Declan POV
කට්ටිය කියනවා කෙල්ලෙක් හොයාගන්න හදිස්සි වෙන්න එපා ලු. Alpha කෙනෙක් නිසා මට 18 වුණාම මගේ mate … මගේ සහකාරිය... luna මට හම්බවෙයි ලු.
ඒ කියන්නේ 18 වෙනකම් මට මාවම අල්ලන්න කියලද.... ? ඕව බොරු කතා. මට 15 වෙනකොට කෙල්ලෝ පෝලිං ගැහිලා හිටියෙ. දැන් මට 18යි.
කෝ ඉතිං ඔය කියන luuna.මගේ ඇතුලෙත් ඉන්නෙ සතෙක් නෙ!
මම සතියෙන් සතිය කෙල්ලෝ මාරු කරා. ඒත් මේ සැරේ මම Chloe Carson එක්ක මාසයක්ම හිටියා. මාසයක්! ලොකු වාර්තාවක්!
සාමාන්‍ය විදිහට පරක්කු වෙලා මං ඉස්කෝලෙට යනවත් එක්කම මං දැක්කෙ අපෙ football team එකේ vice-captain .... අපෙ සතුරු pack එකේ beta Aiden-FUCKING- Smith... හෙමීට මගේ කෙල්ලගේ කකුල අත ගානවා. හැබෑටම මේකිට ලාදුරු ද මං අහන්නෙ.
මං ඕකිට කිව්වා මට විතරක් පෙන්නුවහම ඇති කියල. මුළු ඉස්කොලෙටම කකුල් පෙන්නන්න ඕනේ නෑනේ.
කොහෙද කීවේ cheer leader කෙනෙක් පෑන්ටියට වඩා අඟල් 5ක් විතර දිග තියලා ඇන්දම ඇතිලු කියල.මම ගිහින් කෙල්ලව එහාට කරලා අරූගේ නහය කැඩෙන්න දෙකක් දුන්නා. ඌ අතක් උස්සන්න කලින් මං ඌට ගහගෙන ගහගෙන ගියා. මේ ඉස්කෝලේ privercy කියලා දෙයක් නැහැනේ. මුළු ඉස්කෝලෙම අපිව තප්පරෙන් වට කර ගන්නවා.
මං මගෙ පාඩුවේ මූට තලනකොට මෙන්න කොහෙන්ද ආපු පොඩි එකෙක් මට නවත්තන්ඩ කියනව.
මනුස්සයෙක් Human
මං Aiden කාරයටත් පයින් එකක් ගහලා ඒ පොඩි එකාව ලඟ තිබ්බ ලොකර් එකකට තල්ලු කරල පැනගන්න කලින් අල්ලගත්තා.
මෙන්න පොඩි එකා පිස්සෙක් වගේ හිනාවෙලා සොරි කියනවා. මං උගේ බඩට එකක් දීලා දැන් හිනා වෙනවද කියලා ඇහුවා.
අනේ මන්දා ඒ පොඩි එකා ටිකක් වෙනස්. මගේ වෘකයත් ටිකක් එක්සයිට් වෙලා හිටියෙ. මං කොල්ල දිහා රවාගෙන බලන් ඉන්නවා... දැකලා පුරුදු කමකුත් නැහැ. මං උගේ මූණ චෙක් කරන අතරේ මගේ දකුණු අත බැරිවෙලා උගේ බඩ දිගෙ පහලට ලෙස්සල ගියා.
එතකොට ඒ හරියෙ උගෙ කලිසමේ පොඩි කන්දක් මගේ අතට දැනුන.
"FUCK"
මම දන්නවා මම handsome,උසයි ,කෙල්ලො රැළ වැටිච්ච බැල්ලියො වගේ මගේ පස්සේ එනවා. ඒත් කොල්ලෙකුට BONER එකක් දෙන්න තරම් මට හැකියාවක් තියනවා කියලා මං දැනන් හිටියේ නැහැනෙ.
ඒත් එක්කම මට දැනුනා කොල්ලගෙ ඒ හරිය තෙත් වෙනව. යකෝ මුගේ මල්ලියා මාව දැකල එච්චර දුර ගියාද....එනික මෙතන fifty shades of grey ඈ! මගෙන් ගුටිකන ගමන් ඔහොම ප්‍රතිචාර දැක්වන්න...
කෝකටත් කියලා මම පහල බැලුවා... එතකොට නෙ දැක්කෙ පව් කොල්ලට චූ ගිහින් කියල...මට කවදාවත් දැනිලා නැති ඒත් මගේ කෙනෙක් ලැජ්ජාවෙන් රැකගන්න ඕනේ කියලා හැඟීමක් ආවා.
මගෙ කෙනෙක්? මීට කලින් ජීවිතේට දැකල නැති එකෙක්! ඒකටත් හරියන්ඩ මනුස්සයෙක්. අපි වෘකයො
අනෙ මං නැත්තන් ඔහෙත් මේ ලස්සන අහිංසකය වගේ තමයි! Dakota ගෙ වල් කට...
මං මගෙ hoddie ය ගලෝල කොල්ලගෙ ඉනේ ගැටගැහුවා.
"ඒ බං උඹෙ කෙල්ල කිව්වෙ උඹේ එක දිග මදි කියලා..."aahhhh Aiden!!! වල් බල්ලා." ඒකයි බං ඒකි මාත් එක්ක උදේ හිටියෙ.... මොකද මගේක A ඉදන් Z වෙනකල් දගයිනෙ..."
මුගේ ගොං කටෙන් එන ජරාව ගැන උගෙ අහවල් තැනටත් ඉරිසියා ඇති!
ඕකගේක එච්චරම දිගයි නම් කකුලේ ඔතාගෙන ඇත්තේ...
ඉදපංකො මාත් ලස්සන ට දෙයක් කියන්න..." ඒ බං ඒඩනයො බලපංකො උඹ keyboard එකක් දිහෑ... එතකොට උඹට උඹේ එකේ දිග පේයි!! "
යාන්තං උගෙ කට වැහුනා... ඒ වෙලාවෙනෙ උගේ මූණ....
අරුං ඔක්කොම phone දිග ඇරගෙන keyboard එකෙන් දිග හොයනව... හරක්!!
ඒ වෙලාවේ මං අල්ලගෙන හිටිය කොල්ලගෙ මූනෙන් මං ජීවිතේට දැකල නැති ලස්සනම හිනාව දැක්කා.....
(A/N hope y'all like it..... Support my story...share it....love ya)
ASHThis Meme made my day😂....
YOU ARE READING
Alpha & His Pup❤️
Roman d'amourEden ලංකාව අතැරලා ඕස්ට්‍රේලියාව ට යන්නෙ එයාගෙ ජීවිතේ මුල ඉදන්ම පටන්ගන්න.... Declan Stoneheart කියන්නේ වෘකයෙක්....වෘකමිනිසෙක්..... Eden සහ Declan දෙන්න ඕස්ට්‍රේලියාවෙ Elite Highschool එකේ දී මුනගැහෙන්නෙ නම් කවුරුත් නොහිතපු විදියකටයි... ඒ දෙන්නගේ කතා...