chapter 5

378 69 6
                                    

(A/N pic of Chloe)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(A/N pic of Chloe)

Declan එලියට එනකල්  Lucas, football team එකේ  washroom එක ලග කොනකට වෙලා හැංගිලා බලන් හිටියා. Declan එතනින් යනවත් එක්කම Lucas කොලුවා හිමිහිට දොර ඇරන් Eden හොයාගෙන ඇතුලට ගියා. Lucas නොදන්නවා වුණාට සුපිරියට ඉව තියෙන ලොකු කොලුවා ඒ ඔක්කොම  ගැන හොඳට දැනන් හිටියා.
බය වෙච්ච කොලුවව යාලුවත් එක්ක ඉන්ඩ තියලා Declan යන්ඩ ගියා...

ලොකර් වලට ගහලා Declanගෙ අත තුවාල වෙලා තිබුණා. එයා ඒවට ඉබේ හොඳ වෙන්න දුන්නේ නැහැ. ඉඳලා හිටලා මතක හිටින්නත් එක්ක තුවාලයක් දෙකක් තිබ්බට මොකද!

කොරිඩෝවෙ ඉන්න ළමයින්ගෙ ඇඟවල් වල වැදීගෙන උන්ව තල්ලු කරගෙන Declan Chloe හොයාගෙන වේගයෙන් ගියා.
කෙල්ලව කොහේ හරි මුල්ලකට ඇදන් යන්ඩ කොල්ලට ගොඩක් ඕන වෙලා තිබ්බෙ. ඒත් කොල්ලගෙ හිතේ හැම වෙලේම මැවුනේ එකම එක රූපයක්. Eden! අර පොඩි කොල්ලා.. ජීවිතේට  කොල්ලෙක්ගෙ හොම්බට දෙකක් දෙන්ඩ... ලේ හොලවන්න දෙපාරක් නොහිතපු එයාට අද විතරක් මොනව උනාද කියල එයාට ලොකු ප්‍රශ්නයක් තිබ්බා.

කෙල්ලන්ගෙ washroom ලඟින් යනකොට ඒකෙන් කොල්ලෙක් එලියට එනවා බලන් හිටපු Decට  chloe ගෙ ඉවක් ඒ කොල්ල  ලඟින් ආවා... ඒ කොල්ලව පස්සෙන් පන්නං යන්ඩ හදනවත් එක්කම කවුද පිටිපස්සෙන් ඇවිත් Decගෙ ඇස් වහ ගත්තා.

"හා බලන්ඩ කියන්න කවුද මං! මං ලස්සනයි! උසයි! I'm  pretty. Sexy and I loooove to FUCK"

CHLOE

Declan ළඟ තිබ්බ හිස් පන්ති කාමරේකට යන්න කෙල්ල ට අඩගැහුව.

"මං...මට අද බෑ වගේ පැටියො..."
කෙල්ල කොර ගහනව වගේ දැක්ක කොල්ලා ඒකි ඇවිදින දිහා බලාගෙන හිටියා...

" බෑ කොල්ලො....අද මගෙ මාසෙ දවසනෙ...! ඇවිදින්නත් අමාරුයි! U know me babe.. PMS hurts a lot! "

"Chloe ඔයාට ඩොක්ට කෙනෙක් හම්බඋනොත් හොදා... දැන් සති 2ක් විතර නේද? "

කාවද රවට්ටන්නෙ!
කෙල්ල dim උනා....

ඒත් කොල්ලගෙ ඇස් ගිහින් තිබ්බෙ වෙන දිශාවකට.කෙල්ලගෙ බෙල්ලෙ hickeys තියනව කොල්ලා දැක්කා...
ඒ උනාට කෙල්ල කිව්වෙ රෑ පාඩම් කරනකොට මදුරුවො විදල කියල!

පාඩම් කරනකොට!!

Eden POV

"Luke මම ඇත්තටම Declanගෙ ඇස්වල පාට වෙනස් වෙනව දැක්කා..." මම Lucas ට කීපාරක් නං කීවද.

"Cupcake"
"මොකක්?"
"Eden ... අද ඉදන්ම ඔයා ඇවිල්ල මගේ cupcake!"
"පිස්සු ද මම කෑමක් ඇ"
"ඒ නම් BABE"
"මගුලක් කියෝනව"
"Honey BEE?"
"දැන් මාව සතෙක් වගේ ද පේන්නෙ?"

"ඒනං මුල්ම නම ! "

Lucas ඇත්තටම කියෝනව වැඩී...
....
Yup! Declan ගියත් එක්කම Luke මාව හොයාගෙන ආවා.

(A/N අනේ මම chapter එක දික් කරන්න ගොඩක් try කරන ව.... පොඩ්ඩක් ඉවසන්න guys please... මට මේ වැඩේට privacy ගන්නෙ ගොඩක් අමාරුවෙන්

Eden POV to be continued.....
මම තව කතාවක් plan කරල තියෙන්නෙ.... ඒක නම් threesome relationship  එකක්

ඒ කතාව පටන් ගත්තා!!! මගෙ profile එකට ගිහින් බලන්නෝ... Share it!❤️)

ASH

Alpha & His Pup❤️Where stories live. Discover now