chapter 8

354 75 9
                                    

(continued.....from chapter 7)

"ඔයා එහෙනම් ඇවිල්ල මගේ ඔඩොක්කුවෙ ඉඳගන්න !"

"උල් උල් දේවල් මගෙ පස්සෙ ඇයෙනවට මං ගොඩක් අකමැති යි නෙ...so no way!"

"ආ ඒ අකමැත්ත වෙනස් කරන්ඩ හරි ලේසිනෙ!"

ලොකු කොල්ලට පොඩි කොල්ලා ගැන පුදුම යි.වෙන කොල්ලො නං ඌව දැක්කාම පණ බයේ මාරු වෙනව. මොකද එයා එළියට පේනවට වඩා ගොඩක් නපුරු නිසා. අපි කියමු කො මෙයා එකපාරක් දෙපාරක් වගේ හිරේ ගිහින් තියේ කියලා. මෙයා ඇවිල්ල අපෙ Declan ගෙ Beta!

Beta Maxene...!

අර දොරෙන් ඇතුළට එනවත් එක්කම එයා මුලින්ම දැක්කේ Lucas ව. එයා දැක්කෙ ඒ ඇස් දෙක....! එපා වෙලා ඔහෙ බුදියං හිටිය කොල්ලගේ වෘකයා ඇතුළෙ ඉඳන් හූ කියනවා.... එලියට එන්ඩ දඟලන ව.

Mate!

Wait! Fucking Wait! ඒ ත් Maxene straight නෙ! එතකොට එයාගෙ වෘකයා gay ද?

Maxene! You are straight as a pole and I'm so straight as in a circle! Duh!
එයාගේ වෘකයා උත්තර දුන්නා!

Lucas ව මේ දැන්ම තමන්ගේ කරගන් ඩ එයාලට ඕන වුණා. ඒ ත් මේ කොහෙවත් යන කෙල්ලෙක් නෙවෙයි එයාලගෙ Mate!

Mate ව සතුටු කරන්ඩ ඕන....!

.....

Lucas ළඟින්ම ඉඳගත්ත කොලුව තමංගෙ අතේ තියෙන කොලේ පුරවන්ඩ පටන් ගත්තා.


ටික වෙලාවකින් පස්සෙ Maxene බර කල්පනාවක!

එයයි එයාගෙ වෘකයයි එකතු වෙලා Lucasගෙයි එයාලගෙයි අනාගත wedding එක plan කරන ව! ඊට පස්සේ දෙන්න බබාලා 10කට වැඩිය හදන්න කතා වෙනවා. Maxene පුංචි පුංචි ලූකස්ල එයාලගේ ගෙදර වටේ දුවනව මවාගත්තා!

එතකොට එයාගෙ වෘකයා නම් කැමති පැනල යන්ඩ! ඒකත් ලූකස් ව තමංගෙ කරේ තියාගෙන.....!

හැම වෙලේම කයිය ගහන Lucas ට ඉන්ඩම බෑ . ඌ ලොකු කොල්ලගේ කොලේ දිහා හොරෙන් බලන්න හැදුවා.

" අයියෝ බබෝ ඇහුවා නම් කොලේ දෙනවනෙ... කොපියක් ගහන්ඩ!"

Maxene ට දඬුවම ලැබිල තියෙන්නේ එයාගේ Art sirට ගහපු නිසාලු!

එතකොට ඒකට හේතුව sir එයාගෙ චිත්‍රෙ ට හිනාවුනේකලු....

" අපේ ස.. කිව්වා අපිට අපි පොඩිකාලේ අපේ අනාගතේ හදාගන්න උදව් වුන role model(ආදර්ශමත් චරිතය) අඳින්ඩ කියල....

සර් මං ඇන්ද එක දිහා බලාගෙන ළමයි එක්ක මට හිනා උනා....

මං ඉතිං මගේ අතේ තිබ්බ චිත්‍රෙ සර් ගෙ මූනට විසි කරා .... හි හී මට අමතක උනානෙ ඒකට ලී frame එකකුත් ගහල තිබ්බෙ කියල!"

" ඔයා ඉතින් ඇන්ද මහ ලොකු චිත්‍රෙ මොකක්ද?"

" මං ඉතිං ඇන්දෙ Tom and Jerry එකේ මීයව!
.
.
.
.
.
.
මං මීයන් ට ගොඩාක් ආසයිනේ!!!!! ;)'

(A/N See u laters alligators!Love ASH

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(A/N See u laters alligators!
Love ASH

මගෙ අනිත් පොතත් කියවන්නෝ!
මොකද හිතන්නේ කතාව ගැන? මට Support එකක්  දෙන්න! Comments ඕනේ.....!

මටත් වැඩේ හරි වගේ.  දැනටමත් උනයි කැස්සයි 😫)

Alpha & His Pup❤️Where stories live. Discover now