chapter 4

373 71 6
                                    

3rd person POV

'ඇයි මටම මෙහෙම වෙන්නෙ?'කියලා Eden 10 වෙනි පාරටත් හිතුවා. Declan ගෙ අමුතු හැසිරීම ගැන එයා වගේම Declanනුත් පුදුම වුනා.
ටික වෙලාවකට පස්සෙ ලොකු කොල්ලා පොඩි එකාව උස්සගෙන ගිහින් football ක්‍රීඩකයන්ගේ Bathroom එකට ගෙනිහින් කවුරුත් නොඑන්න දොර lock කරා.
බලං හිටපු හැමෝම හිතුවෙ නම් කොල්ලගෙ අවසානෙ කියලා.

"ගලවපං කලිසම"

පොඩි කොල්ලා බය වෙලා බලං හිටියා. මේ වගේ තැනක එයාගෙ අහිංසක කම නැතිවේදෝ කියල කොල්ල ගොඩක් බයෙන් ගල් වෙලා බලං හිටියෙ.

"ගලෝලා හෝදගනිං බං මං ඕව බලන්නෙ නෑ... මං ගලවන්නෙ කෙල්ලන්ව..."

බයෙන් බලන් ඉන්න කොල්ලව දැකලා Declanට තවත් තරහ ගියා. ඒ මොකද කීවොත් Aidenට හරියමං විදිහට නෙලාගන්න නොදුන්න එකේ පලිය මුගෙන් ගන්න හිත දුන්නේ නැති නිසා. කොල්ලා බයෙන් ගැහෙනව දැක්කම Declan ගෙ වෘකයා ඔලුව ඇතුළෙ කෑගහන්ඩ ගත්තා....

Eden දිහා බලං හිටිය ලොකු කොල්ලට ලොකු වෙනසක් දැනුනා.ඒත් ඇයි?

තරහ උපරිමේට ඇවිත් ලොකු කොල්ලා පොඩි එකාගෙ මූනට කෑගැහගෙන ගියා.

"I dare you! Yo piece of shit! Just Fuckin stop shakin!

I don't plan on skinning u alive ...not any sooner!

FUCK THIS!"

Eden ව එතන බිත්තිකට තල්ලු කරපු Declan එතන දොර ඇරං පුලුවන් උපරිම සද්දෙන් දොර වහං එලියට යන්න ගියා.

"Thank you" පොඩි කොල්ලා Declanට යාන්තමෙන් ඇහෙන්න කෑගැහුවා.ඒත් ඒ වෙනකොට ලොකු කොල්ලා එලියට ගිහින් ඉවරයි.

දොර වහං එලියට ආපු Declan ළග locker එකකට හේත්තු වෙලා ලොකු හුස්මක් ගත්තා.
'Thank you' .... පොඩි එකාගෙ කටහඬ කොල්ලගෙ ඔළුවෙ දෝංකාර දෙනව...
මෙච්චර ගහලා...බැනල... ඒත් පොඩි එකා thank කරන එක හිතට වද දුන්නා.

ඒ අස්සෙ එයාගෙ වෘකයා Dakota එලියට එන්ඩ දගලනවා.

තිබ්බ තරහ පිටකරන්ඩත් එක්ක කොල්ලා මිට මොලවාගෙන එතන ලොකර් එකකට ගැහුවා... තඩිබෑවා.
ලොකර් එකේ වලක් හැදිල තයෙනව දෑක්කම කොල්ලට හිනා ගියා.

ඔමේගා කෙනෙක් විච්ච principal, Alpha කෙනෙක් ට මොනා කරන්න ද කියලා ඌ හිතුවා...අනික ඉතිං ඌ football captain නෙ!

හිතේ අවුල් අමතක කරන්ඩත් එක්ක Declan,Chloe කෙල්ල ව හොයාගෙන ගියා...

Declan නොදන්නා වුනාට ඒ වෙනකොට ත් උගෙ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කෙල්ලන් ගෙ washroom එකක් අස්සෙ හති දාගෙන  හොදටම බර වැඩ!

Alpha & His Pup❤️Where stories live. Discover now