👀chap 4👣

233 62 22
                                    

" මේ ඔයාද"

"Hello මේ"

"මේ මිස්"

"මේ මගේ කාර් එක"

"Excuse me"
ඌ කෑගහනවා මට මොකද ඉතින්..

"ඒයි මෝඩ කෙල්ල"
හෑ කාටද එලුවෝ මෝඩ කෙල්ල කිව්වෙ.දැන්නම් කටවහන් ඉන්න බෑ.ඕනි දෙයක් ඉවසන්න පුලුවන් ඇයි දෙයියනේ මෙච්චර බුද්දිමත් සර්ව සම්පූර්ණ කෙල්ලෙක්ට මෝඩ කෙල්ල කියන්නේ.දැන්නම් ඕකගේ හොම්බට දෙකක් අනිනවමයි කියල හිතන් අනිත් පැත්ත හැරුනා.
හ්ක්ක්ක් වෙච්ච දේ නිසා මන් ශොක් වුනා මූ මගේ ඇස් ඉස්සරහා මූණට එබිලා බලන් ඉන්නවා...ඒ ඇස් දෙක.....ආයිශ් වැඩක් නෑ දෙන්න හිතයි.ඒත් හෝව් පොඩ්ඩක් මූව දැකලා පුරුදුයි.ඔහ් නෝ😐මේ අර හුරතල් අහිංසක කොල්ලා .විශ්වාස කරන්න තාමත් මෙයා ඒ විදියටම අහිංසකවට හිටියා.මොන පිස්සුද තමන්ගේ වාහනේ වීදුරු බිදපු එකා දිහා අනුකම්පාවෙන් බලන් ඉන්නද කියන්නේ.ඇස් දෙකෙන් ගින්දර පිටවෙනව😐කනෙන් දුන් දානවා 😐හරියටම කිව්වොත් මට මේ වෙලාවේ මතක් වුනේ.....මකරෙක්😐✋මූ මාව දැකලා😐

"කඩපු ඒවට වන්දිය ගෙනන්න වෙයි වගේ"
මූ බලහන්කෝ සල්ලි නැත්නම් වාහන ගන්නේ මොන වස්ත්‍රයකටද.කාර් එක ගහගනින් ඔලුවේ ඇයි දෙයියනේ.නෑ නෑ කිව්වේ නෑ හිතුවා විතරයි 😐

"ම්ම්..මොකක්ද"
තවුසෙට මොකද වුනේ අයූරා හරියට කතා කරනවා නැත්නම් මූ හිතයි බය වෙලා කියලා.දිව ටැපලෙනවනේ.කෝ යකෝ පුරුශ ධෛර්ය.අවස්තාවෙ හැටියට ඒකත් නෑනේ 😑

"ඇයි තමුසෙගේ කන් පොට්ටද?😠"
Edit* මන් අර කලින් කිව්ව නේද මේ රිලවා අහිංසකයි,හුරතල් දැක්කම ආදරේ හිතෙනව කියල😑ඒ වෙලාවේ දැක්ක ගමන් ආදරයක් කියන එකක් ඇති වුනා.ඒත් මූ කියන කතා මාව හප්පලා මෙතන කියවනවා.සයිබීරියන් පැස්බරා.ලිස්ට් එකෙන් කැපුවා....මට ඕනී නෑ හිපාටු කලවැද්දොන්ව😑

"තවුසෙට මොකද මගේ කන් පොට්ට වුනත් ඇස් අන්ධ වුනත්"
දෙකම එකයිනේ කමක් නෑ.

"මගේ වාහනේ😠පිටිපස්සෙ වීදුරුව කුඩු කලේ"

"අහ් ඔයා කියනවනම් ඉස්සරහ වීදුරුවත් බිදින්නම්🙂"
එහෙම කියල මන් බිමට නැවිලා තව ගලක් ගන්නත් ගිහින් ආයේ මොකටද ගොනා වැටුනු මිනිහට ගහෙන් අනින්නේ කියල පාඩුවේ හිටියා.
මූ හැටට හැටේ රවනවා හැටට බැයිනම් එකසිය ගානකට හරි රවා ගන්නවා මට පාන්ද. මන් ඒත් එක්කම ඇස් වපර කරලා අනිත් පැත්ත හැරුනේ බනීව හොයාගන්න.මෙන්න මූ මගේ අතින් ඇද්දා.මූ හිතන් ඉන්නේ රබර් කියලද දන්නේ නෑ.

💃අයූ#Ayuu😌 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ°Where stories live. Discover now