'|'~•විසිහතරවන ගිණිදැල්ල•~'|'🔥

275 62 0
                                    

The best presenter from sri lanka is.........................



























































•YD Group Crundtruction's owner Mis.Dewashi Kiyara

•"Oh my god......it's me girl...it's me😱"

•"congratulations Dew"

•"congratulations Sis"

•"Thanks ගයිස්''

පුදුමෙ කියන්නෙ........ඊලගට තෝරපු බෙස්ට් කම්පැනීස් දෙකෙන් එකක් උනෙ ලීසගෙයි ඇන්ජලෝගෙයි කම්පැනි එක........

••••••••••••••••••••••••••••••••••••••••••••••••

•මම වටේ සිරි නරබ නරබ ආවෙ මිස්ටර් ප්‍රතාප්ගෙ කැබින් එකට.......කන්ට්‍රැක්ට් එකේ වැඩ ටික කතාකරගන්න

•"Sit"

•"Thank you mister prathap"

•"ok.....You are mis.....?"

•"I'm Mister Ashok Dunupitiya's Dougther Dewashi Kiyara Dunupitiya"

අප්පච්චිගෙ නම ඇහෙනකොට මිස්ටර් ප්‍රතාප්ගෙ ඇස් ගැස්සෙනව මං හොදටම දැක්කත් මං ඒ ගැන වැඩිය හිතන්න ගියේ නෑ.......අප්පච්චිගෙ මර්ඩර් එක ගැන බිස්නස් ෆීල්ඩ් එකෙ හැමෝම දැනන් හිටියනෙ...

•ම්ම්ම්...හ..හරි......අපි සිංහලෙන්ම කතාකරමු.......මාත් සිංහලනෙ......"

ඔව්....මිස්ටර් ප්‍රතාප් Sri lankan....මං හිතන්නෙ මිස්ටර් ප්‍රතාප්ගෙ මාම් මෙහේ කෙනෙක්.....ඩැඩී තමයි sri lankan.......කොහොම හරි අපි කන්ට්‍රැක්ට් එක ගැන ඔක්කොම කතාකරගත්තා.....මිස්ටර් ප්‍රතාප්ට හෑන්ඩ් ෂේක් කරල මං කැබින් එකෙන් එලියට ආවා..

අද රෑ ෆ්ලයිට් එක මං බුක් කලේ ඉක්මනට ගෙදරයන්න ඕනෙ හිංදමයි.......අද රෑ මම ගෙදර යන හිංද ලීස මට එයාලගෙ ගෙදර ලන්ච් එකට කතාකලා...එයාල ඉදියෙ එයාපෝර්ට් එකට කිට්ටුවම වගේ.....මං එහෙං ලන්ච් එක අරං පිටත් උනේ එයාලටත් සමුදීලා......

••••••••••••••••••••••••••••••••••••••••••••••••
මම එයාපොර්ට් එකෙන් එලියට එනකොට මල්ලියි මගේ සෙට් එකයි ඇවිත් හිටියා

•"අඩේ සිස් තමුසෙ නැතුව පාලුවෙං ඉදියෙ"

•"ඇත්තට..........ඒත් තමුසෙගෙ මූණෙන් නං පේන්නෙ තමුසෙ පාටි එකක් දාන්න තරං හැපී එකෙන් ඉදල වගේ......."

🔥_°°වෛරයේ ගිණිදැල්°°_🔥حيث تعيش القصص. اكتشف الآن