🐰 : " අනෙ මෙ හියුන් ඔයාලටත් තෙරෙයි දවසක කෙනෙක් තමන්ගේ මුළු ලෝකෙම උනාම.....
එයා නැතුව එක තත්පරයක්වත් ඉන්න බැරි වුණාම......
ඒ ලස්සන හිනාව හැමවෙලේම දකින්න ඕන උනාම.....
හැමදෙයක්ම එයත් එක්ක බෙදා ගන්න ඕන උනාම.....
හැමදාමත් එයා එක්ක ජීවත් වෙන්න ඕනේ කියලා හිතුන දවසක ඔයාලටත් තෙරෙයි හියුන් තෙරෙයි....😤😓
අනික ඒකත් තමන් විතරක් දන්න තමන්ගේ හිතේ විතරක්ම හිර කරන් ඉන්නකොට ඒ දේ ඒ කෙනාගේ මුනට කියන්න බැරි වුණාම......
ඔයාලටත් තෙරෙයි හියුන් මං දැන් මෙහෙම කිව්වට ඔයාලට තෙරෙන්නේ නෑ......😭 "කියලා එක හුස්මට කියපු ජන්කුක් එතනින් යන්න ගියේ හියුන්ලා ඉස්සරහා එයාගේ කදුළු හංග ගන්න ඕන නිසා වගේ......
එයාගෙ හිතේ තිබ්බ කෙන්තිය , ආදරය , දුක මෙ හැමදෙයක්ම නිසා එයාගේ හිතේ තියෙන දේවල් කියලා දැම්මේ තවදුරටත් මෙ බර එයාගේ හිතට තවත් උහුලන් ඉන්න හයියක් නැති හින්දාමයි........🐥 : " හියුන් මෙ ඇහුන දෙ ඇත්ත ද...😳 නැත්තං මෙ මං ඉන්නේ හීනෙක ද හියූන් ......
අපේ කුකියා කාටහරි ආදරෙ කරනවා නෙද හියුන්..... ඒකත් එයා විතරක් 🥺😢...."
YOU ARE READING
Dream Of The Destiny
Hayran KurguHi guys ☺️ This is my first fanfiction 🤗 I hope you guys enjoy my work😉 Sorry for the mistakes🥺 Purple you 💜 ‼️ Attention ‼️ 💧 මෙය හුදෙක් ම fanfiction එකක් බව සලකන්න. 💧 මෙහි එන සියලුම දේ මගේ හිතේ ඇදුණු මනඃකල්පිත කතාවකි. 💧 මෙහි සදහන් නම් අයත්...