"ම්ම්....ම්-මගේ පළවෙනි.......මන් කිව්වේ මගෙ හැමදේම එයා😔ට්-ටෙහාන්න්"
මගේ ඇස් වලට කදුලු පිරුනේ නොදැනුවත්වමයි....ආයේ ආයේ එයාව මතක් වෙද්දී කොච්චර කදුලු එන එක නවත්‍තගන්න හැදුවත් ඒක මට කරන්න බෑ.."මොහ් ඔයාගේ පළවෙනි ආදරේ....."
මන් මුකුත් කියන්නේ නැතුන් බිම බලාගෙනමයි හිටියේ..."කෝ ඉතින් දැන් එයා?"
"එ..එයා ග්-ගියා ගොඩක් ඈතට...ම්-මාව දාලා..."
"යාහ්හ් දැන් ඔහොම ඇඩුවාම හරිද අහ්"
එයාට හිතෙන්න ඇති වැරදි ප්‍රශ්නයක් ඇහුවේ කියලා...ටෙහාන් අයියා මගේ හැමදේම......මට ශක්තිමත්ව ඉන්න කියල දුන්නේ එයා,ඩාන්සින් කියන්නේ එයාගෙත් හීනේ....."ආයීශ්හ් මියානේ...මන් නිසානේ ඔයාට එයාව ආයේ මතක් වුනේ..."
"අනී ආයේ මතක් වෙන්න මන් එයාව අමතක කරලා නෑ..."
ඔව් මන් එයාව අමතක කරලා නෑ එයා මන් ලගම ඉන්නව..හ්ම් මගෙත් එක්කම ඉතින් ඇයි මන් අඩන්නේ....අර්හ්හ්හ්හ්...මූඩ් ෆික්ස් කරගන්න ඉගුරු බිස්කට් එකක්වත් නෑනේ සැක්😒
ටික වෙලාවකින් මන් මූන හෝදගෙන ආවා...
යාහ්හ්හ් දැන් ගුරාට මමද උගන්නන්න ඕනී මාර මගුලක්නේ😒මූ නිකන් හෙනහුරා ගහලා වගේ බලන් ඉන්නවා.."මේ ඔස්කාරා මන් ඔයාට ඩාන්සින් කියලා දෙන්නද😊??"
"මෝ??"
"ඇයි යකෝ මෙතන මට කියල දෙන්න ඇවිත් මන් කියල දෙනකන්ද බලන් ඉන්නේ..."
"ඈ..."
ඉදකින් මූ"You ba-"
කට කට කට....කවද හරි කට නිසා මන් කෙලවෙන විදිය දන්නේ මගේ කට විතරයි🙂"මොකක්ද කියන්න ගියේ..."
"මේ මම?"
"ඔව් ඔයා තමයි.."
"මේ මේ....කොළඹට කොත්තමල්ලි වැස්සක් වහිනවලු හැදි ගෑවීලම යන්න.🙂"
"ඒ කිව්වේ?"
ආආආආර්ර්ර්ර්ජහ්හ්සොවොවොඅක"මුගේ ආච්චිට- අයි මීන් ඔයාගේ හැල්මොනිට🙂ඒක වැඩක් නෑ මන් ඔයාට උගන්නන්ද ඔයා මට උගන්නනවද? පගාව විදියට මට-"
"අහ්හ් දේ දේ එනවා ඉතින්න්....මහලොකුවට හදන්න දෙයක් නෑ මාසයක් විතර එක දිගට ප්‍රැක්ටිස් කෙරුවනම් හරි😗"
මොකක්ක්ක් මාසයක්ක්ක්!!!
YOU ARE READING
💃අයූ#Ayuu😌 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ°
FanfictionAt least we're under the same sky😊💐 🥀To live the life be sincere not serious!!!! • • • • • But.....then what about serious situation........☘️ Check it out what's happening here..maybe it will be fun😊