Eden's POV
අම්මයි බ්‍රැන්ඩනුයි තීරණය කරා මට තෙරපි ඕනෙ කියලා.මනස හදා ගන්න! As if that'd ever work ! ඉතින් ඒකයි මං දැන් ඉන්නෙ මානසික වෙදෙක් ඉස්සරහ ඉඳන්. ඒකත් තනියම. ඩොකාට වැඩි වයසක් නම් නැහැ. ඒත් ඌව දැක්ක ගමන් මගෙ යකා නැග්ගා. සාමාන්‍යයෙන් මං මගෙ හිතේ තියෙන ප්‍රශ්න කාටවත් කියන්න කැමති නැහැ. ඒත් මේකට ඒක තේරෙන්නේ නැහැ නෙ.
"So Eden right?" යකෝ මගෙ ෆයිල් එක තියාගෙන අහවල් එකකටද අහන්නේ?
"Hmm... "
"Where do you live?"
" With my parents?"
" Where's do your parents live?"මෙයාට මොකද ඒක?
" With me?"
"හා ... හිනා යනවා! Very funny! Let's get back to our business.... Where do you all live?"
"Together?"
"Where's your house?"
" Next to my neighbors house!"
"Where's your neighbor's house?"
" If I tell you you won't believe me!"
" Tell me! "
"Next to my house!"
හිහී ඩොකාට දැන් වත් එපා වෙලා ද දන්නැහැ.
" කොල්ලෝ කියනවකො.... !"
"Ok ok.... I Live in the corner of funny Street and silly road, in crazy town which is in Psycho valley, in a t-"
" I know where you used to live!"
" Yeah yeah I used to live in my dad's balls!"
" What do you do for a living?" යකෝ මං තාම ඉස්කෝලෙ යනවා! මූට පිස්සු ද කොහෙද!
"Ya know breath in and out?"
කට්ටිය මට බනියි මගෙ කට වැඩී කියලා.නැතිනම් වැඩිහිටියන්ට ගරු කරන්න දන්නැහැ කියලා. ඒත් ඇත්තටම මට මගෙ අතීතෙ හැමෝටම කිය කිය අනුකම්පාව දිනා ගන්ඩ ඕනෙ නෑ. ඒ නිසා මම උපරිමයෙන් මේ වගේ අවස්ථා මගහරිනවා.කාටවත් මොකද අනුන්ගේ ප්‍රශ්න? මම බිඳිලා ඉවරයි. මේ හිනාවෙලා ඉන්න මූන ගොඩක් දේවල් හන්ගං ඉන්නෙ. මං මගෙ හිතේ ශක්තිය ට බැඳගත්තු බිත්ති කාටවත් කඩන්න ඉඩ දෙන්නේ නැහැ.
ඩොකා ඉවසනවා වැඩියි.
" පුතා ඇත්තටම කියන්ඩ ඔයාට මොකද උනේ?"
Serious
" මම හොඳින් හිටියා ඩොක්ට... ඒත් එයාලා ඒ ඔක්කොම වෙනස් කරා... එයාල හරිනම් දැන් ඉන්න ඕනේ හිරේ!"
ඩොකා වේගෙන් මං කියන දේ පොතක ලියන්න ගත්තා.
" හත් දෙනෙක් ඩොක්! හත් දෙනෙක්! එයාල." මං මගෙ පපුවට ගහගත්තා"they stole my heart! It's a crime... So arrest them for me!"
මගෙ ඇස් දෙක නැවතිලා තියෙන්නේ ඔරලෝසුව ළග... තව පැය බාගයයි... මං ඉදං හිටපු පුටුව වේගෙන් පද්දන්න ගත්තා...
" Ever had Sex ?"
" මොකක්?"
" Park your truck in a little garage?
Hit a car with your car
Downstairs meet downstairs?""ඩොක්ට තාම මටම කියලා කාරෙකක් නැහැ. එහෙම එකේ ට්‍රක් එකක් කොහෙන්ද?"
මේ යකාට පිස්සු ද කොහෙද!"මට කියන්න Brandon ගැන"
"එයා හොඳ යි ... ඒත්...."
"කියන්න ඊළගට මං එයාලත් එක්කත් ටික වෙලාවක් කතා කරලා බලන්න ම් ...."
" ඩොක්ට බ්‍රැන්ඩන් සත්තුන්ට අකමැති පාටයි. පූසන්ව වගේ.... !"
" ඕ....බය වෙන්නේ නැතුව කියන්න..."
" මට දැන් දවස් දෙකක් ම ඇහුනා Brandon අම්මට කියනවා...මේ වගේ දේවල් ...Wait till Eden leaves I'll hunt that pussy down... I'll eat that pussy! වගේ දේවල්..... එහා ගෙදර පූසව හන්ගන්න වෙයි වගේ ද ඩොක්ට..."
අනේ මන්දා ඩොකාට බිබී හිටපු වතුරත් හිර උනා. එයත් පූසන්ට ආස ඇති.
Declan's POV
Ggaaahhh.... I'm fucked up.... Fuckin Fucked Up
It's official!
මට පිස්සු ...!නැත්නම් මෙච්චර භයානක ඇල්ෆා කෙනෙක් වෙච්ච මම කොහෙවත් යන පොඩි කොල්ලෙක් පස්සෙ හැංගි හැංගි බලයි ඈ. රැළ වැටිච්ච බල්ලෙක් වගේ පස්සෙන් යයි ඈ. දැනුත් මගෙ ඇස් දෙක තියෙන්නේ කැෆිටේරියා එකේ ඈත කොනක නැවතිලා. ආආහ්... හරියට පේන්නෙත් නැහැ මේ හොල්මන දැන්ම ඇවිල්ලා මගේ කට සූප්පු කරනවනෙ. යක්හ්! තූ ..තූ! මගෙ කටත් සුදුලූණු ගඳ ගහනවා.. මොනවද මේකි කෑවා කිව්වෙ? ටෝෆු ද මොකද්ද මගුලක්!
මේට්.මේට්.MATE මගුල!
යකෝ මං....
To be continued....
(A/N 🙃 )
ASH
YOU ARE READING
Alpha & His Pup❤️
RomanceEden ලංකාව අතැරලා ඕස්ට්‍රේලියාව ට යන්නෙ එයාගෙ ජීවිතේ මුල ඉදන්ම පටන්ගන්න.... Declan Stoneheart කියන්නේ වෘකයෙක්....වෘකමිනිසෙක්..... Eden සහ Declan දෙන්න ඕස්ට්‍රේලියාවෙ Elite Highschool එකේ දී මුනගැහෙන්නෙ නම් කවුරුත් නොහිතපු විදියකටයි... ඒ දෙන්නගේ කතා...