'|'~•හය වෙනි ගිණිදල්ල•~'|'🔥

632 93 5
                                        

•"බල්ලා😤"

මට කිය වුනේ කේන්තියෙන්මයි.අපේසෙට් එකත් මං කියපු දේ හිංද මං දිහා බැලුවා.මං බලා ඉන්න පැත්ත බැලූ ඔවුන්ගෙත් අත් මිට මෙලවෙනව මම දැක්කා.හෙල්මට් එකත් දාගෙන මහ වැස්සෙම මම පාරට බැස්සත් මං නැවතුනේ දුශීගෙ අත මගෙ අතේ පැටලුනු නිසා

•"දේව් උබට පිස්සුද වහිනව"

•"ඒ අසරණයන්ට උදව් කරන එක පිස්සුවක් නං ඔව් මට පිස්සු"

එහෙම කියල මං පාරට බැස්සෙ ඔවුන් එක්කත් කේන්තියෙන්.ෆුල් ෆේස් ඇදල හෙල්මට් එකකුත් දාලා වැස්සෙම ඇවිදින මං දිහා වටේ පිටේ උන් බැලුවෙ අමුතු ජීවියෙක් වගේ.සමහරු නං බය වෙලා වගෙ.හිතනව ඇති ඔවුන් මම අපරාද කරුවෙක් කියා.කොහොමත් මිනිස්සු දන්නෙ බලා ඉන්න විතරයි.නැත්තං අර මිනිස්සුන්ව පාරට දානකං ඔහේ බකන්නිලාගෙන ඉදීවියැ

මං කෙලිම්මගියේ අර පවුල ලගට.මං මගෙ ජැකට් එක ගලවල ඒ අම්මට ඇන්දුවෙ පුංචි පැටියව තවත් තෙමෙන්නැති විදිහට.මං ගාව ඒ මොහොතෙ තිබ්බ දෙයින් කරන්න පුලුවං දේ මං ඔවුන් වෙනුවෙන් කරන්න ඕනෙ.ඔවුනුත් මං දිහා බලං ඉදියෙ පුදුමයෙන්.පුදුම ඇති ඔවුන්ට මෙතෙක් උදව් නොකල ඔවුන්ට කෙනෙක් ඇවිත් උදව් කරනකොට.ඒ කට්ටියව කඩේ තෙමෙන්නැති තැනකට කරල මං හෙල්මට් එක ගැලෙව්වහම වටේ පිටේ අය බලං ඉදියෙ පුදුමයෙන්.නොහිතන්නැති ඔවුන් මං කෙල්ලෙක් වග."කෙල්ලෙක්?" ඒක තමයි මට හැහුන මුල්ම වචනය හෙල්මට් එක ගලෝපු ගමං.නමුත් එයින් උනේ මගේ කේන්තිය තවත් වැඩි වෙන එක පමනයි.මිනිස්සු ඇයි මෙහෙම හැසිරෙන්නෙ අසරණයෙක්ට උදව් කරන්නෙ නෑ.පුලුවන්නං ඒකත් වීඩියෝ කර ගනී ඒත් කවුරු හරි අසරණයෙක්ට උදව් කරද්දි ඒ කෙනාගෙ අඩුපාඩු  හොයන්න නං හොදට දන්නව.නමුත් මටබැහැ එලෙසට.මොකද මගේ අප්පච්චි ඉගැන්නුවෙ එලෙසට.

තවමත් ඒ තාත්ත තෙමෙනව.මං මොකක්ද කරන්නෙ.මං හැදුවෙ මගේ අනිත් ජැකට් එක ගේන්න.නමුත් කෙනෙක් ඔහුගෙ ජැකට් එක ඒ තාත්තට දුන්නා.ඔව් ඒ ආද් .එහෙනං ඔවුනුත් ඇවිත්.එසේ නොවුනොත් තමයි පුදුමෙ කුඩා කල සිට වැඩිහිටියන්ගෙ ආදර්ශය යටතේ විශේශයෙන්ම අප්පච්චිගෙ ඇසුරේ හැදී වැඩුනු අපිට එවැනි දෙයක් බලා ඉන්න බෑ..

🔥_°°වෛරයේ ගිණිදැල්°°_🔥Onde histórias criam vida. Descubra agora