Chapter 13

323 62 15
                                    

(අඩූ සිරා වැඩක් උනා නොවැ.😅 ඊයෙ මං ෆාමසියකට ගිය වෙලේ පනහක හැටක විතර මහත්මයෙක් ඇවිත් එතන අයියගෙන් වයග්‍රා ඉල්ලුවනෙ🥺...වැඩේ කියන්නේ මාස්ක් එක අස්සෙන් කෑ ගහල වගේ ඉල්ලුවෙ.. ෆාමසි කාරය මගෙ දිහා බැලුවා හරියට යකෝ මං ඉල්ලුවා වගේ... මං ඉතින් අහිම්සකයිනෙ තේරුම දන්නෑ වගේ හිටියා🥴.. ඒත් අනේ මන්දා ඕවා ලෙඩටත් ගන්නවා නේද😆)

Eden's POV

බෑ අනේ බ්‍රැන්ඩන් එක්ක... හැමවෙලේම කියෝනවා 69 කරමු කියලා ... ඉතින් මං අම්මට කීවෙ 72° වත් දාන්න කියලා... නැත්තං මට නම් බෑ ඉන්ඩ මේ සීතලේ... 

මං අද එයාට තාත්තා කිව්වා.. මිනිහා මාව උස්සලා අරං වටේ කැරකෙව්වා සතුටට... තාත්තා... මගෙ ජීවිතේ ලස්සන කරන්න තවත් කෙනෙක් එකතු උනා වගේ දැනුනා.. කියාගන්නෙ කොහොමද මටත් ගොඩක් සතුටුයි... හැමදේම හොඳකට වෙනවා වගේ දැනෙනවා.

මං මගෙ විශාල කාමරේ කොනකට කරලා තිබ්බ ඇඳට වෙලා වචනෙක තේරුමක් හෙව්වා... යකෝ ආපිය නේද ගොඩක් දේවල්.😯.. පොඩ්ඩක් පහලට යවන්ඩ යනකොට කාමරේ දොර ඇරගෙන බ්‍රැන්- තාත්තා ඇතුලට ආවා... මම කලේ ෆෝන් එක කකුල් දෙක මැද හංගන් අතකින් වහගත්තු එක..." හයියෝ ලැජ්ජා වෙන්න දෙයක් නෑ පුතා... අපි පිරිමිනෙ....ඕක සාමාන්‍ය දෙයක්... හැම පිරිමියෙක්ම කරනවා ඔය වැඩේ.... පස්සෙ වොශ් එකක් දාගෙන පහළට එන්ඩ හරිද?" මිනිහ මට ඇහැක් ගැහුවා... ඒ මොන හරුපයක් ද? නෝ නෝ නෝහ් එයා හිතුවෙ මං හිතන දේද?  

Declan's POV

මට අරූව අදත් හීනෙන් පෙනුනා... මට දැනෙනවා වගේ වෙනසක් ඌටත් දැයෙනවා ඇතිද? ඌව බලන්ඩත් එක්ක හැමදාම අර කරුම ඉස්කෝලෙට යන්ඩ වෙලා... ඒ මදිවට පරණ කෑල්ලත් එල්ලෙනවා. ගෑනියෙක්ගෙයි මදුරුවෙක්ගෙයි වෙනස දන්නවද... මදුරුව උරනකොට ඌට සැරයක් ගැහුවොත් උගෙ කරදරේ ඉවරයි... ඒත් උරනකොට ගෑනුන්ට ගැහුවම උන් අපෙ පස්සෙන් එනවා

" අරූද? මාව එපා ඌ හිංද ද?" ස්ටේසි .. ආහ් සොරි Chloe ගෙරෙව්වා... ඩෙල්ටගෙ දුව...ඒකි!

මං ඒ ප්‍රශ්ණෙට උත්තරයක් දෙන්න ගියේ නෑ... මටත් ඒ ප්‍රශ්නෙම තියෙනවා... කැමතියි පොඩ්ඩක් වගේ ඌ දිහාම බලං ඉන්න... කරන ගොං වැඩ දිහා බලං හිනා වෙන්න... එච්චරයි... හිතෙන්නේ නැහැ බොන්ඩ දීලා ඇඳට අරන් ගිහින් වැඩේ දීලා බලන්න... හිතෙනවා ඌ අහිංසක ඇති... plus I don't do virgins😎... ඒත් ඌ ඇවිදින විදිහ දකිනකොට මාවත් පැත්තට නැලවිලා යනවා බල්ලො... මාවත් ඇදිලා යනවා ඌ ළගට...

ලෑලි බඩ පේනවා ශර්ට් එකෙන්... ඒත් මං කැමති කෙල්ලන්ගෙ එව්වට... මම මටම කියාගන්නවා... ඒත් මට වඩා ගොඩක් වෙනසට මගෙ පහල මොලේ සහ වෘක මොලේ හිතනවා...ඒකයි ප්‍රශ්නෙ... දැං බැලුවොත් මගෙ ඇස් දිහා ක්‍රශ් එකක් පස්සෙ යන කෙල්ලෙක් වගේ පේනවා ඇති... මොනව කොරන්ඩද මේට් කියල වචනෙකුත් තියනවනෙ... ඇල්ෆා ලේ ඇගේ දුවන මට දෙන්න තිබ්බනෙ කෙලි මේටෙක්ව... මං අහන්නේ.... 

I'ma gentleman on the streets.... A DADDY in the sheets if ya ask me... පොඩ්ඩක් හොයලා බැලුවා කොල්ලට හරියමං තාත්තෙක් ඒම නෑලු...බය වෙන්න එපා මේ තාත්තී'ස් ගොට් යුවර් බැක්...

ඒත් දැවෙන පස්නෙ... කොයි හිලද? !!




Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(සොරි මං අදට මෙතනින් නවත්තනවා.. හිනා වෙවී හිටියෙ ඒත් ටිකකට කලින් නරක ආරංචියක් ආවා..😭😭 ලියන්න හිතෙන්නෑ මට ගොඩක් වටින කෙනෙක්ට පොසිටිව් වෙලාලු.. ටිකක් අමාරුයි ලු.. ඉස්කෝලෙ ගියපු නිසා... බෙහෙත් විදලත් නැහැ 😭 )

Alpha & His Pup❤️Where stories live. Discover now