[ඔය උඩින්ම දාලා තියෙන විඩියෝ එක බලන්න .ඒක දැම්මෙ ටිකක් විනෝද වෙන්න..😂😂😂😂 අපේ නන්ගිගෙ නිර්මානයක් ඕක .ටිකක් ඉතින් රිලැක්ස් වෙන්න .කතාවට යමු එහෙනම්...♥😘💜]
'අන්න රාවුන් එනවා..'ආරා ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටලා දුවගෙන ගියා.
'ආරා ඉන්න..'ටේ ආරගෙ පස්සෙන් දිව්වා. රාවුන් ටිකක් කියුට් පොඩි කොල්ලෙක් . අද එයාගෙ 7වෙනි උපන්දිනේ. අමුතුම ඇදුමක් ඇදගෙන රාවුන් එන විදිහ දැකලා ටේට හිනා ගියා. කොච්චර හිනා ගියාද කියනවන්ම් ටේගෙ කකුල පැටලිලා මල් දාලා තිබ්බ ග්ලාස් එකකුත් කැඩුනා.
![]()
Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin. හොටෙල් එක අයිති රාවුන්ගෙ තාත්තට .ඒක නිසා ටේට ඒකට ගෙවන්න ඕනි උනේ නෑ.ඒත් ටේට ඕනි උනේ ඒකට ගෙවන්න.
'එපා තාත්තෙ.. එයා යලුවෙක්නේ ඕනි නෑ'
'හ්ම්ම් හරි හරි'
'ආ රාවුන් මේක ඔයාට'ආරා අත් දෙකෙන්ම තෑග්ග දුන්නා. ටේ පොඩි කොල්ලට ටිකක් රැව්ව. මෙන්න බොලේ මේ කොල්ලා ටේට රිටන් එකක් දෙන්න වගේ ආරට කිස් එකක් දුන්නා.ටේ ආරගෙ ගව්මෙ පටියෙන් හෙමීට ඇද්දා.
' තැන්ක් යූ ආරා ...' කොල්ලගෙ මුනෙ ඩිම්පල් දෙකකුත් එනවා.ඔය අතරෙ තමයි මේ බිනී අවේ .
'හායි බිනී. ඔයා අද ලස්සනයි' රාවුන් ආරව පහු කරගෙන බිනී ගාවට ගියා.ආරා ටේ දිහා බලලා ලැජ්ජාවෙන් හිනා උනා.
' හ්ම්ම්ම් අපි අරහෙට යමුනේ..' ටේ ආරවත් ඇදගෙන මේසෙකින් ඉද ගත්තා.
❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣❣
'ආ ටේහ්යුන්ග්..'බිනී එහෙම කියාගෙනම ටේගවින් ඉද ගත්තා.ටේට ආයෙමත් හිනා යන්න එනවා.පොඩි ලමයෙක් කොහොමද මෙහෙම හැසිරෙන්නෙ.

ŞİMDİ OKUDUĞUN
💖winter wishes💖 ( completed ✔)
Spiritüelඅම්මා කවද්ද එන්නේ....තාත්තේ අනේ කියන්නකෝ... ආරා අහන ප්රශ්න වලට උත්තර දීගන්න බැරුව ටේ අහස උසට කල්පනා කරනවා.. ... 💖💖💖💖💖... මේ කතාවෙදි මන් කොයිමවිටක්දීමත් bts ලට කිසිදු අපහසයක් කරන්නේ නැත .කාට හරි එහෙම හිතෙනවනම්...