Eden POV
අද මම මේ ඉස්කෝලෙට යන දෙවනි දවස. ලූකස් මාව cafeteria එකේ හම්බවෙනව කිව්වා.මං ඇතුළු වෙනවත් එක්කම දැක්කෙ! ආහ් මගෙ ඇස් ! දන්නවද ඊයේ මට කණ්ණාඩි 2ක් ගත්ත.... දැං නිකං දුර දේවලුත් ලං වෙලා පේනවා!
Bless ma' eyes! උදෙන්ම මං දකින්නෙ Declan එයාගෙ කෙල්ල ගෙ දිව කට ඇතුලට අරං සූප්පු කරනවා!
ඇත්තමයි උගෙ එල්ලිලා ඉන්න කෙල්ලගෙ ජංගියත් මං දැක්ක!
" French Kiss! Yukh ...Go to France People!"
කොහෙද ඉදං ආපු ලූකස් කෑගහගෙන මගෙ කරට පැන්නා....Oh clumsy me 🤓 බර උහුලගන්ඩ ගන්ඩ බැරුව මං දඩස් ගාලා බිමට වැටුණා. ඒත් මට දැනුන විදියට ලූකසුත් බිම ඉන්ඩ එපැයි!
නැහැ... බිමට බහින්ඩ කෑගහන ලූකස් කෙනෙක්ව අඩි ගානක් උස තඩි කොල්ලෙක් උස්සං යනව.
මං හිතුවෙ ලූකස්ට වෙන යාලුවො නැහැ කියලා නෙ.
කොහොම හරි දගලලා දගලලා නැගිට්ට මාව එකපාරටම කළින් නොතිබ්බ බිත්තියක වැදුනා. මං ඉතිං මේ මොකද්ද කියලා අල්ලලා බලනවත් එක්කම බිත්තියට අත් ඇවිල්ල මාව ආයෙ බිමට තල්ලු කරා...And WAIT! Did I forget to say I felt no bricks but ROCK HARD abbs. Yum!
Declan POV
කැස්ස! කැස්ස! කැහැස්ස!
හේතු අංක
1) මං අහන්නේ ප්‍රංශෙ තියෙන්නෙ මගෙ උගුර අස්සෙ ද ඈ? දවසක මං ඕකිගෙ දිව ගිලිනව මළ වදේ2) මෙන්න අපේ Max කොහෙද යන කොල්ලෙක්ව කරේ තියාගෙන උස්සං යනව! මේ යකා බීලද?
මං Chloeව පැත්තට විසිකරලා Max පස්සෙ දුවන්න හදනකොට අර මුත්‍රා අමාරුව තියෙන පොඩි කොල්ලා කොහෙන්ද මතු වෙලා මාව අතගානව!
මං ඉතිං ඌව තල්ලු කරා. මෙන්න මේකා මුනිං අතට බිම...!
"I guess the floor needed hugs ?""No I ATTACKED the FLOOR!"කොල්ලා කෑගහනව!
"Oh and I was checking the Gravity using YOU"
"Leave! I need some quality time with the floor!"
පොඩි එකා මට යන්ඩ කිව්ව ද? මේ මට? Nobody I mean nobody gives me orders!
අනේ මන්දා මේ කොල්ලා ලඟ ඉන්නකොට මගෙ පපුව ගැහෙනවා වැඩී ... මගෙ වෘකයත් වාත වෙනව!
මට මතකයි අපේ මාමා ලස්සන ගෑනියෙක් දැකල පපුව අල්ලං ගෙදර ආපු විදිය love at first site කියං! අන්තිමට ඌ දැනගත්තේ පපුවෙ අමාරුව කියල... I mean seriously I've got to get a body checkup....from a doctor ....not the daily checkup I get from Chloe!
මං බිම් උන්න කොල්ල ව බෙල්ලෙන් අල්ලලා උඩට ඉස්සුවා.... උගේ ඇස්! යකෝ ඒ ඇස් ලස්සන යි... ඒ තොල්!
තොල්?
Lips?The fuck I wanna Taste them!
It's official මට පිස්සු!මං කොල්ල දිහා බලාගෙන ඉන්නවා! වටේ පිටේ මොනවත් මට වැඩක් නෑ
ආ....හ්... Dakotaත් මගෙ ඔළුව ඇතුළෙ රැළ වැටිලා වගේ හති දම දමා දුවනව....
මට මොනවද මේ වෙන්නේ?
'MATE!'
Fuck ! Fuck ! Fuck!
දෙයියො මැව්වේ Adam and Eve නෙ!
Adam and STEVE නෙවේ නෙ.!Then how the fuck will I have little Declans with a dude?
(A/N Maxene ලූකස් ව කාර් එකේ දාං කොහෙදෝ අරං යනව !)
Until next time
ASH
YOU ARE READING
Alpha & His Pup❤️
RomanceEden ලංකාව අතැරලා ඕස්ට්‍රේලියාව ට යන්නෙ එයාගෙ ජීවිතේ මුල ඉදන්ම පටන්ගන්න.... Declan Stoneheart කියන්නේ වෘකයෙක්....වෘකමිනිසෙක්..... Eden සහ Declan දෙන්න ඕස්ට්‍රේලියාවෙ Elite Highschool එකේ දී මුනගැහෙන්නෙ නම් කවුරුත් නොහිතපු විදියකටයි... ඒ දෙන්නගේ කතා...