(A/N.බලන්ඩලකො දිව එලියට දාගෙන හුස්ම ගන්න බෑ!....)
Declan's POV
මං අද ගියා මේට්ගෙ පංතියට... දැක්කා එකෙක් හොරෙන් වටපිට බලබල කකුල් දෙක හීනියට ඈත් කරං බෝල කහනව... හරි මං දැක්කෙ නෑ ඕයි උඹ සාර්ථකයි...
තවේකෙක් ඇඹරෙනවා urinal එකේ හිල හොයාගන්න බැරුව වගේ... මුං ද මගෙ එකාගෙ යාළුවො...?
කමක් නැහැ කොල්ලා දැක්ක ගමන් හිත හැදුනා... මං එන ගමන් කොල්ලගෙ ටීචැර්ගෙං ඉංග්‍රීසි ටෙස්ට් පේපරේ උදුරන් ආවෙ... කියුට් අනේ මගේ එකාට 3/100 යි... ලස්සනට නම ලියලා තියන නිසා වෙන්න ඇති... මං නං සීයෙන් සීයක්ම දෙනවා...!
.....
Eden's POV
මම ඉන්ටවල් එක වෙලාවෙ පොඩි සූ බරක් බරපතල වෙන්ට ඉස්සෙල්ලා ඉස්කෝලෙ කලින් නොගියපු අස්සක තිබුණ ටොයිලට් එහෙකට ගියා... ඇතුළෙ ඇදලා තියෙන රූප දැක්කාම කෙලත් හිර උනා .... ටොයිලට් රෝලක් නම් නෑ ඒත් ඇඳලා තිබ්බා ඇත්ත එකක් වගේ... ඇත්ත ඒවා වගේ ගොඩක් දේවල් ඇදලා තිබ්බා... ගොඩක් දේවල්!
' All males using this toilet should sit ' කියලා නෝටිස් එකක් දාලා තිබ්බා... h දාන්න අමතක වෙලා sට පස්සෙ ^h දාලා තියෙනවා මං දැක්කා... මං ඇගිල්ලකින් දොර තදකරං ඒම් එක ගන්න ට්‍රයි කරා...
"උඹ ඇතුලට ගියාද බං?" කවුද දොර ඉස්සරහ හිටගෙන අහනවා ඇහුනා.... ලැජ්ජාවෙ බෑ. වැඩෙත් ඉවර නෑ..." ඔව් ඔව් ආවා ... " මං රහසෙන් කීවා ඌට ඇහෙන්ඩ..
" කොහොමද වැඩේ කරගත්තද? " ඌට හදිස්සියේ ද දන්නෑ... මං පුළුවන් තරම් ඉක්මනට චූ කරන ගමන් ," පෝඩ්ඩක් ඉන්නෝ " කියලා කෑගැහුවා...
" මොනවද දැං කරන්නෙ? "
" චූ කරන්නෙ... පොඩ්ඩක් ඉඳිං!😫 " මං ආපහු කෑ ගැහුවා.... දොර නං අරින්ඩ එපෝ... මං ලොක් කරලා නෑ..
" දැං උඹ ඔතන ඉඳගෙන ද ඉන්නෙ?"
" හිටගෙන... ඉදගන්න ඕන නෑ..." මං උත්තර දුන්නා... එහා එකට පලයංකො මේ දොරටම වෙලා ඉන්නෙ...
" මං එන්ඩද දැං?"
මම එපෝ කියාගෙන කෑගහගෙන ඇරපු සිප් එක අත් දෙකෙන් වහගෙන එලියට දුවගෙන ආවා...
YOU ARE READING
Alpha & His Pup❤️
RomanceEden ලංකාව අතැරලා ඕස්ට්‍රේලියාව ට යන්නෙ එයාගෙ ජීවිතේ මුල ඉදන්ම පටන්ගන්න.... Declan Stoneheart කියන්නේ වෘකයෙක්....වෘකමිනිසෙක්..... Eden සහ Declan දෙන්න ඕස්ට්‍රේලියාවෙ Elite Highschool එකේ දී මුනගැහෙන්නෙ නම් කවුරුත් නොහිතපු විදියකටයි... ඒ දෙන්නගේ කතා...