~•පෙරවදන•~

1.7K 132 49
                                    

පෙරවදන නම් සුට්ටක් විතර දිගයිලු😂සොරි ගයිස් මොකද කතාවට එන්ටර් වෙන්න කලින් ඔයාල දැන ගන්න ඕනෙ ටිකක් තියේ....

#දෙවාශි කියාරා දුණුපිටිය
          •ඔන්න මෙයා තමා ඔයාලට මුන ගැහෙන මගේ කතාවෙ එක මේන් කැරැක්ටර් එකක්.ඉතින් මෙයා තමා දුනුපිටිය ෆැමිලි එකේ වැඩිමල් දූ සිගිත්ත😀සිගිත්ත කිව්වට සිගිතිමත් නෑ😂කෙල්ලට දැං අවුරුදු 24 ක් දනිස්ස ගවට තියෙන කොණ්ඩෙ,වැඩිය සුදු නැතත් තලෙලු හම,නිල් පාට ඇස් කෙල්ලට ගෙනාවෙ අහින්සක ලස්සනක්.දැක්කම එහෙම හිතුනත් මේකි කට ඇරියම නං අහිංසක කම කැලේ නැහැදිච්ච කම නෙවෙයි ඒක කෙල්ලගෙ විදිහ කියන්න ඕනෙ එක මූනටම කියනව හිතේ එකයි කටේ එකයි නෑ.දේවාශිව ඉස්සර හමෝම අදුරන්නෙ #යාරා විදිහට.ඔව් දැං ඒක වෙනස් යාරා කියන නමට කෙල්ල වෛර කරනව.ඒ ඇයි කියල පස්සෙ බලමුකො

ඉස්සර යාරා ගොඩක් අහින්සකයි.ඒත් යාරාගෙ ලොකෙ වීරය උනු කෙල්ලගෙ අප්පච්චිගෙ මරණෙන් පස්සෙ කෙල්ල හාත්පසින්ම වෙනස් කෙනෙක් උනා.ඔව් යාරාගෙ අප්පච්චි දැං නෑ.එතකොට යාරාට අවුරුදු 18 විතර.දවසක් කෙල්ල ගෙදර එනකොට දැක්කේ ලමයෙක් දකින්න අවාසනාවන්තම දෙයක්.ඒත් යාරාට ඒ වගේ දෙයක් දකින්න තරං දෛවය හරි අපූරුවට පාර හදල දුන්නා.යාරා එනකොට යාරාගෙ අප්පච්චි,අම්ම ලේ විලක් මැද වැටිල හිටියා.ඒ වෙනකොටත් යාරාගෙ අප්පච්චි පණ අදිමින් හිටියෙ.යාරාට දෙයක් කියල(ඒක රහසක් මං විතරයි දන්නෙ)කෙල්ලගෙ ලෝකෙ වීරය යාරගෙ උකුල උඩම අවසන් ගමන් ගියා.යාරා ගේ දෙවනත් වෙන්න කෑ ගැහුව.ඒත් වැඩක් නෑ ඔහු දලා ගිහිං ඔහුගෙ පුංචි සුරංගනාවිව.යාරගෙ අම්මව යාන්තමට බේරගන්න ඩොක්ටර්ස්ලට හැකි උනත් යාරා උන්නෙ මලමිණියක් ගානට

ඒත් කෙල්ලගෙ අප්පච්චිගෙ අවසන් කටයුතු දවසෙ යාරා නිදි කියල හිතං කෙනෙක් කියපු දෙයක් නිසා (ඒකත් සහසක් යාරා මට විතරයි කිව්වෙ😂)යාරාගෙ මුලු ජීවිතේම වෙනස් වෙයි කියල කවුරුත් හිතුවෙ නෑ.ඒත් ඒක උනා

අප්පච්චිගෙ වියෝව දරාගන්න බැරුව යරා දවස් ගානක් කාමරේට වෙලා ඇඩුව.මුලු කාමරේම අනිත් පැත්ත පෙරලුවා.අප්පච්චිව භූමදාන කරන කොට පොලොවෙ පස් කකා ඇඩුව ඒත් අන්තිමට යාරා තේරුම් ගත්තා තමංගෙ වීරයා අයෙ එන්නෙ නැතිවග.යාරා හිත හදාගෙන කාමරෙං එලියට ආවා ඒත් කලිං ඉදිය පරණ අහිංසක යාරා විදිහට නෙවෙයි නපුරු දඩබ්බර #දේවා විදිහට(ඔන්න යි යාරා නෑ)

🔥_°°වෛරයේ ගිණිදැල්°°_🔥Wo Geschichten leben. Entdecke jetzt