Chapter 12

318 60 15
                                    

Eden's pov

The rapist (තෙරපිස්ට්) අංකැල් ළග පැය ගාණක් තිස්සෙ ඉඳලා මං ගෙදර ආවා...

අනේ මන්දා අම්මට මාව එපාද මන්ද දැන් බ්‍රැන්ඩන් ලොකු කරං මේ මට වඩා... හැමදාම හවස වෙනකොට දෙවියන්ට වදින්ඩද කොහෙද දෙන්නම එයාලගේ කාමරේට ගිහින් දොර ලොක් කරගන්නවා... Oh god!oh god! ගාන්නෙ ඒ හින්දා වෙන්ඩැති... කෝකටත් හොඳයි ආගමට දහමට යොමු වෙනේක නේද? දැං එයාලත් ටිකක් විතර වයසකයි නෙ... අදත් ඉතින් තෙරපි ගිහින් ආපු ගමන් රිංගගත්තා දේව කන්නලව්ව ට...

එතකොට ඉස්කෝලෙ.... ලූක් දැං මාත් එක්ක ඉන්නෙ හරිම අඩුවෙන්... කෑම කන වෙලාවට ඒම වෙන මොනවද කන්ඩ යනවා... cafeteria එකට වඩා රහයිලු... දුකයි... මටත් එයත් එක්ක යන්න හිතෙනවා... තනියම ඉදලා එපා වෙනවා ඒ වෙලාවට... අර උස කොල්ලා මං දිහා මරන්ඩ වගේ බලං ඉන්නෙ...ගොං කමට මාත් ගිහින් හැප්පුනානෙ ඒ යකාගෙ ඇගේ... 

Declan's POV

මං හිත හදාගන්ඩත් එක්ක බැස්සා ඉස්කෝලෙ පූල් එකට... බැහැ නෙ මගුල... මේකිත් මං පස්සෙ ඇවිත් පැන්නනෙ වතුරට..

"දන්නවද මේක ඇර තව මොනවද ලිස්සන්නෙ කියලා තෙමුනාම... " 

ඒකි තොල් හපාගෙන වවුලෙක් වගේ ඇස් ගහනවා... දැං ඕකට මයෙ පොල්ල respond කරන්නෙ නෑ ගෑණියෙ... 

" ටෝක් ඩර්ටි ටු මී බේබි...." කුණු කතාවක්... කතා කියන්ඩද බැරි මේ මට...

"මේමයි කෙල්ලෙ, මිලියන දාහතරක කුණු හැම අවුරුද්දකම වතුරට එකතු වෙලා වතුර දූෂණය කරනව... ඒවට උඹෙ වගේ හයි කරපු දිරන්නැති ප්ලාස්ටික් කෑලි ..." Wtf tell me I didn't just say that...fuck fk fk! මට බෑ යකෝ... ඉඳිංකො මේකිවත් ගිල්ලෝලා මාත් ගිලෙනවා.. 

අරූ ඇයි පූල් එක පැත්තෙ ඇවිදිං? මගෙ ඇඟේ සතා නහිනව එතෙන්ට දුවන්ඩ... ඒත් උගෙ පස්සෙන් ම එකෙක් ඉන්නෙ.... මගේකා ගේ ද දන්නෙත් නෑ...

දන්නවද පිරිමි කලිසං වල ඉස්සරහ පොකට් තියෙන්ඩ හේතුව? මේ වගේ අවස්ථාවලදී අත දාලා මල්ලිව අල්ලගන්ඩ... ඒත් ඇඳං ඉන්නෙ ජොකා කියලා මතක් උනාම... හරි අසරණ වෙනවා ඩෝ... මේට් ව දකින දකින පාරට ඕම උනොත් යකඩෙන් යටට මහන්ඩ වෙයි... යකඩ ජොකෙක්... එතකොට අනිත් උනුත් මං වගේම කරයි...

Alpha & His Pup❤️Where stories live. Discover now