කියන්න සතුටුයි මිත්‍රවරුනි මේ හැමදේම අපේ මහා පණ්ඩිත අති උතුම් ශ්‍රේෂ්ඨ අයියණ්ඩි බලන් ඉදලා..🙆🙆🙆🙆🙆කණුවක් නෙවෙ ඒ බනියෙක්...
කවුරු හරි උඩ ඉන්න ඔප්පා කෙනෙක් මට අනුකම්පා කරත්වා!!
මිනිහා අමුතු විදියට බලන් ඉන්නවා..
🙂👍Rip myself...එක අතකට මන් මොකටද බය වෙන්නේ...කඩනවනම් ඔස්කාර්ගේ තමයි කකුල් කඩන්න ඕනී ඔන්න...🙂🙂ඌනේ ඇඹල සීන් එකේ තොලේ ඇලිලා හිටියේ..😐🙂එක පාරටම මේ මනුස්සයා මාව හයියෙන් බදාගත්තා...හුස්ම හිර වෙයි මිනිහෝ........අඩු වයසෙන් වලකජ්ජ ගහන්න වෙන්නේ.........
"චූටී...මට සතුටුයි...ඔයා හොසොකා වගේ හොද කෙනෙක් තෝරගත්ත එක..මට නිකමට හිතුනා ඔයා එයාට කැමති වෙයි කියලා......"
ආ ඒකද මේ....කොහොමත් මේ චූටි කාලබෝම්බෙගේ චොයිස් හොදයි....😏😌"මොක? තමුසෙට පිස්සුද? කොල්ලෙක් තමන්ගේ නංගිව කිස් කරනවා දැක්කාම ගිහින් උගේ බෙල්ල ගැලවෙන්ම ගහන එක අයියගේ යුතුකමක් නෙවේද?😐"
ඇත්තනේ වෙන එකෙක්නම් අරූගේ අඩු කඩලා...😐😐😐"පිස්සි.....😄ඔන්න මමනම් හොසෝකාට කැමතියි.."
"වැඩක් නෑ මන් ශින් ඒ කූඩැල්ලිට කැමති නෑ...😏😏 ලංකාවේ කෙල්ලෙක් බැදගන්නවකෝ වැඩේ ඉවරනේ....මරු හැබැයි අයියයි නංගි දෙන්නම කොරියාවෙන් අම්මට බෑනයි ලේලීයි ගේන්න යන්නේ.."
"එක්කෝ අර කොල්ලා පව් කියලත් හිතෙනවා😐.......අනික කවුද කිව්වේ දැන්ම තමුසෙව බන්දනවා කියලා...'
"මොන ලෝකේ වුනත් වැඩක් නෑ...විස්ස පැනපු ගමන් මන් බදිනවා එච්චරයි..."
"ආයේ කියනවා බලන්න ඒක....🤨"
මේ මනුස්සයා මගේ කනෙන් අල්ලන් කෑගහනවා ඒ පාර.."හරි හරි යුනි ගිහින් ඉවර වුන ගමන් බදිනවා හරිත...😎😎"
"එතකොට අනිත් වැඩ...."
මන් දන්නවා මේ අහන්නේ මගේ ඩාන්සින් ජිවීතේ ගැන කියලා..ඒක කොහොමත් මන් ලොකුවට හිතලා නෑනේ...."අනිත් වැඩ කිව්වේ...ආ ලමයි හදන ඒවද...ඒවා කසාදෙන් පස්සේ කරගන්නම් හදිස්සියක් නෑ...😊😊ඔයා වගේ නෙවේ මන්..."
"මේකී............"
ටග්ගාලා කාමරේට පැනගත්තේ ඒ කිව්ව කුප්ප කතාවේ හැටියට අද කන නැතුව තමා ඉන්න වෙන්නේ කියල දන්න නිසා...🙂🙂...මට කොහොමත් අනාගතේ ගැන මහලොකු ප්ලෑන්ස් නෑ.. ආතල් එකේ ඉන්න හිටපු එක දැන් හොබී ඔප්පත් එක්ක කසාදයක් කරන් බලු පැටියෙන් හදන් ජීවත් වෙන්න තියෙන්නේ..🙆🙆🙆🙆🙆
හොබී ඔප්පා?? ඒ කවුද ඒ??😐😐 අනී එයා නිකන්ම නිකන් ඔස්කාර්...😑😑😑
YOU ARE READING
💃අයූ#Ayuu😌 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ°
FanfictionAt least we're under the same sky😊💐 🥀To live the life be sincere not serious!!!! • • • • • But.....then what about serious situation........☘️ Check it out what's happening here..maybe it will be fun😊