Chapter 18

587 49 41
                                    


(ලූකස් න් මැක්සීන්)

ටොක් ටොක්' සද්දෙ මුළු නානකාමරය පුරාම... මැක්සීන් වොෂ් රූම් කවුන්ටර් එකට වෙලා මොනවදෝ කුඩු කරනව... හති දදා හොඳටම කුඩු කරනවා... කොල්ලා තමන්ගේ ඇඳුම් පැත්තකින් තියලා ඒ කුඩු කරපු ටික අතට අරගෙන ලූකස් හොයාගෙන යනවා...

ලූකස් හිටියෙ මැක්ස්ගෙ ඇඳ උඩට වෙලා ඔළුව කැක්කුම නිසා... ඉතින් අපෙ මැක්සා බේත් දෙන්න යන්නේ. අළුත් ක්‍රමයකට... උදේ ඉඳන් බෙහෙත් එපා කීපු නිසා...

ලූක් ඇස් ඇරපු ගමන් පළවෙනියට දැක්කෙ මැක්ස් ඉන්නෙ හෙළුවෙන්... හරි අව්ලක් නෑ දැකලා තියෙනවා.. සැරයක් දෙසැරයක්... ඒත් ඊළගට දකින්නෙ තමන්ගේ මූණටම කෙලින් වෙලා තියෙන මැක්සගෙ නැගපු ඩික් එකේ සුදු පාටට කුඩු ගොඩක්...මොකද මේ ඒකෙත් පවුඩර් ගාගෙන? ලූකස් ඇහුව... අතට බෙහෙත් දෙනකොට බොන්න බැරිනම්, මේ මැක්ස්ගෙ අලුත් සොයාගැනීම... Only for Lucas..

"ආ පැටියෝ බෙහෙත් උරමු..." ලොකු කොල්ලා පොඩි කොල්ලට තමන්ගේ අහවල් එක පෙන්නන ගමන් පුදුමාකාර සතුටකින් කීවා..තව ටිකෙන් ලූක් ගෙ ඔළුවෙ කැක්කුම හොඳ වෙයි.

මේ ඇවිල්ලා උඹලා කාටවත් නැති බීටා මොලේ...😌!!

තැනට සුදුසු නුවණ උපරිමයෙන් පිහිටලා තියේ මේ කොල්ලට... උගෙ Beta අප්පොච්චාට වගේම..

ඒත් මුල ඉඳලම ලූක් බලං උන්නෙ කතා වල වගේ කිස් කරන ගමන් පෙත්ත හුවමාරු කරගන්න .... කොල්ලා රතු වෙලා මැක්ස්ගෙ පොල්ලට පයින් ගැහුවා... පට්ට මසාජ් එක... ලූක්ට පිස්සු වැටිලා ඉන්න මැක්ස්ට හිතුනා.

මැක්සීනුත් අපෙ ඇල්ෆා ඩෙක්ලන් වගේ පට්ට හැන්ඩ්සම්... ග්‍රීක දෙවියෙක් වගේ කියන්න තිබුණා ඒත් දන්න තරමින් ග්‍රීක දෙයියන්ගෙ අරෙක ස්මෝල්..

මොනා උනත් මේ දෙන්නා යාලු වෙලා දැං ටික දවසක්... ඒ කිව්වේ ලූක් වෙනුවෙන් වියදම් කරන්න මැක්ස් සැදී පැහැදී සිටිනව... ඉතින් ලූකස් මේ ටිකේ මැක්ස් ගෙ ගෙදර පැලපදියම් වෙලා ඉන්නේ... ගෙදරින් ගුටි නිසා වෙන්න ඇති.

එදා රෑ මැක්ස් තමන්ගේ තොල් හපාගෙන ලූකස්ගෙ යට කලිසම පැත්තකට කරනවා

You've reached the end of published parts.

⏰ Last updated: Dec 19, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

Alpha & His Pup❤️Where stories live. Discover now