'|'~•අට වෙනි ගිනිදැල්ල•~'|'🔥

349 73 2
                                    

ෂැඩෝ ගැන් එකේ කට්ටිය තමා මේ
             -Dk-
             -බ්ලැකි-
             -ඩ්‍රැකී-
             -රෂ්-
             -ගාබි-
ඩීකෙ වෙනුවෙන් මැරෙන්න උනත් දෙපාරක් හිතන්නැති මේ කට්ටිය තමයි ෂැඩෝ ගැන් එක.
••••••••••••••••••••••••••••••••••••••••••••••••••
ඩීකේ උන්නේ ෂැඩෝ ගැන් එකත් සමග සාකච්චාවක.

•"ඩීකේ ඩීටෙයිල්ස් තියෙන එකේ මොකෝ කියන්නෙ ඊලග පොට් එක අල්ලමුද"

•"ඒක තමයි බ්ලැකී මං හිතුවෙ.අද රෑ එකකට වැඩේ දෙන්න ඕනෙ"

•"හ්ම්.ඒක හොදයි දැං රනා කරයා ආරක්ෂාව වැඩි කරලා උගෙ පොට් වලට"

•"හ්ම්.බට් අවුලක් වෙන එකක් නෑ ඌ පනහක් දාලා තිබ්බත් අපි එක්කෙනෙක්ට දහයක් බලාගත්තහැකි ලේසියෙන්"

•"ඔව් දහයක් අමාරු නෑ"

•"මේ පොට් එකේ බන්ටියා ඉදියොත් හරි.ඌට ඇටෑක් කරන්න ඕනෙ කොහොම හරි.ඌ තමයි රංජිගෙන් පස්සෙ මේකට අතගහපු එකා"

ඩීකේ පැවසුවෙ කෝපයෙන්.රෂ් කලේ ඩීකෙගෙ අත උඩින් අත තබා ඔහුව තරමක් පාලනය කල එක

•"ඩීකේ කූල්.උබට ඕනෙ තරං කේන්ති ගන්න  පුලුවං ඉක්මනටම.බට් ටිකක් ඉවසපං"

•"ම්ම්.මට ඕකව මරතහැකි....ඒකනෙවෙයි ගාබි මොනාද මේ දවස් වල නිවුස් වල යන්නෙ"

•"වෙන මොනවද ඉතින්
*රටම හොල්ලපු මේ ඩීකේ කවුරුන්ද
*ෂැඩෝ ගැන් එකට රජයේ සහය තිබේදැයි සැකයක්
*ෂැඩෝ ගැන් එක ජනතාවගේ සතුරෙක්ද මිතුරෙක්ද
*පාතාලය පවා බිය ගැන්වූ මොහු මුහුණ වසා සිටින්නෙ ඇයි
*ඩීකේ හා ෂැඩෝ ගැන්හි සමාජිකයන් පොලිසිය්ද හමුදාවද CID ද
ඕවා තමයි ඉතින් හෙඩ්ලයින්"

ගාබි රගපා කියූ ආකාරයට හැමෝටම හිනා

•"ඒ ගාබි උබට තිබ්බෙ රගපාන්න යන්න බං.එහෙනං උබ තමා දැං වසරේ විශිෂ්ටතම  රංගන ශිල්පියා😂"

බ්ලැකී කිව්වෙ කට්ටිය ව නැවත සිනා සාගරයක ගිල්වමින්

•"එහෙම තමයි යකෝ.උබලගෙ නරක ඇසුරට මේ මලක් ව්ගේ ඉන්න මාව වැටුනෙ නැත්ත්ං මෙලහට මං ඉන්නතැන උබලට හිතාගන්නවත් බෑ.හුම්"

•"සිරාවට....වගකීමෙන්ද කියන්නෙ.කෝ බලන්න ඒක කියපු කට.වෙන එවුන්ට නං ඔන්නං නිදාගත්තහම වත් මලක් කියතහැකි.ඒකට තෝ නිදාගත්තහම වත් එහෙම කියන්නබෑ"

•"එල යන්න බලහං ඩීකේ ඉතින් මූගෙ පෑලියාව"

•"අනේ වැඩේමයි තොට ඉරිසියා කරන්න"

•"නවත්තපං බං උබල දෙන්න පොඩි එවුන් වගේ"

රෂ් කිව්වෙ මේ දෙන්නගෙ රණ්ඩුව නාත්තං මලාට නවතින්නති හිංද.

•"මේ ඒක නෙවේ ඩීකේ"

ඩ්‍රැකී කිව්වෙ හැමෝගෙම අවදානය ඒ වෙත යොමු කරකරං

•"ඕ කියපං බං"

•"අපේ ටාගට් එක මාස පහෙන් ඉවර කරතහැකිද"

•"පුලුවං බං .හැබැයි මේක රනාගෙන් පස්සෙ දරුණුවෙයි කියල මට හිතෙනව.මේකට ජ්‍යාත්යන්තර එකෙක් හවුල් කියලමයි හිතෙන්නෙ.අපි හොයාගන්නඕනෙ ඌ කවුද කියන එක"

•"බලපං ඉතිං ඒකෙත් හැටිනේද.අපි ආවෙ රනාගෙන් පලිගන්න.දැං ජ්‍යාත්යන්තරේ එකෙකුත් ඉන්නවලු"

ගාබි කිව්වෙ අනිත් අයත් එය අනුමත කරද්දි

•"උබල කියන එක හරි බං .ඒත් මට තියෙන බය ඩීකේ ෂැඩෝ ගැන් එක කවුද කියල හරියටම දනගත්තු දාට ගෙවල් වල අය කොහොම හැසිරෙයිද ."

•"ඇත්ත ඩීකේ.ඒත් අපිට දැං හැරෙන්න බැ.අපි මේවට අත ගැහුවෙ මේකෙ බයානක කම දැනගෙනනෙ.මිෂන් එක කම්ප්ලීට් නොකර අපිට නවතින්න නෑ"

•"උබ හරි රෂ්.එයා වෙනුවෙන් අපි මේක ඉවර කරන්න ඕනෙ"
••••••••••••••••••••••••••••••••••••••••••••••••••
•"අන්න අරූ ඉන්නව ඩීකේ"

•"හ්ම්.ඌව මෙතනම ක්ලෝස් කරමු"

•"හරි මචන්"

•"රෂ් බලපං කීයක් ඉන්නවද කියල"

•"වටේට විස්සයි ඇතුලෙ උපරිම 10 ක් ඇති.උන් ඇතුලෙ කුඩු පැක් කරනවා.හරියටම ඇතුලෙ කීයක්ද කියල කියන්න බෑ.බට් ප්න්හක් නෑ"

•"හරි බං උන්ව ඉවරයක් කරලා බන්ටියට වැඩෙ දෙමු.රනාට බන්ටියව දැක්කම බය් දැනෙන්න ඕනෙ.මෙතනින් එකෙක් පනපිටින් එලියට යන්න බෑ.ok guys lets go"

************************************
නව වන ගිණිදැල්ලෙන් හමුවෙමු

🔥_°°වෛරයේ ගිණිදැල්°°_🔥Où les histoires vivent. Découvrez maintenant