'|'~•පසුවදන•~'|'🔥

437 67 54
                                    

ඉතින් මොනව කියන්නද මංද මාත් එක්ක මාසයක් ඉදියට ස්තූතියි......වෝට් කමේන්ට් කරපු අයටත් ගොඩක් ස්තූතියි......

මේක තමයි මම දුන්නු අවසානය...
ඩීකේ කොල්ලෙක් කියල හිතං උන්නු අයට තත්පර අරිකාලක නිශ්ශබ්දතාවයක්........😂💔

මටත් හිතුනා ඩීකේව කොල්ලෙක් කරල දේව්ට මුණගස්සන්න....ඒත් එහෙනං මේ කතාවත් අනිත් කතාවගේම වෙනව නේද.....මැර කොල්ල එනව කෙල්ල අනිත් පැත්තෙන් එනව දෙන්න එකට හැප්පෙනව......ඒවගෙ අවසානයක් මට දෙන්න ඕන උනේ නෑ....මට ඕන උනේ වෙනස් අවසානයක්...මේකෙදි දේව් චරිත තුනක් කලා.....නෑ හතරක් ඇයි යාරා.....යාර ම නේද දෙව් විදිහට වෙනස් උනේ ආ.....

ඇත්තටම දෛවය කියන දේ ගැන හරි හැටි විස්වායක් තිබ්බෙ නෑ මට.....ඒත් මේ කතාව හිංදමදෛවය ගැන අමුතු හැගීමක් දැනුනා......

ඉතින් කවදා හරි මටම වෙන්වුනු මගෙ දෛවය මාව හොයං එයි නැත්තං කමදමහරි දවසක මම මගෙ දෛවය හොයාගෙන යාවි.....

ඉතින් ඒ දවස වෙනුවෙන් මම මගබලං ඉන්නව...කවදම හරි මගෙ ඉස්සරහට එන්න තියෙන දෛවය වෙනුවෙන් මම ඇගිලි ගනිනවා

මට කියන්න ඔයාලා
දේව්ගෙ අප්පච්චි නොමැරි හිටියනං
දේව් අප්පච්චි වෙනුවෙන් නැගිට්ටෙ නැත්තං
වීරවර්ධන තමංගෙ පුතාව හරියට හැදුවනං
වික්ටර් නරක ඇසුරට නොවැටුනානං
දේව් වෛරයේ ගිණිදැල් වලට යට නොවුනනං
දුශී,අභි,ආද්,මනු දේව්ට ඒ වෛරයට  උදව් නොකලනං

ඔයාල හිතන්නෙ ඩීකේ බිහි නොවී ඉදී කියලද....නෑ මං හිතන්නෑ ඩීකේ ලෙසම නොවුනත් දේව්ගෙන් වෙනත් කෙනෙක් බිහිවේවි වෛරයේ ගිණිදැල් නිවාගන්න උත්සහ කරාවි.දේවට එයින් බේරිල්ලක් නෑ.දෙව්ට දෛවයෙන් පලායන්න බෑ....එයයි දෛවය .දෙයක් වෙන්න තියේනං ඒක වෙනවම තමයි.... ඒක නවත්තන්න බෑ...ගොඩක් අය කියනව නේද එයාල දෛවය පැරැද්දුව කියල ...මං හිතන්නෑ...ඔවුන් ඔවුන්ගෙ ජීවිතෙ යම් යම් සිද්දි වෙනස් කරගන්න ඇති...නමුත් මං හිතන්නෑ කවුරුවත් ඒ දෛවය වෙනස් කලා කියල....එහෙම කෙනෙක් තාම බිහි වෙලා නෑ කියලයි මම නං හිතන්නෙ.....දෛවය එක්ක සෙල්ලං කරන්න පුලුවං කෙනෙක්...ඔව් දෛවය  හරිම දඩබ්බරයි......

එහෙනං
දේව්ට,මනූට,අභීට,ආද්ට,දුශීට,ඩීකේට,ෂැඩෝ ගැන් එක ඇතුලු හැමෝටම බායි කියන මේ වෙලාවෙ වම්පැත්තෙ යට තියෙන වෝට් බටන් එකත් කැමතිනං ඔබං යන්න......අද මේ අය ඔයාලා ඉස්සරහට එන අන්තිම දවස හිංද
මොනවහරි කියාගෙනම යන්නෝ....

🚫තව දෙයක් අර රනාව මරන ප්ලෑන් එක ඒක මං ගත්තෙ ටැමිල් ෆිල්ම් එකකින්....තව අර අන්තිම කොටසෙදි අභී කියන්නෙ "අපි තාත්ත ල කියන ඒව අහන්නෑ ඒක අපෙ වයසෙවැරැද්ද ඒත් තාත්තට මොකක්ම හරි කරදරයක් නං අපි වෙන කවුරු වත් කියන ඒව අහන්නෙත් නැ"කියන එක ගත්තෙ මං Vijay ගෙ ෆිල් ම් එකකින් .....ඒ ඇරෙන්න අනිත් ඔක්කොම මගෙ අදහස්🚫

ඕන කෙනෙක්ට තමංගෙ දෛවය  වෙනස් කරගන්න උත්සහ කරන්න පුලුවං.....තමංගෙ ශක්තියෙන් තනියම නැගිටින්න උත්සහ කරන්න පුලුවං...ඕනෙම කෙනෙක්ට....

අර අපේ සෙවරේජ් කින් කියන්නෙ

~•කානුවක උපත ලැබුවද මකරෙකු සේ නැගී සිටියෙමි.මම ජීවත් වන ආකාරය එයයි•~
Daechwita-Suga

ඉතිං ඒ විදිහට ජීවත් වෙන්න....

මතකද මනූ කිව්ව....

මේව දෛවයේ සරදම් බ්‍රෝ
කියල

ඉතිං ඒක ඇත්ත නේද දෛවය උන් එක්ක හරි හරියට සෙල්ලං කලා නේද....හැබැයි එයාලට ඒකට නතුවෙන්න උනේ තනියම....අන්න ඒකයිමං කිව්වෙ
#දෛ

යේ






න්

තු
වු
නා

නි


කියල.....එහෙනං ඉතිං මම ගියා..මැරිලත් පැයක් ආදරෙයි ඈ.💜️

#DewNash€•_•€

🔥_°°වෛරයේ ගිණිදැල්°°_🔥Where stories live. Discover now