ජිමින්ගෙන් අයූරට💞,
නොදන්නවා වුණාට නුඹ
පෙම් බැන්දා මාත් රහසෙම
නුඹේ කටකාරකම් දෙස
බලා හිනා හුනා රහසෙම
රහසේ පෙම් කලාට දැන දැන හිදිමි
නොලැබෙන බව.....
හිතේ වලලා ඒ හැගීම් යලි
පෙම්වතකු විය රෝස මලකට....🌸යූහිගෙන් අයූරට🌹,
දැන සිටියෙමි දෙයක් ඇතිබව
මිතුරන්ට එහා ගිය....
සමාවෙන්න දගකාරි මගේ,
නුඹේ ආදරය හොරකම් කළාට..
උත්සහ කළ නමුදු අසාර්ථක
වූවා මම....
දන්නවා හිතේ කහටක නැති
බව.....
මගේ සතුට වෙනුවෙන් අත්හැරි
බව......
තුන්වැන්නියක සේ නොහැගුණාමත්
නොව....
නුඹ තරම් පරාර්ථකාමී වීමට
ඇයිද නොහැකි මට..🥀අයූරා එක්ක කතා කරන්න ඕනී කිව්ව අය හිටියා.......මන් නම දාන්නම් එතන ඉස්සරහින් අහන්න.....එතනම උත්තර දෙන්නම්...
•අයූරා/අයූ 🥀(පිටින් ඔය නම් දෙකම අයිති එක්කෙනෙක්ට හැබැයි දෙන්නෙක්🙂)
•කොට පාත්තයා,🐥
• යූහී 🌹,
ම්හ්ම්ම්ම්ම් අයියේ අක්කේ නංගියේ මල්ලියේ...ඔය කොහෙටවත් අයිති නැති ජිවීයනි මන් දන්නවා දැන් ඕගොල්ලෝ හොයන්නේ අයූගේ ඔස්කාර්ව කියලා.. නෑ නෑ ඒ මනුස්සයා එක්ක කතා කරන්න දෙන්නේ නෑ...ඔයාලා දරුණුයි ඒ මනුස්සයව හමගහයි🙂
මන් මේ කතාව ලිව්වේ ඔයාලට අඩවන්න නෙවේ බූරූ පැටව්නේ😒මන් සංකීර්ණ කතාවක් ලියන්න හිතුවෙත් නෑ..මේක මේ වැරදිලා ලියවිලා තියෙන්නේ හූම්ම්ම්
අයූරගෙයි අයූගෙයි වෙනස අදුරගත්ත එක්කෙනෙක් හිටියා..🙂 හැබැයි කාටවත් සිප්පි කියන කෙනාව අදුරගන්න බැරි වුනා..
.
.....මතක තියාගන්න අන්තිමට හිටියේ අයූගේ ඔස්කාර් නෙවේ මීරාගේ හොසොක්🙂.....(හෝව්ව් හීනේකින්වත් මෙහෙම දාර්ශනික ටෝක්ස් දෙන්න හිටියේ නෑ මන්😒මොකක්ත මේ මට වුනේ... ඔයාලා තමා මාව සීරියස් කරන්න හදන්නේ.....වරද මගේ නොවේ🙂)
මගෙන් ආතල් කතා ඉල්ලලා තිබ්බා තව....දෙන්නම්ම්..(ඒක කණපිට ගහන්නේ නෑ ඇත්තමයි😌)මට ටික කාලයක් දෙන්න....
මන් මහලොකු ඕතර් කෙනෙක් නෙවේ..මන් එහෙම හිතාගෙනත් නෑ...මේ ඉන්න රීඩර්ස්ලා ටික මට හොදටම ඇති......මගේ ලොකුකමක්නම් නෑ...කියන්න ඕනී දේ කෙලින්ම කියන එක විතරයි....හැම රීඩර් කෙනෙක් එක්කම මන් හොදින් හිටියා කියලා මට හිතෙනවා..😊
Yellowy_Apple ඔයාගේ රික්වෙස්ට් එක මන් ignore කලේ නෑ...මට හිතුනා ඔයාට දැනගන්න ඕනී දේ සීසන් 2 එකෙන්ම දෙන්න.... (ඔයා කැමති වෙයිද නැද්ද දන්නේ නෑ ☹️)
කුමාවෝ හැමෝටම😙😙😙😙❤️❤️❤️
Love you❤️
Stay Safe❤️
YOU ARE READING
💃අයූ#Ayuu😌 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ°
FanfictionAt least we're under the same sky😊💐 🥀To live the life be sincere not serious!!!! • • • • • But.....then what about serious situation........☘️ Check it out what's happening here..maybe it will be fun😊