එයා....😳
ටිකක් වෙලා ගල් ගැහිලා හිටපු මගේ කට කොනට හිනාවක් ආවේ ඉබේටමයි...හහ් බලාගමුකෝ😏
"මෙන්න මෙහෙ එනවා යන්න"
මන් යූහිවත් ඇදගෙන එතනින් ආවේ තව ටිකක් වෙලා හිටියනම් මේකිගේ ඇස් බෝල දෙක එලියට පනිනවා කියල දන්න නිසාමයි.."අහ් මේ රෙස්ට් රූම් එකට...ම්හ්ම් නේද යන්න හිටියේ අපි?"
අහ් දැනුයි කටර් එක ට්‍රැක් එකට ඇවිත් තියෙන්නේ.."අනී ආර්ට් සෙක්ශන් එක පැත්තේ යමුද...මට එහෙන් පොඩි බඩු වගයක් ගන්න තියෙනවා🙂"
"අහ් ඒත්..ඇයි?"
"මෙන්න මෙහෙ එනවා යන්න එන්න බැයිනම් ඉන්නව මන් හොයන් යන්නම්"
"හරි හරි මන් එන්නම් මේ පැත්තෙන්"
යූහී එක්ක ආර්ට් සෙක්ශන් එකට ගිහින් එහෙන් මට ඕනී කරන වැඩ ටික මන් කරගත්තා..හහ් අයූරා ඔයානම් වැඩ්ඩෙක් මන් මගේ ආත්ම වර්ණනාව කර කර ඉද්දී යූහී මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා...ආයිශ් මොන රෙද්දක්ද වගේ බැල්මක් මන් එයාට දැම්මාම තමා කතා කරන්න පටන් ගත්තේ.."ඔ-ඔයාට මේ කරන වැඩේ ගැන විශ්වාසද අයූරා?😦"
"ඇයි මන් මේවා පුරුදු වෙන්න කරන කෙනෙක් වගේ පේනවද?🤨"
එයා නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා
"හොද කෙල්ල😌මොකක්ද එයාගේ නම කිව්වේ?""අහ් එයා ශින් ඒ"
හරි වැඩේ ගානට හරි..මන් එහෙම්මම ඒ පෝස්ටර්ස් ටික යූහීගේ අත උඩින් තිබ්බ්.."දැන් අපි මේව අදම ගහනවද?"
"කවුද මල්ලි මේ🙂මොලේ අවුල්ද ඔක්කොම ඉන්න වෙලාවේ මේවා ගැහුවාම අපිව දකිනවනේ මෝඩියේ"
"එහෙනම් මේව ගහන්නේ නැද්ද"
"අනේ නෑ..මේව ගෙදර ගෙනියලා බිත්තිගේ ගහගන්නවා"
"ඔම්මා මාව ගෙදරින් පන්නයිද දන්නේ නෑ🤕"
මෙච්චරකල් තියන් හිටියේ කොහොමද දන්නෑ මේ ටියුබ් ලයිට් ඩයල් එකව..."අද රෑට පනිමු"
"මෝ-ඔයා මේ කියන්නේ යුනී එකට?"
"ඔව් ඔව් නැත්නම් වෙන කොහෙටද?රෑට කවුරුත් නෑනේ ඉතින් පනිමු😗"
DU LIEST GERADE
💃අයූ#Ayuu😌 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ°
FanfictionAt least we're under the same sky😊💐 🥀To live the life be sincere not serious!!!! • • • • • But.....then what about serious situation........☘️ Check it out what's happening here..maybe it will be fun😊