'|'~•දහවන ගිණිදැල්ල•~'|'🔥

302 68 1
                                    

•"බොසා බොසා"

පාන්දර පහට විතර චුට්ටෙ රනාගාවට දුවගෙන ආවෙ කලබලෙන්

•"මොකෝ බං චුට්ටෙ මහ පාන්දර යකෙක් දැකල ව්ගේ"

•"ඌ...ඌ...යකෙක්ටත් වඩා අන්තයි බොසා"

•"මොකාද යකෝ
ගොතගහන් නැතුවකියපං"

•"ඩීකේ"

•"ඩීකේ"

රනා පුටුවෙන් නැගිට්ටෙ ඩීකෙ ගෙ නම ඇහෙනකොටමයි

•"ඇයි ඌට මොකෝ වෙලා තියෙන්නෙ"

•"ඌට මුකුත් වෙලා නෑ ලොක්කා.මේ මේ..මේක බොසාට"

චුට්ටෙ ඇදන් ආවෙ ලොකු පෙට්ටියක්

•"මොකක්ද බං ඔය කාගෙන්ද"

•"ඩී...ඩී..ඩීකේගෙන්"

•"මොකක්...ඌ කොහොමද අපේ තැන දැනගත්තෙ.පොලිසියත් හොයන මේ තැන ඌ දැනගත්තෙ කොහොමද.කවුද මේක තියල ගියේ"

•"දන්නෑ බොසා.දැං ටිකකට කලින් දොර ගාව තිබ්බෙ.පෙට්ටිය උඩිං ඩීකේගෙන් රනාට කියල ලියල තිබ්බ .ඒක දැක්කගමං තමා මං මේ තකහනියක් දුවගෙන ආවේ"

•"කොහොමද ඌ අපේ තැන ගැන දනගත්තෙ යකෝ.ඒ කොලේ දියං මෙහෙට"

•"ලොක්කා....මේ ලියුමක් තියෙනව"

•"කියවපං බලන්න"

•"ම..මම.....මමද ලොක්කා"

•"නැත්තං මම ද යකෝ.කියවපං ඕක"

•"හ....හ....හරි බොසා"

°ඉතින් රනා කොහොමද.කරන්න පුලුව්න් ජරා වැඩ ඔක්කොම කරකර සැපෙන් ඉන්නව නේ..හරි හරි සතුටින් ඉන්නකො බං .මොකද උබට වැඩිකල් නටන්න දෙන්නෑ.දැං උබ දහ අතේ කල්පනා කරනව් ඇතිනෙ ම්ං උබේ තැන හොයාගත්තෙ කොහොමද කියල.ගනන් ගන්නෙපා බං මං මීට වඩා දේවල දන්නව.අර US වල ඉන්න උබේ බොසා ගැන වගේ දේවල්.උබ හිතනව නේ මං උබේ තැන හොයාගෙනත් ඇටෑක් නොකරන්නෙ ඇයි කියල.උබේ ඔය ගොං මොලේ නං කිය්නව ඇති ඒ මං උබට බයට කියල.අන්න එතනයි උබට වැරදුනේ.ඒ බයට නං නෙවෙයි මචෝ.ලගදිම එනව මං උබේ ඉස්සරහට.ලගදීම දවසක.උබට පුදුම හිතෙන ස්ප්‍රයිස් දෙක තුනකුත් එක්කම.එතකම් ඉවස්න්නකෝ.උබ කරන් බලු වැඩ් වලට මං පුංචි ගිෆ්ට් එකක් එව්ව බලන්නකො මට ෂුවර් උබ ඒකට කැමති වෙනව.ඒක බලල ඉවර වෙලා තවත් කොලයක් ඇති ඒකත් කියවහංකො එතකොට තමා තෑග්ගෙ අගය.ආ..තව පොඩ්ඩෙං අමතක වෙනව ඔය තෑග්ගත් එක්ක තව නොමිලේ තෑග්ගකුත් ඇති .ඒක ගැන අනිත් කොලේ ඇති හොදේ.හරි හරි ගිහිං බලනව පෙට්ටිය උබේ තෑග්ග"

•"බල්ලා.උබ කවුද යකෝ මේ රනාට සෙල්ලං දාන්න තරං දක්ෂයා.අනික උබ කොහොමද මගෙ බොසා ගැන දන්නෙ.කවුද උබ ..ඩීකේ..කවුද උබ"

රනා කෑගැහුවෙ වියරුවෙන්

•"බලපං බලපං ඔය මගුල"

•"හ ...හරි බොසා"

රනාගෙ ගෝලයන් පෙට්ටිය  ඇරියත් ඇරියටත් වඩා වේගයෙන් ඒක වහල පස්සට පැන්නෙ තිගැස්සිලා
••••••••••••••••••••••••••••••••••••••••••••••••••

•"අඩෝ දැං අරූ ඩීකේගෙ තෑග්ග බලල ඇති ද බං"

ගාබි ඇහුවෙ මූණත් අහිංසක විදිහට හදාගෙන.ඒ පාර්ට් එකට ඩීකේ ඇරුනම අනිත් හැමෝම හිනා වෙද්දි ඩීකේ උන්නෙ ඔරෝගෙන

•"උබ බයවෙන්නෙපා බං ඌ මෙලහට පිස්සු වැටිල ඇති"

ඩ්‍රැකී කිව්වෙ හිනා වෙවී.ඩීකේ පැනල අලගත්තෙ ගාබිගෙ බෙල්ලෙං.දෙන්නම පෙරලිලා බිමට වැටුනෙ අනිත් කට්ටිය බඩ අල්ලං හිනා වෙනකොට

•"තෝ...තෝ....අම්මප ගාබී උබ..මොකක්ද යකෝ ඒ කලේ...තූ විතරක් භල්ලො.පෙට්ටිය යවන්න කිව්ව්ම ලිව්මක් යව්වෙ ඇයි ගස් ගෙම්බො"

•"අතඇරපංකො බං.මං කියන්නං.ලිව්මෙන්නෙ අගේ වැඩිවෙන්නෙ තෑග්ගෙ.ඒකයි😀"

ගාබි අහිංසකමූඩ් එකකින් කියනකොට ඩීකෙගෙ මූනටත් හිනාවක් ආවත් ටක් ගාලා ඒක හංගත්තා

•"එචකොට චමා අගේ වඩිවෙන්නෙ...හෑ.හෑ.තෝ අම්මප තොට මගෙ නමම දාන්න ඕනෙ උනාද.අනික ඔච්චරම ඔන්නං උබට තිබ්බනෙ පොඩ්ඩ්ක් ලියන්න.ඒකට තෝ මොකක්ද කරල තියෙන්නෙ.හායි රනා කියල පටං අරං පත හෑල්ලක් ලියල.තෝ හිතුවද භල්ලො ඌට ලව් ලෙටර් එකක් ලියනව කිය්ල.ෂික් බලපං මටනං මතක් වෙනකොටත් හිරිකිතයි..උබ හිනාවෙයං ඉතිං බූරුව "

ඩීකේ මූණත් ඇදකරගෙන කියනකොට.ගැන් එක හිනා උනේ මහ හයියෙන් .ඩ්‍රැකීට හිනාව වඩිවෙලා පුටුව්ත් පෙරලගෙන බිම වටුනා

•"ඒ ඩීකේ උබට මොකෝ නිකං ලැජ්ජයි ලජ්ජයි වගේ එකක් අග ඇතුලෙ රන් කරන්වද "

ගාබි ඇහුවෙ හෙනම අහිංසක මූඩ් එකකින්

•"මොකක්ද ආයි කියපං බලන්න.මොකක්ද රන් කරන්නෙ"

•"ආ....ඩීකේ නෑ බං මුකුත් නෑ.මං මේ කිව්වෙ මං මෙතනින් රන් කලානං හරි වගේ නේ😂"

කියල ගාබි එතනින් පැනගත්තෙ පුටු තුන හතරකුත් පෙරලගෙන

************************************

Dk ගෙ ලව් ලෙටර් එක😂😂

🔥_°°වෛරයේ ගිණිදැල්°°_🔥Donde viven las historias. Descúbrelo ahora