Declan's POV (drunk)
මං බිව්වා...මයෙ කොල්ලාගෙ මූණ අමතක වෙනකල් ම බිව්වා... ඌ ගැන හිතලම මගෙ හැන්සම් මූනත් එක්ක අඳුරු වෙලා ගිහින්
" බලහං කො ඕයි තව අවුරුදු දහයකින් අපිත් ඕම වෙයි " ඈත ඉඳන් මා දිහා බලාගෙන ඉන්න මිනිහෙක්ව , කොහෙවත් යන බීපු එහෙකුට පෙන්නපු මම කීවා... බලන කොට ඌ කියනවා ඒක කණ්ණාඩියක් ලු... !💀
ඌ හරි ඇති මොකද ඇස් වහපුවාම මට ඒ මිනිහව පෙනුණෙ නෑ..... මට ඇස් වහපුවාම මොනවත් පෙනුනෙ නෑ...!
උඹල නැති බැරි උන්.... ඒත් උඹලට නැති ඒ අඟල් ටික මට පිහිටලා තියෙනවා... ආහ්!! එකක් ඌහ්හ්!! කරන්ඩ ඕන ඒ වැඩිපුර අඟල් දෙක තුන පිහිටලා තිබ්බට අරූ ආසාවටවත් මං දිහා බලන්න නැහැ නෙ.... අපෙ මේටව මගේ කරගන්න ඕනෙ මට... But .... එයාගෙ butt... Oh god...!!! මං නරක් වෙලා...
ඉතින් බීලා ආපු ඒ ගැම්මට මං ෆෝන් එකේ සේව් කරලා තියෙන මගෙ පැටියා 'Prawn Star⛲' (මේට්).. ගෙ නම්බරේට කෝල් එකක් දුන්නා... එයා කෝල් එක ගත්තා... මං කියන හැම දෙයක්ම ඉවසීමෙන් අහං හිටියා... ඇත්තමයි මං ඔහොම ගත්තු පලවෙනි කෝල් එක....
" ඔහ්.... හේයි.... ඊඩ්න්... I fukin love you babe ....!
දෙවියනේ සත්තයි මං වෘකයෙක්... මං ඇත්තම කියන්නෙ උඹට මං පිස්සු වැටිලා ඉන්නෙ ඕයි.... උඹ මගෙ මේට්...!
උඹ ලස්සන යි.... මං ආදරෙයි... අපි දවසක බඳිමු.
ඔයාගේ මූණට ආසයි.... හිනාවට ආසයි...
මං ඔයාගෙ කලිසමටත් ආසයි... Can I test that zipper?
My Dick's dead.... Wanna bury it in Ur ass babe... උඹ විතරයි මගෙ SOFTWARE ටික HARDware කරන්නෙ පැටියො....( Etc)... " මම මගේ රහස්... හිතේ තිබ්බ ඔක්කොම එයාට කීවා...
Eden's POV
ඊයෙ මහ රෑ දෙගොඩ හරියේ මට කෝල් එකක් ආවා...." Woof woof හවූ.... ඌඌඌඌ!... මොකෙද්ද එකෙක් බීලා ද කොහෙද සතෙක් වගේ පැය ගානක් බෙරිහන් දුන්නා... මගෙ ඈ බිල ගියේ... ඕන දෙයක් කියා ගනිං කියලා මම බුදිය ගත්තා... උදේ බලනකොට තාමත් උඩුබුරනවා... පිස්සෙක්... !!"
"ඒහ් ලූකස්!" මම මගෙ හොඳම යාලුවව කවුරුත් නැති තැනකට ඇදගෙන ගිහින් ලොකූ රහසක් එලියට දැම්මා..." මට අර ඩෙක්ලන් කියන එකා ඇලජික්!!!"
මං ලැජ්ජාවෙන් එයාට මගෙ කලිසමේ දකුණු දිශාව පෙන්නුවා. කවදාවත් ඒම වෙලා නෑ ඒත් ඩෙක්ලන් ලග ඉන්නකොට මයෙ අර අරෙක කෙලින් වෙලා... ඩෙක්ලන් ළග ඉන්නකොට ඔහොම වෙනවා.... ඒ කියන්නේ මට ඒ මිනිහව ඇලජික්.
ලූක් මගෙ කොන්දට තට්ටුවක් දාලා හිනා උනා... තව ටිකක් බලලම අම්මට කියන්න ඕන..
ලූකස් ට මගෙ රිපෝට් කාඩ් එක ඕනලු.... ගෙදර ගිහින් උගෙ අම්මව බය කරන්න... මං ඉතින් ඒ කාඩ්බෝඩ් කෑල්ල දීලා දැම්මා... ඕකෙ මොනවද බයවෙන්ඩ දෙයක් තියෙන්නෙ කියලා මට තාමත් හිතාගන්න බැහැ. ..
.
.
.
(ලූකස්ගෙ විභාග රිපෝට් එක දකින උගෙ තාත්තා... කොල්ලට හැමදාම ආදරේට දෙන ඩොලර් ටික නොදී ඉන්න තීරණය කරනව. දැං අපෙ කොල්ලා කොච්චර අමාරුවෙන් ද ජීවත් වෙන්නෙ කියනවනම් අතේ සතේ නැති ව භාවිතයට ගත්තු condom හෝදලා නැවත භාවිතය ට ගන්න තරං අසරණ වෙලා. ...)
(මගෙ උත්තර වෙනස් කියහංකො 😌😁 මං නරකයි උඹල හොඳයි😎)
AD21❤️❤️
වැරදි ඇති ආයෙ කියවන්න බෑ බංස්ලා ⛲😂
YOU ARE READING
Alpha & His Pup❤️
RomansaEden ලංකාව අතැරලා ඕස්ට්‍රේලියාව ට යන්නෙ එයාගෙ ජීවිතේ මුල ඉදන්ම පටන්ගන්න.... Declan Stoneheart කියන්නේ වෘකයෙක්....වෘකමිනිසෙක්..... Eden සහ Declan දෙන්න ඕස්ට්‍රේලියාවෙ Elite Highschool එකේ දී මුනගැහෙන්නෙ නම් කවුරුත් නොහිතපු විදියකටයි... ඒ දෙන්නගේ කතා...