👣Chap 13👀

133 46 47
                                    

"ජිමිනාආආආආආආඅ"

"ආඅ ආආ"

"ඇයි මට එන්න කිව්වේ......"

"ප්‍රැක්ටිස් කරන්න..."

"මෝ??"

"ඇයි දැන් ප්‍රැක්ටිස් කරන්න අදහසක් නැද්ද ආ....තව මාසයක්වත් නෑ🤨
ආ මෙයාට මේ හොබී හ්‍යුන්ග් එක්ක ප්‍රැක්ටිස් කරන්න නැතුවනේ අමාරු😏"
මූ බලහන්කො😑😑කියෝගෙන කියෝගෙන යන විදිය..

"අනී මට ඇති අමාරුවක් නෑ මට කියෝලා දත් ඇන්ද ගලවගන්නේ නැතුව එනවා ප්‍රැක්ටිස් කරන්න...."
මේක මලකරුමයක් වුනානේ😒😒
දැන් මේ මගුල් යුනී එකේ ටොපික් එක මන් ඔස්කාර්වයි පාත්තයවයි දෙන්නම අල්ලගත්තලු..වැඩේමනේ😑😑 මොකෝ මන් දෙන්නවම අල්ලගත්තා කියලා ත්‍රීසම් රවුන්ඩ් එකක්වත් යන්නද😑 සික් මේ මොනාද හිතන්නේ..අර්ර්ග්ග්ග්ග්ග්

ඒත් ඇත්තටම මන් කාටද කැමති?
ජිමින්ට?ඔස්කාර්ට?ජිමින්ට?ඔස්කාර්ට?
ජිමින්ට?ඔස්කාර්ට?ජිමින්ට?ඔස්කාර්ට?
ජිමින්ට?ඔස්කාර්ට?ජිමින්ට?ඔස්කාර්ට?
ජිමින්ට?ඔස්කාර්ට?

අර්හ්හ්හ් කාට කැමති වුනත් මොකද😑
ඕවා වන් සයිඩ් ලව් විතරනේ😑😑 අනික දාලා යන කොල්ලොන්ට වඩා අර ගෙදර ඉන්න බල්ලා මට වටිනවා😒

හැබැයි දෙයක් පිලිගන්නම ඕනී

මොකක්ද?

තෝ ජිමිනට කැමති අයූරා..

නෑ මන් එයාට කැමති නෑ😑

නෑ නෑ කැමති නෑ..

කැමති....

නෑ...

කැමතී..

නෑ කිව්වනේ...

කැමතීඊඊඊඊ..

නෑ....

කැමති නෑ.....

"අයූරා...."

"ඔව් මන් කැමතී....."

"මෝ??මොකටද?"
හුටා යටි හිතයි උඩු හිතයි එක්ක සංග්‍රාමේ එලියට ඇවිත්🙂

"අනී මන් මේ කිව්වේ කෝ ඉතින් එනවා ප්‍රැක්ටිස් කරන්න..."

ජිමින් සින්දුව ප්ලේ වෙන්න දාලා මගේ පිටිපස්සෙන් හිටගත්තා... ඇත්තටම මන් ජිමින්ට කැමතිද? දවසට කීපාරක් මන් ඕක මගෙන්ම අහගන්නවද... එතෝට ඔස්කාර්...යාහ්හ් ඔස්කාර් මීරගේනේ😑🤦ඒත් ඒ දෙන්නා අතරේ affair එකක් නෑනේ...

💃අයූ#Ayuu😌 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ°Where stories live. Discover now