Chapter 17

282 47 13
                                    

(ඒක ;)

Declan's POV

"අනේ පුතා පුළුවන් නම් මට බැලන්ස් එක බලාගන්න උදව් කරනවද?"

මම ඉතින් ඒ වයසක උන්දැගෙ කොන්දට අත තියලා ලොකු තල්ලුවක් දුන්නා... බැලන්ස් නැහැ වගේ... බිම බදාගෙන හිටියෙ..!!

 මට හදිසි නිසා බැංකුවෙන් එලියට ආවා... 

ඔය වගේ ආච්චි අම්මෙක් මටත් හිටියා... අසූව වෙනකොට අලුතෙන් හදපු ඇවිදින මන්තීරුවෙ ජොගිං ගියා ඇඟට එක්සර්සයිස් ඕන කිය කියා... දැං නම් අනූ ගාණක් විතර වයස ඇති ඒත් එයා ගියා ගියාමයි කොහෙ ගියාද මන්දා තාමත් ආරංචියක් නැහැ...😌

මං ආපු හදිස්සියට, තව ටිකෙන් නවත්තලා තිබ්බ වාහනේක හැප්පිලා මැරෙන්ඩ වෙන්නෙ... මැරෙන එකත් මැරෙන්ඩ ඕන ආතල් එකේ නිදං ඉන්නකොට... හරියට අපේ මහ ඇල්ෆා... මගෙ සීයා වගේ... මොනව නැතත් මිනිහ දස්සයා... මිනිහගෙ ශ්‍රේෂ්ට වෘකයා ඊටත් වඩා දස්සයා... 

එයත් මලේ නින්දෙන්ම...ඉතින් මං කොහොමත් එයාගෙ අඩිපාරේනෙ යන්නෙ... 

මාත් දවසක මැරෙන්න ඕන නිදාගෙන ඉන්න වෙලාවක... ඇස් දෙක පියාගෙන හොඳ සෙස්සි හීනයක් දකින අතරෙ... අපෙ සීයා වගේ...

නැතුව මිසක්....

සීයා එලවපු වාහනේ හිටපු උන් වගේ කෑ ගගහ නෙවෙයි... තේරුනාද මගෙ පොයින්ට් එක?

....

මං මේ හදිසියේ බැංකුවෙන් අඟල් හයක් දිග අඟල් දෙකක් පලළ් එව්වා(නෝට්ටු) ඇද්දෙ මගෙ එකාව ෆිල්ම් එකක් බලන්ඩ එක්කං යන්න හිතන්... ෆිෆ්ටි ශේස් ඔෆ් ගේ කියල අලුතෙන් ආපු වෘක කතාවක් බලන්න... මගෙ එකා කෙට්ටුයි...ඕකට කන්ඩ අමු මස් ටිකක් අරං දෙන්ඩ ඕන ,අපි වගේ ඇගපත හරි ගැස්සිලා එන්ට... 

පිරිමි සතුටු කරන්න පුලුවන් ක්‍රම හැත්තෑවක් තියේ... එකක් alcohol( බීම ජාතියක්) අනිත් ටික 69 ( වැදගත් අංකයක්)... මං මගෙ ආදරේ ගැන පොඩි එකාට තේරුම් කරලා දුන්න එකේ එයත් එක්ක අද යනවා සතුටු වෙන්න... අඩේ කොල්ලා දැං මට බයවෙයිද දන්නෙත් නෑ ඇත්ත දන්න නිසා... වට් ටු ඩූ... ට්‍රයි ඇන් ට්‍රයි වන් ඩේ යූ කැන් Oo

කවුද ඇවිත් එක පාරටම මගෙ ඇස් දෙක වැහුවා... Please be Eden...please be Eden ... මයෙ කොල්ලා මාව සප්‍රයිස් කරන්න...

"හේ බේබි" 

නෝ නෝ ... මොකද්ද නම? 

" පැටියො අපි කාලෙකින් කරේ නෑනෙ මොනවත්....!"

" ඩොක්ට එපා කීවා... මට..." මං වේගෙන් ගෑනි මගහරින්න හැදුවා...

" කොයි දොස්තර ද? දත් දොස්තර ද?"

" නෑ!"

" ඒනම් කට තියෙන්නේ..."

මේ ඇන්ටි එක්ක? පහ්ඉස්සු... මගෙ කොල්ලගෙ ඔයිට වඩා වැඩිපුරත් කෑලි තියේ... මං යනවා මගෙ මේට් හොයාගෙන එයාගෙ ගෙදර..

මේකි තමයි HJ එහෙකට කලින් මගේකෙ වැස්ලින් ගාපු එකී... එදා රෑ දහ දොළොස් පාරක් ම.... මං ආවා ... 

ගිහින් බාත්රූම් එකට වෙලා ඒ ටික හෝදගන්න ට්‍රයි කරද්දි...!👌

දැං හිතලා බලද්දී ඒකිත් එක්ක එකතු උන කාලෙ මට මහන්සියක් දැනුනෙ මගෙ මොලේ වෙහෙසන්ඩ උන නිසා වෙන්නැති... එයාගේ පපුවෙ බෝල යට ගහලා තියෙන අමුතු අකුරු වල ටැටූ කියවලම...

එතකොට මං එදා ඉදලාම සෙමි-හෙටරොසෙක්ෂුවල්ද? ගේ කියන එක තත්වෙට මදි වගේ... මගෙ උගත්කම පේන්නත් එක්ක ඒම කියමු. 


(A/Nඅනේ කෙටියි නම් කියන්න එපා දහසක් අප්ඩේට් අතරෙ මේකත් කියවලා හිනා වෙලා යන්න🙃 පස්සෙ දවසක ඔය ඔක්කොම එකතු කරලා... One shot එකක් කරමු😋... )



❤️❤️❤️❤️🥺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤️❤️❤️❤️🥺



Alpha & His Pup❤️Where stories live. Discover now