Chapter 6

366 77 7
                                    

(pic:Eden ඉස්කෝලෙ uniform එක ඇඳං)

Eden's POV

මම දැනටමත් මාස තුනක් විතර පහු වෙලා තමයි ඉස්කෝලෙට ඇතුලත් වුනේ. ඇයි Brandon මාව ළග තියාගෙන ඉංග්‍රීසි ඉගැන්නුවනෙ .

පලවෙනි දවසෙම මං කොහෙවත් තියන Bathroom එකක් අස්සෙ .... ! අපි කියමුකෝ මට කලින්  විච්ච පොඩි සිද්ධිය ගැන කිසිම ආඩම්බර කමක් නෑ කියලා... අරූව බේරන්න ගිහින් කෙලවුනේ මටමනෙ...වස ලැජ්ජාව...

මං මගෙ බෑග් එකෙන් මට දීපු time table එක අතට ගත්තා.

SCIENCE

මං හිතුව වගේම ඉතිං Lucas කොලේ උදුරං පුළුල් අධීක්ෂණයක ....

කිලෝ වොට් ගානක් ලොකු හිනාවකුත් එක්ක Lucas උඩ පයිනව....

"Cupcake! සුපිරියි... අපි දෙන්නම එකම පන්තියේ! අම්මෝ දැනටමත් පරක්කු යි....".ඇත්තමයි."මේ හිනායනවා හලෝ... ඈ! අපෙ ගූරාගෙ නම Hardick!"

Oh...! ගෙදර ගිහින් dictionary එක බලන්න වෙයි....

අපි දෙන්න ගිහින් room 240 න් නැවතුනා.

අපේ පංතිය !

දඩස් ගාලා දොර ඇරිය Luke කඩාගෙන බිඳගෙන ඇතුලට ගියා.

"  Not so fast Lucas Aurient! තමුන්ට වෙලාවක් කියල දෙයක් තේරෙන්නේ නැද්ද ඈ මං අහන්නේ? කෙලින්ම interval එකටම යන්ඩ තිබ්බෙ! Detention After School !!"

සර් සැරයි!

මහතයි!

" Chill Down Mr.Hard- Dick!..."
මුළු පංතිය ම හිනාවෙනවා... කොල්ලො Lucas ට whistle කර්නවා.
අනික් උන් මං දිහා පුදුම වෙලා වගේ බලං ඉන්නව

D-i-c-k ඒ වචනෙ Brandon කියල දුන්නෙ නෑනෙ!!! අද හවස ගිහින් අහන්න ඕන

"අපෙ අළුත් කොලුවා අතරමං වෙනවට අපි කවුරුත් කැමති නෑ නේද මං අහන්නේ සෑර්?"

මාවත් අල්ලලා දීපු කොල්ලා ගිහින් අන්තිම පෝලිමේ ඉඳගත්තා...

" අළුත් ළමය... ඔහෙගෙ නම?"
" Eden..."
"පංතියට උඹ ගැන මොනව හරි කියපං බලන්ඩ"

" ආ..හ්..I a-am ....E-eden ...I- I'mSriLankan!
I have a S-step father named Brandon..."

මං තටමනවෝ!...කෝ ඉංග්‍රීසි කොහෙද මාව දාල ගියේ හ්!!

"හරි බං කොල්ලො ලස්සන කවිය! පලයං ගිහින් ඉදගන්නවා මගෙ කාලෙ කරන්නෙ නැතුව!"

යාන්තං...එහෙනං මගේ කවිය අවසානයි...ඔබ සැමට ස්තූතියි!
මමත් වේගෙන් ගිහින් අරූ ලගින් ම ඉදගත්තා.

(A/N මගේ අනිත් කතාවත් කියවන්නෝ! Sup' එකක් ඕනෙ ඔන්න...)

Alpha & His Pup❤️Where stories live. Discover now