ඔස්කාරා😯
වෝඕඕඕඕඔ මෙයා මරුනේ.. මෙයාට මෙච්චර හොදට පාත්ත ඩාන්ස් කරන්න පුලුවන්ද?ම්හ්ම්ම් නරකමත් නෑ හැබැයි
මන් එයා දිහා බලාගෙනම හිටියා එයාගේ හැම මූව් එකක් දිහාම ඒත් එක්කම එකපාරටම මියුසික් නැවතුනා...ඇහ් මෙන්න මූ මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා ඒ පාර..හී හී මන් බලන් ඉන්නවා දැකලා..
හහ් මට මෙයත් එක්ක ණයක් බේරගන්නත් තියෙනවා නේ😒"මෝ??මොනවද බලන්නේ😏"
"අනේ බලන්නම වැඩේනේ කොරවක්කෙක් වගේ ඇඹරෙද්දී..."
"මොහ් මටද කිව්වේ..."
"අනී මන් මටම කියාගත්තා..පිස්සුද මනුස්සයෝ ඔහේට තමයි කිව්වේ..."
"යාඅහ්හ් මගේ ප්‍රැක්ටිස් වලට හොම්බ දාලා තව මට කොරවක්කත් කියලා මිස් කටර් එක කොහෙද ඔය යන්න හදන්නේ අහ්"
ඇයි යකෝ මන් මෙතන ඉදන් පැල් බදින්නත.."හනිමූන් යන්නේ...😒"
"ඔමෝ තනියමද?😏"
"දේ දේ තනියම ඇයි නැතුව ඔහේ එක්ක යන්නද??"
"යමු😌"
"ඈ"
මූ බලහන්කෝ🥲හනිමූන් යන්න කතාව😒
"අර ජිමින් එක්ක ගියත් ඔහේ වගේ දේශද්‍රෝහියෙක් එක්කනම් යන්නේ නෑ😑"හැහ් මොකක්ද ඒ මගේ අවලන් කට කිව්වේ😐"මොහ් මෙයා අපෙ ජිමින්ට කැමති වගේ😏"
ඒක කිව්ව විදිය අමුතු හිනාවකුත් දාලා..."ආආආආ මන් ඔය කොටාට කැමති නෑආඅ...."
"කන..කන😣කැමති නැත්නම් ඇයි ඔච්චර කෑගහන්නේ අහ්"
හ්හ්හ්හ්හ්හ්හ්😒😒
"අහ්හ්හ් ඒක නෙවෙයි මිස්ටර් ඔස්කාර්ර් මේක ඔයා පැක්ටිස් කරන තැනද?"
"දේ.....ඒක නෙවේ ඇයි ඔයා මට ඔස්කාර් කියන්නේ...මන් ජන්ග් හෝසක්...මට ජේ හෝප් කියන්න.."
හහ් කියයි මන්😏😏"ජ් හෝප් හරියට නිකන් ස්කිපින් රෝප් වගේ🙂"
"යා හොබී කියන්න එහෙනම්.."
"හොබී...මෙහෙමයි හොබී මටත් හොබීස් ගොඩක් තියෙනවා හොබී එතකොට හොබී මගේ හොබීස් වලින් එක හොබී එකක් කිව්වොත් මගෙ හොබී එකක් තමයි හොබී..හොබී වලට කැමති පොඩි ලමයි එක්ක එයාලා කැමතිම හොබී එක හොබී එකක් විදියට කරන එක හොබී-"
YOU ARE READING
💃අයූ#Ayuu😌 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ°
FanfictionAt least we're under the same sky😊💐 🥀To live the life be sincere not serious!!!! • • • • • But.....then what about serious situation........☘️ Check it out what's happening here..maybe it will be fun😊