙර් නෑනේ...☹️☹️"

"මියානේ ජූන් ඔප්පා.....මන් ආයේ ආවම දෙන්නම්කෝ..😌"

"පරිස්සමින් ගිහින් එන්න කෙල්ල.... ඔයාට බැරි දෙයක් නෑ...."
මීරා ඔන්නි මාව හග් කරලා කිව්වා..අපි වැඩිය හම්බ වෙලා නැති වුනත් ඔන්නි කියන්නේ ගොඩක් හොද කෙනෙක් කියලා මට තේරුනා...

"දේ දේ ඔය දෙන්නා පොඩි එකෙක් ගෙනත් තියන්න හරිද"
මන් හොබී ඔප්පයි ඔන්නියි දිහාට ඇගිල්ල දික් කරලා තියුණු බැල්මක් දාලා කියද්දී ඒ දෙන්නා උඩ බිම බල බල හිටියා අනිත් අයනම් හිනා වෙනවා....

ඒත් එක්කම මන් දැක්කා ඩිම්පල් ඔප්පට පිටිපස්සෙන් ඔලුව නමන් ඉන්න කෝලිකුට්ටුවාව.....

"කුකී....."
මන් බෙල්ලත් ඇල කරලා කිව්වාම කොල්ලා ඔලුව ඉස්සුවා...මොහ් එයාගේ ඇස් වල කදුලු....

💃අයූ#Ayuu😌 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ°Where stories live. Discover now