'|'•~එකොලොස්වන ගිණිදැල්ල•~'|'🔥

299 65 7
                                    

•"බො... බො... බොසා"

•"මො..න..වද"

•"බ..බලන්න බොසා"

රනාද පෙට්ටියට එබී බැලුවේ දෙගිඩියාවෙන්.නමුත් ඔහුත්කෑගසමින් පස්සට වූයේ ඒ දසුන එතරම් භයානක නිසා

•"බ.....බ...බන්ටියා"

ඔව් ඒ බන්ටියා.නිකං නෙවෙයි සිරුර බලන්න බැරි තරම් විරූපී කරල තිබුනා.තවත් කොලයක් දුටු රනා එය අතට ගත්තා

•"දෙයියනේ ලොක්කා...අපේ බන්ටියා ඒත් බොසා බන්ටියා ඉදියෙ අපේ පොට් එකේනෙ."

•"ඩීකේ..කොහොමද බන්ටියව විතරක් ඉස්සුවෙ.බලපං අනිත් උන්ට මොකද උනේ කියල.අපේ උන් කීයක් නැං එතන හිටියද.බලපං ඉක්මනට"

•ෂික්..මූ කොහොම ඉදිය එකෙක්ද දැං මේ පෙට්ටියක ඉන්නෙ.ඩීකේ උබව මං මරනව.කියවපං ඔය අනිත් මගුල

•"ඉතින් රනා කොහොමද මගේ ගිෆ්ට් එක..උබ කැමති ඇති මං හිතන්නෙ.Isn't It .මෙහෙමයි ඉතින් මුලිං හිතුඒ නෑ ඕකව ඔහොම එවන්න.ඒත් ඉතිං මූ එක්ක බෑනෙ.ඌ මං ඌට නෙලද්දිත් කියෙව්වෙ රනා ගැන.ඌ හෙන ලොකු ටෝක් දුන්න මුලින් හැබැයී ඉතිං මං කවුද කියල දැනගත්තට පස්සෙ නං උගෙ රැස් බැස්සා.ඒත් ඉතිං ඌ එච්චර උබ ගැන කියවද්දි උගෙ අන්තිම කැමැත්තකරන්න එපෑ.හැබැයි ඉතිං පාර්සල් කරනකොට නං එහෙං මෙහෙං කැපුනා.ගනන් ගන්න එපා ඒක.ඒ තෑග්ග ඉවරයි.ගිහිංටීවී එක බලපං.උබේ ඊලග තෑග්ග බලන්න පුලුවං එතකොට.ලගදීම හම්බවෙනවනෙ අපි එතකොට ඉතිං මේ තෑගි වලට උබට පුලුවං ස්තූති කරන්න
මට"       
                                   _•උබේ මාරයා•_

•"ඩීකේ...ඩීකේ...ඩීකේ.කවුද උබ.මරනව මං උබව.චුට්ටෙ දාපං ඔය ටීවී එක"

                          Braking News

මෙන්න දැං ලැබුනු විශේශ පුවතක්.නුවර ප්‍රදේශයේ පාලු බිමකට ආසන්නව තිබූ පැරණි බංගලාවක් ඊයේ හදිසියේ ගිනි ගෙන තිබෙනවා.එයට හේතුව තවමත් සොයාගෙන නොමැති අතර මෙය ගිණිතැබීමක් බවට සැක කරන බව පොලිසිය පවසනවා.දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම ස්තානය පාතාල ප්‍රබල නායකයෙකු වන කුඩු රනාගෙ ප්‍රධාන ගෝලයෙකු වන බන්ටියා නැමැති සැකකරුගේ කුඩු සපයන ප්‍රාධානම ස්තානය බව අනාවරණය කරගෙන තිබෙනවා.මෙම ස්තානයේ තිබී මලසිරුරු තිහකට අදික ප්‍රමාණයක් සොයාගෙන තිබෙන අතර ඒ සෑම අයෙක් හටම පොලිසියේ නඩු ගොනු වී තිබීම පුදුමයට කරුනක්.මරණ පරික්ෂන වාර්තාවට අනුව ඔවුන්ව මරා දැමූ පසුවයි ගිනි තබා තිබෙන්නෙ.එමෙන්ම තවමත් බන්ටියා නැමැති තැනැත්තාගෙ මලසිරුර සොයාගෙන නොමැති බව පොලිසිය සදහන් කරනවා.මෙම ගිණිතැබීම නිසා එම ස්තානයේ ගබඩා කර තිබූ හෙරෝයින් අයිස් වැනි මත්ද්‍රව්‍ය රැසක් ගිණිගෙන විනාශ වී ඇත.මෙම ගිණිතැබීම පිටුපස මුලු රටම මේ වන විට කතාබහට ලක්ව සිටින ඩීකේ නම් තැනැත්තා සිටින බව ජනතාව අතර කටකාතාවක් මේ වන විට පැතිර යමින් තියෙනව.මේ පිලිබද වැඩි දුර විස්තර අපගේ........."

රනා කෝපයෙන් ටීවී එකට ගැහුවෙ එහි වීදුරුව කුඩු වී යනවිට

•"හොයපං...හොයපං...හැම වැඩේම නතරකරලා.අර ඩීකේ ගැන හොයපං.ඌ ගැන හැම දෙයක්ම මට හොයං වරෙං"

•••••••••••••••••••••••••••••••••••••••••••

🔥_°°වෛරයේ ගිණිදැල්°°_🔥Où les histoires vivent. Découvrez maintenant