(A/N pic ;Declan ගෙ Beta... Maxene)
Detention! Detention! Detention!
Lucas කට ඇරියොත් ඉතිං ඉවරයි... ලමයි ඉස්කෝලේ ඇරිලා ගෙදර යනවා බලං හිටිය අඩි 5'8 කොලුව Edenටත් bye කියලා Detention room එක හොයාගෙන ගියා. හැමදාම හවස ඉඳල දැං ඌට ඒ කාමරේ උගෙ දෙවනි ගෙදර වගේ වෙලා!පංතියට ඇතුළු වෙනවත් එක්කම ඉඳන් ඉන්නෙ ඒ දවසට ළමයි භාර ටීචර්.
වැදගත් විදිහට පොතක් කියවා කියව ඉන්නව වගේ ඉඳන් හිටියට ටීචරුත් සුපිරි බඩ්ඩක්....
මොකද ළමයිට නොපෙනෙන්ඩ ටීචර් පොතෙන් වහං phone එකේ Facebook status බලනව!
ටීචගේ මේසෙ උඩ තිබ්බ print කරපු කොලයක් අරං , හිස් පන්ති කාමරේ පිටිපස්සෙ කොනකට ගිහිං කොල්ලා ඉඳගත්තා.
වෙන කවුරුත් එන පාටක් නැහැ! ඒ කියන්නේ අද teacherලට වාත වෙලා තියෙන්නේ ඌ විතරද කොහෙද.
කොල්ලා තමංගෙ අතේ තියෙන කොලේ කියෙව්වා....
------------------------------------------------------------------
නම:
පංතිය:
Detention ලැබෙන්න හේතුව:
.
.
.
.
.
ආයේ වැරැදි කරනවද?
.
ටීචගෙන් සමාව ඉල්ලා A4 පිටු 2ක රචනාවක්
ලියන්න.... (නැත්නම් හෙටත් detention!)
------------------------------------------------------------------Lucas ට නම් හැමදාම වගේ ලියලම දැං කටපාඩම්. ටික වෙලාවකින් එකපාරටම තවත් කොල්ලෙක් ඇවිත් මහ හයියෙන් දොරට තට්ටු කරා.හීන ලෝකයේ හිටපු ටීච බය වෙලා උඩ ගිහින් අර පොත අස්සෙන් phone එක බිමට වැටුණා!
Sorry කියාගෙන ඇතුලට ආපු කොල්ල බිමට වැටිච්ච phone එක ඇහිංදා. ඇහිඳල phone screen එකේ තිබ්බ මොනවද දැකල පල් හිනාවක් දාලා ආපහු phone එක ටීචගේ අතටම දුන්නා ආයෙ වට්ටගන්ඩ එපා කියලා!
මූණ රතු වෙච්ච ටීච බඩු ටිකත් උස්සගෙන යන්ඩ ගියා....
"Perfect! I guess now it's just YOU and Me! "
(සුපිරි! දැන් අපි දෙන්න විතරයි වගේ නේහ්!)
අර කොල්ල Lucas ට කිව්වා!එතකොට තමයි එයා දැක්කෙ ඒ වෙන කව්රුවත් නෙවෙයි Declan ගෙ හොඳම යාලුවා කියලා. Lucas කරගන්ඩ දෙයක් නැතුව පණ බයේ අර කොල්ලගේ මූන දිහා බලන් ඉන්නවා....
ඒ කොල්ල lucas ගෙ කොලේ අරං නම කියෝල බැලුවා,
"Lucas නේහ්....Like what you see?....මාව දැක්කම ඇඟ පත්තු වෙනවා නේද? මේ වගේ ඇඟක් දකින්නත් පිං කරන්ඩ ඕනැනෙ!"
"Oh Fuck off man "
"බෑ අනේ...ඔයාව තනියම තියල යන්ඩ.... කොහෙවත් යන pedophile අංකල් කෙනෙක් ඒම ඔයාව බලන්න ආවොත් ඒම!"
"මම ආයෙ කට ඇරියොත් මොනවා වෙයිද දන්නෙ නැහැ..... අනේ පලයන්කො යන්ඩ මගෙ මොලේ කන්නෙ නැතුව"
"බබෝ ඔයාගෙ කට ඇරලා ගොඩාක් දේවල් කරන්ඩ පුළුවන්... ඕනෙනම් මං කියලදෙන්නං! "
Lucas ගෙ මූණ රතු උනා...
යකා නැගපු පොඩි කොල්ල කරන්න දෙයක් නැතිව ලොකු කොල්ලට ගහන්ඩ අත ඉස්සුවා!
පොඩි කොල්ලා ගෙ මූණ ළගටම ලොකු කොල්ලා ආවා." Not so fast Lucas! And DAMN ! two beautiful hands you've got there! I'd die to have those hands around my D*ck"
" Oh No! You'd look better with my hands around your throat!" පොඩි කොල්ලා කෑගැහුව.
"Kinky now are we? " ලොකු කොල්ල තව ටිකක් Lucas ළගට ආවා...! පොඩි කොල්ලා ගෙ කනේ ඔන්න මෙන්න ගෑවෙන්න වගේ තියැද්දි නැවතුනා!
" බබෝ ඔයා ඔය ඉඳන් ඉන්නෙ මගෙ තැන !"
"Oh! "
(A/N කොහොම ද ඒක? 😉)...
Until next time !
ASH
YOU ARE READING
Alpha & His Pup❤️
RomanceEden ලංකාව අතැරලා ඕස්ට්‍රේලියාව ට යන්නෙ එයාගෙ ජීවිතේ මුල ඉදන්ම පටන්ගන්න.... Declan Stoneheart කියන්නේ වෘකයෙක්....වෘකමිනිසෙක්..... Eden සහ Declan දෙන්න ඕස්ට්‍රේලියාවෙ Elite Highschool එකේ දී මුනගැහෙන්නෙ නම් කවුරුත් නොහිතපු විදියකටයි... ඒ දෙන්නගේ කතා...