'|'~•විසිදෙවන ගිණිදැල්ල•~'|'🔥

261 62 0
                                    

•"ඩීකේ උබට මේක කරන්නම ඕනෙද"

•"ඔව් රෂ්......දන්නව අමාරු බව ඒ උනාට මං ඒක කරන්නම ඕනෙ"

•"හ්ම්.......අනේ මංද බං උබව තනියෙන් යවන්නත් බෑ....අපිට එන්න විදිහකුත් නෑනෙ"

•"ඇයි තෝ හිතුවද මම තොත්ත බබෙක් කියල ආ......මං ඩීකේ බං"

•"දන්නව බං ඒත්...."

ඩීකේ ගාබිව වැලදගත්තා

•"දන්නව බං උබල මං ගැන වදවෙනව කියල.....ඒත් මං පොරොන්දු වෙනව උබල ඔය බය වෙලා ඉන්න දේ වෙන්නෙ නෑ......මං මැරෙන්නෑ"

•"හරි හරි බං"

•"ඒක නෙවෙයි රෂ් උබ Dark Net එකට එන්ටර් උනාද"

•"තාම නෑ බං.....හැක් කරන්න පට්ට අමාරුයි.....උන්ගෙ පට්ට වැඩ්ඩො ටිකක් හදල තියෙන්නෙ.....නොදන්න එකෙක් එන්ටර් උන ගමං උන්ට හැම ඩීටේයිල්ස් එකක්ම යන විදිහට හදල තියෙන්නෙ... ඒතරං රිස්ක් එකක් ගන්න බෑ බං"

•"යා......දිස් ඊස් නොට් ද රයිට් ටයිම්......මේ වෙලාවෙ ඒ රිස්ක් එකට යන්න බෑ....උබ බලපං උන්ට නොදැනෙන්න හිමීට....උබට කාලය තියෙනව"

••••••••••••••••••••••••••••••••••••••••••••••••
5 Days leter

•"අනේ අම්ම මං කොහොමද තනියම....."

•"ඇති ඇති සුදු දුව.....තවත් නං නටන්න දෙන්න බෑ ඔයට.....ඔයා මේ ගමන යනව එච්චරයි තවත් කතා නෑ ඒක ගැන....කොච්චර ඉම්පොර්ටන්ට් දෙයක්ද ඒක....ඔයා අනිද්දා U.S යනව එච්චරයි"

•"හ්ම්"

අම්ම ගියේ කේන්තියෙන්....ඒත් මං කොහොමද?...😥අනේ මංදා.. මේක ලොකු අවස්ථාවක් අපේ කම්පැනි එකට.....ලෝකෙම දන්න Victor Group Of Company එකෙන් දෙන කන්ට්‍රැක්ට් එක ගන්න තියෙන්නෙ...ලංකාවෙ ටොප්ම බිස්නස් තුනම මේකට තරග කරනව....අපේ කම්පැනි එකත් ඉන්නව ඒ අතර......ඒත් ඒක තියෙන්නෙ U.S වල...අම්මට යන්න බෑ එච්චර දුර,මල්ලිට කොහොමත් බෑ තාම....ඉතුරු වෙන්නෙ මං විතරයි...ඒත් අප්පච්චි හිංදමං අවුරුදු ගානකින් කම්පැනි එකට ගිහික් නෑ....එහෙම කියල මට ඒ දේවල් බැරුව නෙවෙයි.......අප්පච්චි මට ඒ හැමදෙයක්ම කියල දීල තිබුනෙ ...බිස්බස් ලේ වලම තිබ්බ නිසාමද කොහෙද මං හැමදේම ඉක්මනට අල්ලගත්තා.....ඒත් මං කැමති නෑ එහේ යන්න......ඒත් දැං යන්නම වෙනව.....අම්ම තීරනෙ වෙනස් කරන්නෑ....

•"මොකෝ සිස් අවුලෙන්....ම්ම්.....මං දන්නව ඔයාට තමා හොදටම පුලුවං"

•"අනේ මංද"

•"අඩෝ උබ බයයිද.....ආ....යකඩෝ අයිතිහාසික අවස්ථාවක් බොල මේ.....මගේ සිස්ට බය කියන එකත් තියෙනව එහෙනං"

•"ඵල යන්න.....පුහ්.......බයකියන එක ඇවිල්ලා මගෙ අම්ම මුත්ත කිරිකිත්ත තියා කැරපොත්තගෙවත් ගෑවිලා නෑ"

•"හ්ම් හ්ම් හ්ම් හරි හාරි හාරි"😂

••••••••••••••••••••••••••••••••••••••••••••••••#DewNash

🔥_°°වෛරයේ ගිණිදැල්°°_🔥حيث تعيش القصص. اكتشف الآن